කෝ බන් මේකෙ අනිත් එවුන් දැන් නැද්ද?![]()
දන්නේ නැති දෙයක් ඇහුවහම කියලා දෙන්නේත් නැහැ...
දන්නේ නැති දෙයක් අහන්න කිව්වම අහන්නේත් නැහැ....
කෝ බන් මේකෙ අනිත් එවුන් දැන් නැද්ද?![]()
දන්නේ නැති දෙයක් අහන්න කිව්වම අහන්නේත් නැහැ....
කෝ බන් මේකෙ අනිත් එවුන් දැන් නැද්ද?![]()

පැටියා;14004826 said:මම නම් දැනගන්න තිබ්බ දේවල් ඕක්කොම වගේ දැනගත්තා.
අපිට වැඩක් නෑනෙ මචං උං ඌරු මස් කනවද? නැද්ද? අල්ලා කලුද? සුදුද? කොන කපන එක හොඳද? නරකද වගේ දේවල්.
ඒ උන් අදහන ආගමේ විශ්වාස. ඒවා උං අදහා ගත්ත දෙන්.
අපිට මොකටද බං උංගෙ සරං අස්සෙ තියන එකේ පාට?
අපිට මොකටද උංගෙ ගෑනුංගෙ මෑ මලේ හැඩය?
ඒවා දැනගන්න ඕනෙ වෙන්නෙ ලිඳ ලඟ සංගමේ ඕපෙ සෙට් එකටනෙ.
ඕපෙ සෙට් එකේ එවුන් ටිකක් ප්‍රශ්න අහලා තියනවා ඒවට උත්තර නම් හම්බ වෙලා නෑ වගේ.
මුස්ලිම් එවුන්ටත් හිතෙනවා ඇති මේ ගෑනුන්ට උත්තර දීලා වැඩක් නෑ කියලා.
![]()
මම අහපු එකකටවත් උත්තර දීලා නෑ. ඉතින් තව අහලා වැඩක් තියෙනවද?දන්නේ නැති දෙයක් ඇහුවහම කියලා දෙන්නේත් නැහැ...දන්නේ නැති දෙයක් අහන්න කිව්වම අහන්නේත් නැහැ....
![]()
දැන් මමද ඕවා ඇහුවෙ?පැටියා;14004826 said:මම නම් දැනගන්න තිබ්බ දේවල් ඕක්කොම වගේ දැනගත්තා.
අපිට වැඩක් නෑනෙ මචං උං ඌරු මස් කනවද? නැද්ද? අල්ලා කලුද? සුදුද? කොන කපන එක හොඳද? නරකද වගේ දේවල්.
ඒ උන් අදහන ආගමේ විශ්වාස. ඒවා උං අදහා ගත්ත දෙන්.
අපිට මොකටද බං උංගෙ සරං අස්සෙ තියන එකේ පාට?
අපිට මොකටද උංගෙ ගෑනුංගෙ මෑ මලේ හැඩය?
ඒවා දැනගන්න ඕනෙ වෙන්නෙ ලිඳ ලඟ සංගමේ ඕපෙ සෙට් එකටනෙ.
ඕපෙ සෙට් එකේ එවුන් ටිකක් ප්‍රශ්න අහලා තියනවා ඒවට උත්තර නම් හම්බ වෙලා නෑ වගේ.
මුස්ලිම් එවුන්ටත් හිතෙනවා ඇති මේ ගෑනුන්ට උත්තර දීලා වැඩක් නෑ කියලා.
![]()
මම අහපු එකකටවත් උත්තර දීලා නෑ. ඉතින් තව අහලා වැඩක් තියෙනවද?

