බලමු කියවලා![]()
Kiyawala Balanna.බොරලුගොඩ මහතා;14024809 said:ela ela..![]()

පළමුවෙන්ම ගැලපෙන්න හෝ නොගැලපෙන්න ඔබ මට පිළිතුරු දීල නැහැ.කරපු දේවල් වලට අනුව, අඩු හෝ වැඩි නැතිව ඉබේම විපාක ලැබෙනවා කියන එකේ කිසිම illogical බවක් ඔයාට පෙන්නේ නැහැ, එක කොහොමද වෙන්නේ කියන ප්‍රශ්නේ ඔය කාගෙන්වත් අහලත් නැහැ. ඔයා එක ඇත විඳලත් නැහැ, එත් ඔයාට එක 100% sure. එත් අනිත් ආගම් වල illogical බව ගැන විතරක් ඔයාට පේනවා, ප්‍රශ්න එනවා. මේකද ඔය කියන්නේ අනිත් ආගම් වල පිළිතුරු නැහැ කියල? ඔයා ඇත්තටම විපාක කිසිම දෙයකින් තොරව ඉබේ වෙනවා කියල විශ්වාස කරනව. මේ නිසා තම ඔයාගේ ප්‍රශ්න වලට මගේ උත්තර ගැලපෙන්නේ නැත්තේ.
අපෝ එහෙම දෙයක් නෑ බන්. අනික ඔය සරණ යනවා කියන එකේ තේරුම අනුගමනය කරනවා කියන එක මිසක් සිවුරු දාගෙන මහණ වෙන එකට නෙමෙයි. තමන්ගෙ වාසියට ආගම මාරු කරන එකෙයි කෙනෙක්ගෙ හැකියාවන් දැකලා එයාව විශ්වාස කරනවා කියන එක සමානයි වගේ පෙනුනට ලොකු වෙනසක් තියෙනවා.තමන්ගෙ වාසියට ආගම මාරු කරන එකෙයි කෙනෙක්ගෙ හැකියාවන් දැකලා එයාව විශ්වාස කරනවා කියන එක සමානයි වගේ පෙනුනට ලොකු වෙනසක් තියෙනවා.පැටියා;14021279 said:අතීතෙ යමා මහ පෙළහර දැකලා බුදු සරණ ගියුපු අන්‍යාගමිකයොත් හිටියලු නේද අයියා.
ඒ අයත් මෝඩයෝ වෙන්න ඇති.![]()
පැටියා;14021551 said:බොහොම හොඳියි.
ජේසුස් වහන්සේගෙ ජීවිත කතාවෙ වසර 10ක හිදැසක් තියනවා කියලා අහලා තියනවා.
ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

පැටියා;14021648 said:සරණ ගියා කියන එක පොඩ්ඩක් විග්රහ කරන්න පුලුවන්ද අයියා.
ශාක්‍යයන්ගේ මානය බිදීම කියන දෙයින් මොකක්ද බුදු හාමුදුරුවෝ බලාපොරොත්තු වුනේ?
ඒ අය බුදුන් ඉස්සරහා වැඳ නමස්කාර කරන එක විතරද?
පැටියා;14021861 said:නිවන කරා යන මාර්ගය බුදුන් දෙසපු මාරගයම කියලා ඔයාට විශ්වාසයක් ඇතිවුනේ කොහොමද?
ඔයා කිවුවා ඔයා ඉල්ලපු දේවල් දෙවියො දුන්නෙ නෑ කියලා.
ඒ නිසා ඔයා දෙවියන්ව ප්‍රතික්ෂේප කලා.
ඉතිං ඔයා මාර්ගපලයක් වත් අවබෝධ කරගන්නෙ නැතුව කොහොමද කියන්නෙ බුදු හාමුදුරුවෝ දේශනා කරපු නිවනට යන මාර්ගය සත්‍යයි කියලා?![]()
AIDS කියන රෝගය සුව කරන්න පුලුවන්ද? කියන ප්‍රශ්නයටත් තාම පිළිතුරු නැහැ. ඒ නිසා ඔයා mediacal science බොරු කියල කියනවද?![]()
හොද පිළිතුරක් සොයාගෙන එයි කියල බලාපොරොත්තු වෙනවා. තව ප්‍රශ්න තියනවා නම් මෙතන දාන්න. හෙට හමුවෙමු..![]()
පැටියා;14021648 said:සරණ ගියා කියන එක පොඩ්ඩක් විග්රහ කරන්න පුලුවන්ද අයියා.
