අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පැටියා;14022005 said:
    බුදු දහම ගැන ප්‍රශ්න නෑ.
    ක්‍රිස්තියානි ආගම ගැන පොඩි ගැටලු ටිකක් තියනවා. උත්තර දෙන්න පුලුවන්ද?
    මන් කිව්වේ මගේ අම්මා ක්‍රිස්තියානි. මට දන්නේ නැති දෙයක් එයාගෙන් අහලා හරි කියන්න පුළුවන්. ඒත් ක්‍රිස්තියානි ආගම ගැන මට වඩා දන්නා ය මෙතන ඇති. ඇයි දොස්තරගෙන් අහන්න ඕන දේ නර්ස් කෙනෙක්ගෙන් අහන්නේ.:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මන් කිව්වේ මගේ අම්මා ක්‍රිස්තියානි. මට දන්නේ නැති දෙයක් එයාගෙන් අහලා හරි කියන්න පුළුවන්. ඒත් ක්‍රිස්තියානි ආගම ගැන මට වඩා දන්නා ය මෙතන ඇති. ඇයි දොස්තරගෙන් අහන්න ඕන දේ නර්ස් කෙනෙක්ගෙන් අහන්නේ.:lol:

    මගේ පියා බෞද්ධ, අම්ම කතෝලික. මම පන්සලුත් යනවා. පල්ලිත් යනවා. ආගම් දෙකක වෙනස දකිනවා. නුවනින් විමසා බැලුවම නිවැරදියි කියල මට හිතෙන්නේ බුදු දහම. ඒ නිසා මම බුදු දහම අදහනවා.:)

    :lol: එතකොට ඔයා ඒ ආගම ගැන ඉගනගන්නෙ නැතුවද මෙතන පම්පෝරි ගැහුවෙ මම ආගම් දෙකේම වෙනස්කම් දැකලා බුද්ධාගම තෝරාගත්තා කියලා?

    උඹලත් මාරම බුලට්නෙ බං.
    පොඩි වාසියකට මුසාවාදත් දොඩනවනෙ.
    ඉස්සෙල්ලා පන්සිල් රැකපං :rofl:
     
    Last edited:

    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    නැහැ හැමෝටම එක විදියටම ඕනේ නැහැ. මම කියන්නේ දෙවියන් සිටිනවා නම් මිනිසුන් සතුටින් ජිවත් වෙලා මිය යා යුතුයි. මේ ලෝකේ මිට වඩා සුන්දර විය යුතුයි. ලෝකයේ දවසකට කන්න නැතිව මිනිසුන් 20,000ක් පමණ මිය යනවා. ඇයි දෙවියන් එහෙම කරන්නේ? එයාල සත්තුන් ට අන්ත විදියටනේ මැරෙන්නේ. ඒවා වෙන්නේ දෙවියන්ගේ කැමැත්තටනේ. මේ ලෝකේ යුද්ධ ඇතිවෙන්නේ දෙවියන්ගේ කැමැත්තට නේ..

    මේ දේවල් ලෝකයේ වෙන්න ඔබේ කොටස ඔබ ඉටු කරලා තියෙනවා කියල ඔයා හිතනවානම් එක ඔබේ තීරණය සහ එකට වගකීම ඔබට බාරයි. මගේ ආගමට අනුව මිනිස්සු මේ දේවල් ඇති කිරීමට කැප වුවොත් පමණයි එම වෙනස්වීම් වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය යුතුකම් හා වගකීම් ආගමේ නීති හැටියට තියෙනවා, නමුත් නීති වලටත් උඩින් මේවා මුස්ලිම් සමාජයක අංග. අදහරණයක් වශයෙන් ඉස්ලාමය කියන බැංකු පද්දතිය කියන්නේ මිනිසුන්ට තමන්ගේ සල්ලි සුරක්ෂිතව ඉතුරු කරන්න ක්‍රමයක්, ඔයා ඔය කියන කන්න නැතිව මිනිස්සු මැරෙන්නේ අද ලෝක බැංකු පද්ධතිය interest මගින් ලෝකයේ පොහොසත්ම මිනිසුන්ගේ සල්ලි තුරන machine එකක් බවට පත් වෙලා.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පැටියා;14022103 said:
    :lol: එතකොට ඔයා ඒ ආගම ගැන ඉගනගන්නෙ නැතුවද මෙතන පම්පෝරි ගැහුවෙ මම ආගම් දෙකම විශ්ලේෂණය කරලා බුද්ධාගම තෝරාගත්තා කියලා?