උඔ මම අහල තියෙන ප්‍රශ්න ටිකට උත්තර දන්නවද...මම එව්ව ඇහුවෙ දැන ගන්න..නැතුව ගෑණුකමට නෙවෙයි මල්ලි..කුතුහලය කියන එක විද්‍යාත්මක චින්තනයේ කොටසක්නේ....කුතුහලය කියන එක යමක් හොයලා බලන්න ඔනි කියන එක බුදු හාමුදුරුවන්ටත් නොතිබ්බා නම් අද එතුමා තාමත් සංසාරේ....ඇයි ඉතිං ඉපදෙන නිසානේ දුක..දුකට හේතුව ..දුක නැතිකිරීමේ මාර්ගය හෙව්වේ නැත්තං උඔයි මායි දෙන්නම අද මොන ආගම අදහයි කියලා හිතන්න පුලුවන්ද...ඉතිං යමක් ගැන හරියට නැත්තං විමසන්න කියල කියලා තියෙන්නේ කවුද කියල දන්නවද උඔ...විමංසක සූත්‍රය අහලා තියෙනවද....යමක් එකපාර පිලිගන්න එපා කියලා අහලා තියෙනවද..මම මේ අහන්නේ මෙච්චර මේ කට්ටිය ඉස්ලාමය නරතයි කියන්නේ එකේ තියෙන දේවල් මොක මොනදේවල් හන්දද කියලා...මම මෙච්චර දවසක් ඉස්ලාමය ගැන දැන ගත්තේ සිංහල එවුන් කියන කතා විතරයි...ඒත් මුස්ලිම් සහෝදරයෙක්ගෙන්ම ඉස්ලාමය ගැන නොදන්නදේවල් ගැන දැන ගන්න...කියපං මචං ඒකේ තියෙන ගෑණුකම මොකක්ද කියලා.....උඔත් මුලදි ප්‍රශ්න ටිකක් clear අහලා කරගත්තා නේද..

පැටියා;14005020 said:ඒක තමා මාත් කියන්නෙ.
මෙතන වෙන්නෙ නොදන්න දේවල් අහනවට වඩා හම්බයන්ට උත්තර දෙන්න බැරි ප්‍රශ්න හොය හොය අහන එකනෙ. එතන කොහෙද එතකොට සංවාදයක් ඇති වෙන්නෙ?
අපිට වැඩක් තියනවද උන්ගෙ පෙරසම ගැන?
උං කන බොන විදිය ගැන?
රැවුල කොණ්ඩෙ ගැන?
ඔහොම අහනවනං උන්ටත් අහන්න තිබ්බනෙ අයියා කෝ දැං අහසින් වඩින රහතන් වහන්සේලා වගේ ප්‍රශ්න.
අර කවුදෝ හෙන කතන්දරයක් යූටියුබ් එකේ දාලා තිබ්බට ඇත්ත කතන්දරේ නම් අද අපිට දකින්න එහෙම රහතන් වහන්සේලා නෑ කියන එකනෙ නේද?
ඇත්තට අද දකින්න නෑනෙ නේද අයියා? ඒක නේද යතාර්ථය? ෆිසිකලි අපිට දකින්න නෑනෙ නේද?
ඒකයි මම කියන්නෙ.![]()

නැහැ සහෝ මෙච්චර දවසක් ඉස්ලාමය ගැන කියලා ගොඩක් අය දන්නේ අර කුරාණේ තෝරා ගත් පාඨ ටික විතරයිනේ...ඉතිං එහෙන් මෙහෙන් පාඨ ටික ඉලිප්පුවාම ඒතේ අර්ථෙ විකෘති වෙන්නත් ඉඩ තියෙනවානේද...අනික ඒ පාඨ බොරුයි කියලා අර බොරලුගොඩ මහත්තයත් කිව්වනේ...ඉතිං අපිට ඇත්ත දැනගන්න ඉඩකඩක් ඇත්තෙම නැද්ද...අනිත අපි කිව්වනේ බුද දහමෙත් දන්නේ නැතිදේවල් අහන්න කියලා..කෝ ඒත නැහැනේ.....![]()
එහෙම ප්‍රශ්න තියනවනම් මෙතන දාන්න.
පැටියා;14005020 said:ඒක තමා මාත් කියන්නෙ.
මෙතන වෙන්නෙ නොදන්න දේවල් අහනවට වඩා හම්බයන්ට උත්තර දෙන්න බැරි ප්‍රශ්න හොය හොය අහන එකනෙ. එතන කොහෙද එතකොට සංවාදයක් ඇති වෙන්නෙ?
අපිට වැඩක් තියනවද උන්ගෙ පෙරසම ගැන?
උං කන බොන විදිය ගැන?
රැවුල කොණ්ඩෙ ගැන?