ශාක්‍යයන්ගේ මානය බිදීම කියන දෙයින් මොකක්ද බුදු හාමුදුරුවෝ බලාපොරොත්තු වුනේ?
ඒ අය බුදුන් ඉස්සරහා වැඳ නමස්කාර කරන එක විතරද?
සරණ ගියා කියන එක පොඩ්ඩක් විග්රහ කරන්න පුලුවන්ද අයියා.
ශාක්‍යයන්ගේ මානය බිදීම කියන දෙයින් මොකක්ද බුදු හාමුදුරුවෝ බලාපොරොත්තු වුනේ?
ඒ අය බුදුන් ඉස්සරහා වැඳ නමස්කාර කරන එක විතරද?
පිළිතුරු ලබාගැනීම නෙවෙයි මෙතනින් සිදුවිය යුත්තේ යම් තීරණයක පසුබිම දැනගැනීමයි, එවිටයි වැටහීම් ඇති වන්නේ. මම පැහැදිලි කලේ ඔයා හරි කියලා හිතන දේවල් උනොත් පමණක් දෙවියෙක් ඉන්නවා කියල කියන එක කොහොමද සාධාරණය වෙන්නේ කියල? එහෙම ඔය එක සාධාරණයි කියල කියනවනම් ඔව් මම ඔයාගේ ප්‍රශ්න වලට පිළිතුරු දීල නැහැ, මම පිළිගන්නම්.පළමුවෙන්ම ගැලපෙන්න හෝ නොගැලපෙන්න ඔබ මට පිළිතුරු දීල නැහැ.
අනිත් ආගම් වල illogical බව ගැන විතරක් ඔයාට පේනවා, ප්‍රශ්න එනවා.
මේ ත්‍රෙඩ් එකේ අරමුණ මොකක්ද කියලවත් ඔබ කියවලා නැහැනේ. අනිත් ආගම් ගැන වැරදි වැටහීම් ඇති කර ගන්නේ නැතිව ඒ අයගෙන්ම ප්‍රශ්න අහලා දැන ගන්න තමයි මේ thred එක පටන් ගැනීමේ අරමුණ.
අඩු හෝ වැඩි නැතිව ඉබේම විපාක ලැබෙනවා[/U]
ඔබ ඔය ඉරක් ගහල පෙන්නලා තියන දේ සම්පුර්ණයෙන් වැරදියි.
බුදු දහමේ කිසි දෙයක් ඉබේ වෙන්නේ නැහැ. හේතුපල දහම අනුවයි සියල්ල සිදු වන්නේ. එක්කෝ පෙර කර්මයක් කල නිසා විපාක දෙනවා. නැතිනම් අනිත් නියාම ධර්ම 4න් එකක් බලපානවා.
පැටියා;14021922 said:අන්ධ විශ්වාසයක්?
අහස කලු වුනාට තව ටිකකින් වහින්නත් පුලුවන් ඒ වගේම ඒ වැහි වළාකුලු හුළඟට ගහගෙන ගිහිං ආයෙත් ඉර පායන්නත් පුලුවන්.
විස්වාසයක් කියන එක ඔප්පු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි බන් , එකනේ එකට විස්වාසයක් කියන්නේ මොන ආගමික විස්වාසයක් ගැන කතා කරත් ඔය ගේම් එකේ හිරවෙනවා .
බුදු දහමේ විස්වාසය ගැන මට මෙහෙම අදහසක් තියනවා මචන් , ජිවය මිනිස්සු කියන්නේ කොහොම කිව්වත් සොබා දහමේ කොටසක් හිතල බලපන් , අපි ව ජිවය කියන දේ හැදිලා තියෙන්නේ තියන පාරසරික සාදක වලට සංවේදීව ඒ පාරසරික සාදක මතම පැවතෙමින් , විශ්වයේ වෙන තවත් ප්රතික්රියවාක ප්‍රතිපලයක් විදිහට ජිවය කියන දේ බිහි වෙනවා , මම අහල තියනවා සයන්ටිස් ල කියනවා අපිව හැදිලා තියෙන්නේ තරු දුහුවිලි වලින්ලු
![]()
මම මේක කිව්වේ අපි විශ්වයේ එක ශක්තියක් ප්‍රතික්‍රිය කරන තවත් විදිහක් විතරයි කියන්න , ඒ කියන්නේ අපි සොබා දහමේ කොටසක් .
