KOHEDA????පැටියා;14016051 said:හරි හරි පොඩි අදහසක් ගත්තා.
එතකොට ඇයි සුන්නි අයයි ශියා අයයි ගැටුම් ඇති කර ගන්නෙ?![]()
KOHEDA????පැටියා;14016051 said:හරි හරි පොඩි අදහසක් ගත්තා.
එතකොට ඇයි සුන්නි අයයි ශියා අයයි ගැටුම් ඇති කර ගන්නෙ?![]()
KOHEDA????
mu ekawath danne naddaපැටියා;14016135 said:"Over the years, Sunni–Shia relations have been marked by both cooperation and conflict. Tensions between communities can intensify during power struggles, such as the Bahraini uprising, 2011–2012 Syrian uprising or the 2003 Iraq War.[11][12] Today there are differences in religious practice, traditions and customs, often related to jurisprudence. Although all Muslim groups consider the Quran to be divine, Sunni and Shia have different opinions on hadith."
http://en.wikipedia.org/wiki/Shi'a%E2%80%93Sunni_relations

ow denata Iraq, Pakistan, Bahrain,Syria vala oya de venava...iraq
පැටියා;14016135 said:"Over the years, Sunni–Shia relations have been marked by both cooperation and conflict. Tensions between communities can intensify during power struggles, such as the Bahraini uprising, 2011–2012 Syrian uprising or the 2003 Iraq War.[11][12] Today there are differences in religious practice, traditions and customs, often related to jurisprudence. Although all Muslim groups consider the Quran to be divine, Sunni and Shia have different opinions on hadith."
http://en.wikipedia.org/wiki/Shi'a–Sunni_relations
සුභ උපන් දිනයක් සහෝගග..අද මගේ අම්මගෙත් උපන්දිනේ.....![]()
![]()
බොරලුගොඩ මහතා;14015885 said:මචං මම කවදාවත් කාවවත් නවත්තන්න හදනවා නෙමෙය්.. ඒත් මේ වගේ ෆෝරම් වල උත්තර දෙනකොට පරිස්සම් වෙන්න ඕනේ නේද.. ඔයා මුස්ලිම් නැතුව කොහමද ඉස්ලාම් ආගම ගැනය් මුස්ලිම් මිනිස්සු ගැනය් 100% දන්නේ.. මම කලින්ම උඹට කිව්වා උඹ මුස්ලිම් ද කියලා මට සැකය් කියලා.. උඹත් එලකිරි එකේ ඉන්න අනිත් සාමාජිකයන් වගේ තමය්.. කවුරුහරි කියපු දෙයක් , නැත්තම් අන්ත්ර්ජාලයේ ඉස්ලාම් ආගම ගැන ටිකක් හොයපු පලියට ඉස්ලාම් ආගම ගැන 100% දැනගන්න බැ මචන්..![]()