ඔහොම අහනවනං උන්ටත් අහන්න තිබ්බනෙ අයියා කෝ දැං අහසින් වඩින රහතන් වහන්සේලා වගේ ප්‍රශ්න.
අර කවුදෝ හෙන කතන්දරයක් යූටියුබ් එකේ දාලා තිබ්බට ඇත්ත කතන්දරේ නම් අද අපිට දකින්න එහෙම රහතන් වහන්සේලා නෑ කියන එකනෙ නේද?
ඇත්තට අද දකින්න නෑනෙ නේද අයියා? ඒක නේද යතාර්ථය? ෆිසිකලි අපිට දකින්න නෑනෙ නේද?
ඒකයි මම කියන්නෙ.![]()

දැන් මමද ඕවා ඇහුවෙ?

පැටියා;14005076 said:එහෙම ප්‍රශ්න තියනවනම් මෙතන දාන්න.
ඒ අයට උත්තර දෙන්න පුලුවන් නම් උත්තර දෙයි.
ඒත් ඔයාගෙත් පරමාර්ථය ඒ අයට උත්තර දෙන්න බැරි ප්‍රශ්න පුන පුනා අහන එක නම් මෙතන සංවාදයක් ඇති වෙන්නෙ නැති වෙයි ලොවෙත්![]()
අන්තිම එකෙන් පටන් ගන්නම්....ඔය ගොල්ලන්ගේ පව් පිං අපිට වඩා වෙනස් වගේ....ඔයගොල්ලන්ට සත්ව ඝාතනය පවක් නෙවෙයිද..? ඒ කියන්නේ තිරිසන් සතුන් හා මනුෂ්‍යයින්.....කියන්න බලන්න...![]()
බොරලුගොඩ මහතා;13991965 said:**
7) මරණින් පස්සෙ මිනිස්සු කරපු පව් පිං අනුව ඒගොල්ලන්ගේ ඉරනම් තීරනේ වෙනවා..

බොරලුගොඩ මහතා;13991965 said:ඔක්කොටම කලිං මම කියන්න කැමති බුදු දහම ගැනනම් මට කිසිම වැරදි වැටහිමක් නැ.. මම කිසිම දෙයක් හරියට දැනගන්න කලිං ඒ ගැන අදහස් ප්‍රකාශ කරන්න යන්නේ නැ..
ඕනම ආගමක පරමාර්ථය වන්නේ වැරදි, පව් අවම කිරිමය්.. ඉස්ලාම් ආගම ආගමක් කියලා විතරක් කියනේකට වඩා ඒ ජීවන ක්‍රමයක් කියලා කියන්න පුලුවන්... ඉස්ලාම් ආගමේ ජීවන ක්‍රම ගැන විතරක් නෙමෙය් රට පාලනය ගැනත් සදහන් වෙනවා.. ඉස්ලාම් ආගම අනිත් ආගම්වලින් වෙනස් වෙන්නේ මේ කාරණාව නිසය්.. දැන් ඔබේ ප්‍රශ්නවලට එමු.. ඒත් මගේ පිලිතුරු ඔබ අනුමත කරන්නේ ඔබ මේ ත්‍රෙඩ් එක දාපු චේතනවා අනුවය්.
1 ) මුළු විශ්මයම කියලා කිව්වොත් මම නිවරැදි..
2) ඔහුට තැනක් අවශ්‍ය නැත.. මොකද ඔහු දෙවියෙක් නිසාය..(එහෙත් නබිතුමා දෙවියෙන්ව මුනගෙහෙන්න 7ත් අහස පහු කරලා ගියා කියලා හදීස් වල සදහන් වෙනවා..)
3) විද්‍යාව කියන්නේ තාවකාලිකය්.. ඊයේ හරි උන දේ අද වැරදි.. අද හරි දේ හෙට වැරදි වෙන්න පුලුවන්.. කදිම උදාහරනය අය්ශක් නිවුටන්
4) අපි විශ්වාස කරන්නේ මැවුම් වාදයය්..
5) දෙවියන්ව සැක හිතන වැඩක් වෙන්නේ කොහමද කියලා මට පැහදිලි කරොත් මට ඒකට අදාල උත්තර ඔබට පහසුවෙන් ලබා දිය හැක..
6) විද්‍යවේ කියන හැමදේටම අපේ ආගමේ පිළිතුර ඇති නිසා අපි ඒක වැරද්දක් හැටියට දකින්නෙ නැ...
