මේ දේවල් ලෝකයේ වෙන්න ඔබේ කොටස ඔබ ඉටු කරලා තියෙනවා කියල ඔයා හිතනවානම් එක ඔබේ තීරණය සහ එකට වගකීම ඔබට බාරයි. මගේ ආගමට අනුව මිනිස්සු මේ දේවල් ඇති කිරීමට කැප වුවොත් පමණයි එම වෙනස්වීම් වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය යුතුකම් හා වගකීම් ආගමේ නීති හැටියට තියෙනවා, නමුත් නීති වලටත් උඩින් මේවා මුස්ලිම් සමාජයක අංග. අදහරණයක් වශයෙන් ඉස්ලාමය කියන බැංකු පද්දතිය කියන්නේ මිනිසුන්ට තමන්ගේ සල්ලි සුරක්ෂිතව ඉතුරු කරන්න ක්‍රමයක්, ඔයා ඔය කියන කන්න නැතිව මිනිස්සු මැරෙන්නේ අද ලෝක බැංකු පද්ධතිය interest මගින් ලෝකයේ පොහොසත්ම මිනිසුන්ගේ සල්ලි තුරන machine එකක් බවට පත් වෙලා.