Man kata karala tiyanawa
Read his posts 



අඩේ එල වැඩක් මචන් ! කාලෙකින් කුණුහරප අපහස නැති ආගම් ගැන නුලක් දැක්කේ ,
මම වැඩිය ආගම සම්බන්දව දන්නේ නැහැ මචන් , විද්‍යාත්මකව හොයගැනීම් එක්ක සංසන්දනය කරන්න ගියොත් හැම ආගමක වගේම අසමාන කම් තියනවා , හැම එකම කියවෙන දේවල් එකින් එකට වෙනස්
ඉතින් ඇත්තටම විශ්වයේ අරඹය ගැන හෝ ඔය වගේ දේවල් ගැන ,ඒ විෂය සම්බන්දව විදිමත් විදිහට පරික්ෂණ කරන මිනිස්සුන්ගෙන් ඇහුවනම් සැහෙන්න ප්‍රයෝගික විදිහ ගැන අපිට දන ගන්න පුළුවන් ,
අපි එක නොකර අපේ පණිවිඩ කරය ගෙනාපු එක තමයි හරිම පණිවිඩේ , නැත්තම් මොන දෙවියෙක්ද බුදුහාමුදුරුවෝ තමයි බුද්දියෙන් විශ්වය විනිවිද දැකපු පුද්ගලයා කියල ඔය අසමාන කම් ගැන තමන් වැඩියම ගරු කරන්න පෙලබුන දර්ශය වෙනුවෙන් තර්ක කරනවා
හැම ආගමකම මිනිස්සු හිතන්නේ තමුන්ගේ ආගමික දාර්ශනිකය කියපු දේ තාමත් විද්‍යාවට හොයාගන්න ලැබිල නැහැ, එක ඒවාට වැඩිය ගොඩක් විශාල දර්ශනයක් කියල , එත් ආගමික දර්ශන එකින් එකට වෙනස් නිසා තමුන්ගේ ආගමේ තමයි හරිම විදිහ කියවෙන්නේ කියල ඇර ගන්නවා . ඇත්තම ඇත්ත ගැන අනුමාන කරන්න ඕනිනම් අදාල විෂයන් සම්බන්දව විද්‍යාත්මකව හොයාගත්ත දේවල් ගැන පළවෙනියට ඉගෙන ගන්න ඕනි , ඊට පස්සේ ඒ මත පදනම් වෙලා මෙහෙම වෙන්ඩ ඇති කියල අනුමාන කරට කමක් නැහැ ,
දැනට මිනිස්සු කරන දේ ගැනනම් හරි වැරැද්ද කියන්ඩ මට තේරෙන්නේ නැහැ , එත් මචන්ලා පොඩ්ඩක් මේක හිතල බලපන්
මම මේ කාගෙවත් දර්ශනයන් සමානයි කියන්නේ නැහැ , එත් හැම එකම එක ලොකු සමාන කමක් තියනවා මේවගේ !
ජේසු තුමා ලෝකෙට අවේ ක්‍රිස්තියානි මිනිසුන් වෙනුවෙන් නෙවෙයි , බුදු හාමුදුරුවෝ පහල උනේ බුද්ධාගමික මිනිස්සු වෙනුවෙන් නෙවෙයි , මුහම්මද් කියපු දේවල් කිව්වේ මුස්ලිම් මිනිස්සුන් වනුවෙන් විතරක් නෙවෙයි
තම බුද්දියෙන් වටහාගෙන හෝ දෙවියෝන්ගේ පණිවිඩයක් ලැබිල හෝ කියල ඒ හැමෝම ගෙනාවේ සමස්ත මිනිස්සුන්ට පණිවිඩයක් ,
මේ පණිවිඩය තමයි "අනුන්ට හෝ තමුන්ට හානිකර දේ කරන්න එපා ඒ කරන හැම වැඩකම ප්‍රතිපල තමුන්ටම ලැබෙනව" කියන එක , මේක ගැන විද්ද්යාවෙන් කියනවා හරි සරලව "every action has an equal and opposite reaction "
දෙවියෝ විශ්වය හදල තියෙන්නේ එහෙමයි , එහෙමත් නැත්තම් විශ්වය ක්‍රියා කරන විදිහ මේකයි
අද මිනිස්සු කරන්නේ මගේ කෙනා තමයි දෙවියෝන්ගේ messenger , උබලගේ එක කව්ද බන් , නැත්තම් ඇති දෙයියෙක් නැහැ බුදුහාමුදුරුවෝ විශ්වය ක්‍රියාකරන හැටි විනිදීද දැකපු කෙනා කියල messenger හෝ දේශනා කරපු කෙනා වෙනුවෙන් ඇර ගන්නවා
විශ්වය වැඩ කරන්නේ මෙහෙමයි එහෙනත් නැත්තන් දෙවියෝ ලෝකේ මැව්වේ මෙහෙමයි ...දෙවියෝ ලියල තියෙනව කියන්නේ අපේ අනු පරමාණු ක්‍රියා කරන විදිහ එහෙම නැතුව පොතක් නෙවෙයි , ජේසු තුමා ගැන පොත් ගොඩක් තියනවා එත් ජේසු තුමා ලියපු එක පොතක්වත් නැහැ , මුහම්මද් ගැනත් එහෙමයි , පොත් ලියල තියෙන්නේ වටේ හිටපු මිනිස්සු ,
දෙවියෝන්ගේ messenger කව්රු උනත් කමක් නැහැ message එක ලැබුනද ? තේරුම් ගත්ත කෙනා කව්රු උනත කමක් නැහැ ක්‍රියාකරන විදිහ ගැන ඔයා ඉගෙන ගත්තද ?
finally dont hate me if im wrong. leave it , keep it simple
![]()





ඔය සහෝදරයා හරි..හැමොටම තමන්ගේ ආගම ජාතිය ලොකුයි..අනිත් එව්වට වඩා...
ගොඩක් දෙනෙක් දැන් තමන්ගේ ආගමේ මුඛ්‍ය පරමාර්ථයෙන් අපගමනය වෙලා....
ගොඩක් ආගම් වාදීන් හදන්නේ තමන්ගේ ආගමේ භක්තිකයින්/තමන්ගේ ජාතියේ අය වැඩි කර ගන්න..හොඳින් හෝ නරකින්...
මුලු ලෝකේම තමන්ගේ වර්ගෙන් පුරවගන්න වැඩ කරනවා...උඩින් වගේම යටින්....
ඇයි මේ...ඇයි මේ....
ඇයි නිකං වුනාම මේ මුලු ලෝකෙම සාමකාමී වේවිද...
කාට කාටත් තමන්ගේ ආගමේ හරයන් ,පුරුෂාර්ථ අමතක වෙලා...
ඇයි එකම සහෝදරයන් වගේ ඉන්න බැරි....
උඔලා හැමෝටම මුල අමකත වෙලා......
අම්මා තාත්තා සහෝදපි අපේර සහොදරියෝ...අපේ දරුවෝ ඔය ඔක්කොම මැරෙනවා....
දැන ගනිල්ලා අපි හැමෝම මැරෙනවා...
?