7) මරණින් පස්සෙ මිනිස්සු කරපු පව් පිං අනුව ඒගොල්ලන්ගේ ඉරනම් තීරනේ වෙනවා..
සංස්කෘතියකින් සංස්කෘතියක් වෙනස්...ඒක අපි පිළිගන්න ඔනි එකක්...ඉස්ලාමය කියන්නේ ආගමක්වත් දර්ශනයකවත් නෙවෙයි..ඒක සංස්කෘතියක්...ඒකේ කොටසක් විතරයි මේ ආගම...ජීවත් වෙන්න ඔනි හැටි, කරන විදිය ඔක්කොම කියල තියෙන සංස්කෘතික පද්ධතියක් තමයි මේ ඉස්ලාමය...ඒකේ දේවල් අපිට දිරෙව්වේ නැති වුනාට කරන්න දෙයක් නැහැ..ඒකට බැන්න කියලා වැඩකුත් නැහැ...උදාහරණයක් විදියට අපිට කෘමීන් කන මිනිස්සු දැක්කහම අප්පිරිය හිතෙනවා නේද....ඒ වගේම තමයි තවත් සමහර යඅ ඉස්සො කන මිනිස්සු දිහා බලන්නෙත් අප්පිරියාවෙන්...අන්න ඒ වගේ තමයි...
අනිත් කාරණය හෙවත් රහතන් වහන්නෙස්ලා ගැන ඔයා හිතන විදිය වැරදියි මල්ලි..අද කාලේ ඉන්නවා රහතන් වහන්සේලා...ඒත රහත් චෙව්ව පලියට උඩින් යන්නේ නැහැ...රහත් බව හා උඩින් යාම අතරේ කිසිම සම්බන්ධයක් නැහැ...ඒත් කරන්න මනස යම් දියුණු මට්ටමකට ආවාම පුලුවන්...ඒකට රහත් වෙන්නම ඔනි නැහැ...ඔයා ඒ ගැන ලියවෙච්ච පොත් පත් තව කියවන්න....ඉන්න ටිකක් මම කියල දෙන්නමු පුලුවන් විදියට...![]()
මාත් බෞද්ධයෙක් විදියට ඔය දේවල් පිලි ගන්නවා අයියා.
බොරලුගොඩ මහතා;13993620 said:first of all you have to understand is bro srilanka is not a muslim country..if it is not a muslim country it is not necessary fellow or implement sharia law..
According to sharia law no one can worship any others than god. according to sharia law u can ignore ur parents if they r insisting u to worship a thing than the god.
even we are muslim..according to sharia law.. we should adhere to the law in which country we are living.. no can can break the country law except regarding worshiping the god.. The best part of this is these laws are only for muslims not for non muslim.. thats my idea also.. very simple plan..![]()
පැටියා;14005181 said:මාත් බෞද්ධයෙක් විදියට ඔය දේවල් පිලි ගන්නවා අයියා.
සමහර විට ඕවා ඒ කාලෙ මිනිස්සුන්ගෙ මන දොල පිනවන්න, රසය වඩවන්න අතිශ්‍යෝක්තියෙන් දාපු දේවල් වෙන්නත් ඇති. ඒක මම ඒ විදියට සාධාරණීකරණය කරන්නෙ මම බෞද්ධයෙක් නිසා.
මම මගෙ අතින්ම මගෙ ආගම භූමදාන කරන්න අකමැති නිසා.
ඕක අනික් ආගම් එහෙම සාධාරණීකරණය කරයිද?
අපි උංගෙ පොතක් අල්ලං උන්ට බනිනවා.
අපිට ඒ දේවල් අපි කරනවා වගේ සාධාරණීකරණය කරන්න බැරි ඇයි?
ඔතනයි ගැටලුව.
මම හිතනවා ඔයාට මගෙ අදහස තේරෙන්න ඇති කියලා.
අපි තැලෙන යකඩෙ තලන්න ඕනෙ නෑ.
අනික අපි අපි අදහන ආගම සත්‍යයි කියලා ඒක අනුව හැඩ ගැහැලා ඉන්නෙ.