    උඹලත් මාරම බුලට්නෙ බං.
    පොඩි වාසියකට මුසාවාදත් දොඩනවනෙ.
    ඉස්සෙල්ලා පන්සිල් රැකපං :rofl:
    බොරුවට කෑගහන්න එපා සහෝදරයා. මම මෙතන දැම්මනේ ආගම් දෙකක වෙනස දකිද්දී මට ඇති උන ප්‍රශ්න. ඒවාට දේව වාදී ආගම් වල තිබෙන පිළිතුරු ප්‍රමාණවත් නැහැ. බුදු දහමේ ඒවාට පිළිතුරු තියෙනවා.
    දෙවියන් නේ මිනිසාව වරදට පෙළඹෙන විදියට නිර්මාණය කලේ. ඉතින් ඇයි එහෙනම් දෙවියන් නැවතත් ඒ කරන වැරදි වලට මිනිසාට දඬුවම් දෙන්නේ. ඒක සාධාරණයි ද?
    මේවට හරි උත්තර නැහැ. බුදු දහමේ මේකට කර්මය කියලා සංකල්පයක් තියනවා. ඉතින් මම බුදු දහම තෝරගත්ත. මේ එක ප්‍රශ්නයක් විතරයි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මගේ පියා බෞද්ධ, අම්ම කතෝලික. මම පන්සලුත් යනවා. පල්ලිත් යනවා. ආගම් දෙකක වෙනස දකිනවා. නුවනින් විමසා බැලුවම නිවැරදියි කියල මට හිතෙන්නේ බුදු දහම. ඒ නිසා මම බුදු දහම අදහනවා.:)

    බොරුවට කෑගහන්න එපා සහෝදරයා. මම මෙතන දැම්මනේ ආගම් දෙකක වෙනස දකිද්දී මට ඇති උන ප්‍රශ්න. ඒවාට දේව වාදී ආගම් වල තිබෙන පිළිතුරු ප්‍රමාණවත් නැහැ. බුදු දහමේ ඒවාට පිළිතුරු තියෙනවා.
    දෙවියන් නේ මිනිසාව වරදට පෙළඹෙන විදියට නිර්මාණය කලේ. ඉතින් ඇයි එහෙනම් දෙවියන් නැවතත් ඒ කරන වැරදි වලට මිනිසාට දඬුවම් දෙන්නේ. ඒක සාධාරණයි ද?
    මේවට හරි උත්තර නැහැ. බුදු දහමේ මේකට කර්මය කියලා සංකල්පයක් තියනවා. ඉතින් මම බුදු දහම තෝරගත්ත. මේ එක ප්‍රශ්නයක් විතරයි.

    එතකොට ක්‍රිස්තියානි ආගමේ මිනිස්සු වෙනස් විදියට (එකෙක් මහා ධනපතියෙක්, අනිකා ගස් බඩ ගාලා පොල් කඩලා ජීවිකාව කරගන්න එකෙක් වගේ) ඉපදෙන්න හේතුවක් කියන්නෙ නැද්ද? :eek:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේ දේවල් ලෝකයේ වෙන්න ඔබේ කොටස ඔබ ඉටු කරලා තියෙනවා කියල ඔයා හිතනවානම් එක ඔබේ තීරණය සහ එකට වගකීම ඔබට බාරයි. මගේ ආගමට අනුව මිනිස්සු මේ දේවල් ඇති කිරීමට කැප වුවොත් පමණයි එම වෙනස්වීම් වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය යුතුකම් හා වගකීම් ආගමේ නීති හැටියට තියෙනවා, නමුත් නීති වලටත් උඩින් මේවා මුස්ලිම් සමාජයක අංග. අදහරණයක් වශයෙන් ඉස්ලාමය කියන බැංකු පද්දතිය කියන්නේ මිනිසුන්ට තමන්ගේ සල්ලි සුරක්ෂිතව ඉතුරු කරන්න ක්‍රමයක්, ඔයා ඔය කියන කන්න නැතිව මිනිස්සු මැරෙන්නේ අද ලෝක බැංකු පද්ධතිය interest මගින් ලෝකයේ පොහොසත්ම මිනිසුන්ගේ සල්ලි තුරන machine එකක් බවට පත් වෙලා.
    එතකොට ඔබ කියන්නේ ඒ මිනිස්සු මැරෙන්නේ දෙවියන්ගේ කැමැත්තට නෙමෙයි කියලද? එහෙනම් සියල්ල වන්නේ දෙවියන්ගේ කැමැත්තට කියන එක බොරුවක් වෙනවා.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පැටියා;14022158 said:
    එතකොට ක්‍රිස්තියානි ආගමේ මිනිස්සු වෙනස් විදියට (එකෙක් මහා ධනපතියෙක්, අනිකා ගස් බඩ ගාලා පොල් කඩලා ජීවිකාව කරගන්න එකෙක් වගේ) ඉපදෙන්න හේතුවක් කියන්නෙ නැද්ද? :eek:
    එයාල කියන්නේ එක දෙවියන්ගේ කැමැත්ත කියල. එතකොට ලෝකේ හැම දහජරා වැඩක්ම වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට:eek:.
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    බොරුවට කෑගහන්න එපා සහෝදරයා. මම මෙතන දැම්මනේ ආගම් දෙකක වෙනස දකිද්දී මට ඇති උන ප්‍රශ්න. ඒවාට දේව වාදී ආගම් වල තිබෙන පිළිතුරු ප්‍රමාණවත් නැහැ. බුදු දහමේ ඒවාට පිළිතුරු තියෙනවා.
    දෙවියන් නේ මිනිසාව වරදට පෙළඹෙන විදියට නිර්මාණය කලේ. ඉතින් ඇයි එහෙනම් දෙවියන් නැවතත් ඒ කරන වැරදි වලට මිනිසාට දඬුවම් දෙන්නේ. ඒක සාධාරණයි ද?
    මේවට හරි උත්තර නැහැ. බුදු දහමේ මේකට කර්මය කියලා සංකල්පයක් තියනවා. ඉතින් මම බුදු දහම තෝරගත්ත. මේ එක ප්‍රශ්නයක් විතරයි.