ඒක කවුරුහරි වැරදියි කියන එක අපිට ඉවසන්න බෑ වගේම අනික් ආගම් වල එවුන්ටත් බෑ.
අපි බුදුන් වඳින්න යම් ඉරියවුවක් පාවිච්චි කරනවා.
මුස්ලිම් අය බඩ ගාගෙන දෙවියො වඳිනවා.
අපි ඕක කාට වැරදියි කිවුවත් වැඩක්ද අයියා.
ඒ උංගෙ දහම. මේ අපෙ දහම.
මෙහෙම ප්‍රශ්නයක් අහමු.
ඔබලා දෙවියන් වඳින්නෙ කොහොමද? කියලා.
ඒත් අපි මෙහෙම ඇහුවොත්.
ඇයි ඔබ දෙවියන් වඳින්න බඩ ගාන්නෙ? කියලා
ඔතනයි අපිට වැරදුනේ.
අපිට වැඩක් නෑ උං බඩ ගාගෙන බැරිනම් බෙල්ල කපාගෙන වැන්දත්.
එහෙමයි නේද අයියා?![]()
බොරලුගොඩ මහතා;13994164 said:before my opinion i would like to quote a statement of one of the greatest politician minister vimal weerawansa '' if you want to reduce the crimes and offense held in srilanka you have to introduce sharia law''
punishment defines that its an act to reduce of repeating an offense.. am i correct bro ? then can u decide which law is good?
i m not saying that u have to stoning, hanging or cutting arms of culprit .. but it should be a law.. not an anonymous..
දන්නේ නැති දෙයක් ඇහුවහම කියලා දෙන්නේත් නැහැ...දන්නේ නැති දෙයක් අහන්න කිව්වම අහන්නේත් නැහැ....
![]()
පැටියා;14004826 said:මම නම් දැනගන්න තිබ්බ දේවල් ඕක්කොම වගේ දැනගත්තා.
අපිට වැඩක් නෑනෙ මචං උං ඌරු මස් කනවද? නැද්ද? අල්ලා කලුද? සුදුද? කොන කපන එක හොඳද? නරකද වගේ දේවල්.
ඒ උන් අදහන ආගමේ විශ්වාස. ඒවා උං අදහා ගත්ත දෙන්.
අපිට මොකටද බං උංගෙ සරං අස්සෙ තියන එකේ පාට?
අපිට මොකටද උංගෙ ගෑනුංගෙ මෑ මලේ හැඩය?
ඒවා දැනගන්න ඕනෙ වෙන්නෙ ලිඳ ලඟ සංගමේ ඕපෙ සෙට් එකටනෙ.
ඕපෙ සෙට් එකේ එවුන් ටිකක් ප්‍රශ්න අහලා තියනවා ඒවට උත්තර නම් හම්බ වෙලා නෑ වගේ.
මුස්ලිම් එවුන්ටත් හිතෙනවා ඇති මේ ගෑනුන්ට උත්තර දීලා වැඩක් නෑ කියලා.
![]()
ඔය ප්‍රශ්නවලට හරියට පොයින්ට් එකට උත්තර දෙන්න අරාබියෙ මුස්ලිම් මිනිස්සුනම් දන්නවා,, එ අය අර අන්යාගමිකයො මරන කතාවට එහෙම තිතට උත්තර දෙනවා. මම හිතන්නෙ නෑ අපේ මුස්ලිම් අයට එහෙම කරන්න පුලුවන් කියලා.නැහැ සහෝ මෙච්චර දවසක් ඉස්ලාමය ගැන කියලා ගොඩක් අය දන්නේ අර කුරාණේ තෝරා ගත් පාඨ ටික විතරයිනේ...ඉතිං එහෙන් මෙහෙන් පාඨ ටික ඉලිප්පුවාම ඒතේ අර්ථෙ විකෘති වෙන්නත් ඉඩ තියෙනවානේද...අනික ඒ පාඨ බොරුයි කියලා අර බොරලුගොඩ මහත්තයත් කිව්වනේ...ඉතිං අපිට ඇත්ත දැනගන්න ඉඩකඩක් ඇත්තෙම නැද්ද...අනිත අපි කිව්වනේ බුද දහමෙත් දන්නේ නැතිදේවල් අහන්න කියලා..කෝ ඒත නැහැනේ.....![]()
පැටියා;14005020 said:ඒක තමා මාත් කියන්නෙ.