    හරි ඔබ සදරණය/අසාදාරනය මත ඔයාගේ decision එක ගත්ත නම්, මම දෙනගන්න කැමති කෙනෙකුට ඔහු කරපු වරද මොකක්ද කියල කියන්නේ නැතුව දඬුවම් දෙන එක සදරණද කියල?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හරි ඔබ සදරණය/අසාදාරනය මත ඔයාගේ decision එක ගත්ත නම්, මම දෙනගන්න කැමති කෙනෙකුට ඔහු කරපු වරද මොකක්ද කියල කියන්නේ නැතුව දඬුවම් දෙන එක සදරණද කියල?
    මම ප්‍රශ්න දෙකක් ඇහුවා ඒ දෙකටම පිළිතුරු නැහැ.

    ඔබ දැන් ඇහුවේ බුදු දහමේ කර්මය කියන සංකල්පය ගැන නේද? කර්මය කියන්නේ කව්රුවත් දඬුවම් දීමක් නෙමෙයි. එතන දඬුවම් පනවන කව්රුවත් නැහැ. තමන් කල දේ තමන්ටම විපාක දීමක් සිදුවන්නේ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හොද පිළිතුරක් සොයාගෙන එයි කියල බලාපොරොත්තු වෙනවා. තව ප්‍රශ්න තියනවා නම් මෙතන දාන්න. හෙට හමුවෙමු..:cool:
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    මම ප්‍රශ්න දෙකක් ඇහුවා ඒ දෙකටම පිළිතුරු නැහැ.

    ඔබ දැන් ඇහුවේ බුදු දහමේ කර්මය කියන සංකල්පය ගැන නේද? කර්මය කියන්නේ කව්රුවත් දඬුවම් දීමක් නෙමෙයි. එතන දඬුවම් පනවන කව්රුවත් නැහැ. තමන් කල දේ තමන්ටම විපාක දීමක් සිදුවන්නේ.

    කරපු දේවල් වලට අනුව, අඩු හෝ වැඩි නැතිව ඉබේම විපාක ලැබෙනවා කියන එකේ කිසිම illogical බවක් ඔයාට පෙන්නේ නැහැ, එක කොහොමද වෙන්නේ කියන ප්‍රශ්නේ ඔය කාගෙන්වත් අහලත් නැහැ. ඔයා එක ඇත විඳලත් නැහැ, එත් ඔයාට එක 100% sure. එත් අනිත් ආගම් වල illogical බව ගැන විතරක් ඔයාට පේනවා, ප්‍රශ්න එනවා. මේකද ඔය කියන්නේ අනිත් ආගම් වල පිළිතුරු නැහැ කියල? ඔයා ඇත්තටම විපාක කිසිම දෙයකින් තොරව ඉබේ වෙනවා කියල විශ්වාස කරනව. මේ නිසා තම ඔයාගේ ප්‍රශ්න වලට මගේ උත්තර ගැලපෙන්නේ නැත්තේ.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    තරමක් ගැඹුරින් explain කරන්න ඕනෑ දේවල්, මොකද කෙටියෙන් කුරානය හා හදිත් කියන්නේ ඉස්ලාමිය සමාජයක මුලික අඩිතාලම්. කුරානය prophet mohamed ට දෙවියන් විසින් ලබාදුන් දේව වාක්‍ය. මීට කලින් Moses, Jesus වගේ නබි වරුන්ට (messengers) මේ වගේම දේව වාක්‍ය ලැබිල තියෙනවා. Muslim ලට අනුව Mohammed තුමා තමා අන්තිම prophet. කුරානය සූරා (sura - chapters) 114 කින් සමන්විතයි. මෙහි සමහර ඉස්ලාමයට පෙර සමාජයන් ගැන සඳහන් වෙනවා, සමහර ඉස්ලාමයේ මුලික සිද්දාන්ත, සමාජ හා පෞද්ගලික වගකීම්, යුතුකම් ගැන නීති ගැන සඳහන් වෙනවා, හරියට theory book එකක් වගේ. ඇත්තටම සමාජයට theory විතරක් හරියන්නේ නැහැ, මිනිසුන්ට යම් දෙයක් හරියන්නේ එය practical ව කරන්න පුළුවන් නම් පමණයි. එක තම නබි වරයෙකුගේ චරියතයෙන් වෙන්නේ. එයා හැම සාමන්ය මිනිහෙක් වගේම day-to-day සමාජයේ දේවල් වල යෙදිලා පෞද්ගලිකව හා සමාජයක් වශයෙන් theory eka apply කරන්නේ කියල අනිත් අයට, කියල, පෙන්නල, උපදෙස් දීල තියෙනවා. Prophet ගේ එම ක්‍රියාවන්, ක්‍රමයන්, උපදෙස් ඔහුගේ මුස්ලිම් සගයන් විසින් ලියා කල එකතුව තමා හදිත් (Hadith) කියන්නේ.

    මේ මුලික මුලාශ්‍ර 2න් තම ඉස්ලමයේ සම්පුරන් life system එක ගොඩ නැගෙන්නේ. සමහර නීති, වගකීම්, යුතුකම් ඉතා පැහැදිලිව තිබෙන අතර අනෙක් ඒවා අදහස් ගැනීම සඳහා, කාලයට, තැනට, අනුව මෙම මුලාශ්‍ර ඉතා හොඳින් ඉගෙන ගත් අයට decide කරන්න පුළුවන් විදිහට හැඩ ගැන්ව තිබෙනවා. ඔය Sharia කියල law වගේ පෙන්නන්න හදන system එක ගොඩ නැගෙන්නේ මෙම කුරානය, හදිත් මුලිකව වර්තමාන කාලයට, සමාජ විධි වලට අනුව නැගණ ප්‍රශ්න අනුව ඒ subject එකෙන් හදිත්/කුරානය උගත් (මොවුන් නිකන් tv වල පෙන්නන ගොඩක් ලේබ්බෙල, මුල්ලලා නෙවෙයි) පුද්ගල්යින්ග්ගේ අදහස් එකතු වීමෙනුයි.

    හදිත් වල subjects (personel, family, civil, political, law, medical) වගේ ගොඩක් වර්ග තිබෙන අතර, හදිත් report කරන්නා අනුව (මෙම අයගේ biography ඉගෙන ගන්න එක මෙහි අංගයක්) හදිත් වර්ගීකරණය වගේ දේවල් මෙම field එකේ උගත් අය වර්තමාන ප්‍රශ්න වලට දෙන විසඳුම් වලට බලපානවා, මේවා තමා fatwa ලෙස හඳුන් වන්නේ.

    Hope this gives an idea..its really hard to type in sinhala :sorry:

    11.gif
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නැහැ සහෝදරයා මම කිව්වේ ඒක දෙිවයන්ට සම්බන්ධ නැහැ කියලා නෙවෙයි..මම කිව්වේ එකුමන්ගේ දේශනා එක්ක සම්බන්ධ නැහැ කියලා...
    කමක් නැහැ මොනවද මේ සම් සම් වතුර කියන්නේ...?

    me tiyanne machan man oya gena topic eka demma e dawas wala
    වසර 4000 කට වඩා පැරණි Zසම් Zසම් ලිද....
    http://www.elakiri.com/forum/showthread.php?t=1059491

    machan sorry pics tika mekila pics tika meke tiyanawa

    https://islampeacelight.wordpress.com/2011/02/03/%E0%B7%80%E0%B7%83%E0%B6%BB-4000-%E0%B6%9A%E0%B6%A7-%E0%B7%80%E0%B6%A9%E0%B7%8F-%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92-z%E0%B7%83%E0%B6%B8%E0%B7%8A-z%E0%B7%83%E0%B6%B8%E0%B7%8A-%E0%B6%BD/

    6o0h95.jpg

    a32rrn.jpg

    29z97xi.jpg

    x4k8t1.jpg

    qybnlx.jpg

    icra6v.jpg

    5uiwki.jpg

    mtw4qt.jpg

    s63rt4.jpg

    3486rma.jpg
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පැටියා;14020853 said:
    :D ඔතෙන්ට ඔයාව ආදේශ කරලා බලන්න.
    ඔයාට තිබ්බ මාරාන්තික ලෙඩක් වෙනත් ආගමක කිසියම් දේකින් සුවපත් වුනොත් ඔයාටත් ඒ ආගම ගැන පැහැදීමක් ඇතිවෙයි සමහර විට :)

    :yes::yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0