මෙතන වෙන්නෙ නොදන්න දේවල් අහනවට වඩා හම්බයන්ට උත්තර දෙන්න බැරි ප්‍රශ්න හොය හොය අහන එකනෙ. එතන කොහෙද එතකොට සංවාදයක් ඇති වෙන්නෙ?
අපිට වැඩක් තියනවද උන්ගෙ පෙරසම ගැන?
උං කන බොන විදිය ගැන?
රැවුල කොණ්ඩෙ ගැන?
ඔහොම අහනවනං උන්ටත් අහන්න තිබ්බනෙ අයියා කෝ දැං අහසින් වඩින රහතන් වහන්සේලා වගේ ප්‍රශ්න.
අර කවුදෝ හෙන කතන්දරයක් යූටියුබ් එකේ දාලා තිබ්බට ඇත්ත කතන්දරේ නම් අද අපිට දකින්න එහෙම රහතන් වහන්සේලා නෑ කියන එකනෙ නේද?
ඇත්තට අද දකින්න නෑනෙ නේද අයියා? ඒක නේද යතාර්ථය? ෆිසිකලි අපිට දකින්න නෑනෙ නේද?
ඒකයි මම කියන්නෙ.
මෙතන සංවාදයක් ඇති කරන්න ඕනෙ නම් ඒකට සුදුසු පරිසරය හැදෙන්න ඕනෙ.
මේකෙ ඉන්න පොඩි කොල්ලන් එක්ක ඕක කරන්න බෑ අයියා.
උං දන්නෙ මොකකුද වගේ තව එකෙක් කියන එක ගිරා පාර දානන් විතරයි.
5 වසර ශිෂ්‍යත්වයේ හුරුව.
මම හිතන්නෙ නෑ මේ සංවාදෙ මෙතනින් එහාට යයි කියලා.
සංස්කෘතියකින් සංස්කෘතියක් වෙනස්...ඒක අපි පිළිගන්න ඔනි එකක්...ඉස්ලාමය කියන්නේ ආගමක්වත් දර්ශනයකවත් නෙවෙයි..ඒක සංස්කෘතියක්...ඒකේ කොටසක් විතරයි මේ ආගම...ජීවත් වෙන්න ඔනි හැටි, කරන විදිය ඔක්කොම කියල තියෙන සංස්කෘතික පද්ධතියක් තමයි මේ ඉස්ලාමය...ඒකේ දේවල් අපිට දිරෙව්වේ නැති වුනාට කරන්න දෙයක් නැහැ..ඒකට බැන්න කියලා වැඩකුත් නැහැ...උදාහරණයක් විදියට අපිට කෘමීන් කන මිනිස්සු දැක්කහම අප්පිරිය හිතෙනවා නේද....ඒ වගේම තමයි තවත් සමහර යඅ ඉස්සො කන මිනිස්සු දිහා බලන්නෙත් අප්පිරියාවෙන්...අන්න ඒ වගේ තමයි...
අනිත් කාරණය හෙවත් රහතන් වහන්නෙස්ලා ගැන ඔයා හිතන විදිය වැරදියි මල්ලි..අද කාලේ ඉන්නවා රහතන් වහන්සේලා...ඒත රහත් චෙව්ව පලියට උඩින් යන්නේ නැහැ...රහත් බව හා උඩින් යාම අතරේ කිසිම සම්බන්ධයක් නැහැ...ඒත් කරන්න මනස යම් දියුණු මට්ටමකට ආවාම පුලුවන්...ඒකට රහත් වෙන්නම ඔනි නැහැ...ඔයා ඒ ගැන ලියවෙච්ච පොත් පත් තව කියවන්න....ඉන්න ටිකක් මම කියල දෙන්නමු පුලුවන් විදියට...![]()
ඔය කියන මැවුම්වාදෙට පදනම් වෙලා තියෙන්නෙ පිටසක්වල ජීවීන් වෙන්න පුලුවන්.
4) අපි විශ්වාස කරන්නේ මැවුම් වාදයය්..
තවමත් මැවුම් වාදය විශ්වාස කරනවද? එක ඇල්පෙනිත්තක දෙයක් මවන්න බැරි බව දැනගෙනත්.