මේ සියලු දේ බිහිවෙන්නේ එක එක පරමාණු එක එක විදිහට ආකර්ෂණය වීමෙන් හැදෙන ප්‍රතික්‍රියාවක ප්‍රතිපලයක් හැටියට , උදාහරණයක් විදිහට වතුර ගමු , වතුර කියන්නේ h2o කියන එක හයිඩ්රජන් අනු සහ ඔක්සිජන් අනු එකට ආකර්ෂණය වීම නිසා තමයි වතුර බින්දුවක් බිහිවෙන්නේ , එහෙම බිහිවෙන වතුර බින්දුව එකම ජිවන රටවක පවතිනවා , උල්පත් වලින් එලියට එනවා , දිය පාරක් වෙනවා , ගගක් වෙලා ගලාගෙන යනවා , මුහුදක් වෙනවා , වාෂ්ප වෙලා අපහු උඩට යනවා ,වැස්සක් විදිහට අපහු බිමට වැටෙනවා , එකම දේ සිද්ද වෙමින් එහිම පවතිනවා ,මේ ඔක්සිජන් අනු වලටයි හයිඩ්රජන් අනු වලටයි ඔය ක්‍රියාවලිය ඇතුලේ කැරකි කැරකි ඉන්න සිද්ද වෙන්නේ ඒ දෙක ආකර්ෂණය වීමේ හේතුව නිසා , එහෙම ආකර්ෂණය උනේ නැත්තම් එක තවත් වතුර බින්දුවක් නෙවෙයි
![]()
බුදු හාමුදුරුවෝ කියනවා අපිත් එහෙමලු අපි ආකර්ෂණය වෙන හේතුන්ට ඇලුනොත් එකම සිද්දියක කැරකි කැරකි ඉන්න වෙයිලු ,සොබා දහම හැම දෙයකටම ප්‍රතික්‍රිය දක්වන්නේ මේ වගේලු, නිවන කියන්නේ ඇලීම් වලින් තොර වීම කියන එකලු ,
මේක ඔප්පු කරන්න බැහැ , මේක විස්වාසයක් හරියටම කියන්න මට තේරෙන්නේ නැහැ හැබැයි සමහර ඒවගේ දෙයක් වෙන්න ඇති වෙන්නේ අපිට ,
අගම විදිහට විස්වාස කරගෙන ඉන්න එක වැරදි හෝ වෙනස් උනාට විශ්වීය ශක්තින් ප්‍රතික්‍රිය කරන විදිහ වෙනස් වෙන්න වෙන්න බහ
හැබැයි ඔය හැම ආගමකම කියන දේ නම් හොද මිනිහෙක් වෙයන් කියන එක , එහෙම උනොත් සමහර විට හොද දෙයක් වෙයි එක නිසා
![]()
එහෙම තැන්නම් ඕන තරම් තියෙනවාවැදගත් සහෝ....කොහොමත් විද්‍යාව කියන්නේ අද අදට සාපේක්ෂව ඊයේ ප්‍රාථමිකයි....ඒ හන්දා මේව්වා තහවුරු කරන්න අද විද්‍යාවට බැහැ..ඒත් හෙට සමහර විට පුලුවන්වේවි...අර ඇස්ට්‍රල් බොඩි කියන සංකල්පය පවා තාමත් තියෙන්නේ ප්‍රාථමික මට්මටම් පර්යේෂණයකනේ...මේ වගේ දේවල් කොච්චර නම් තාම විද්‍යාවට හිතා ගන්නවත් බැරි වෙලා තියෙනවද..?


පුළුවන්. කර්ම නියාමයට අනුව මම මනුෂ්‍යයෙක් උනා. එය මිය යන මොහොතේ ඇති වන චුති සිත අනුව තීරණය වෙනවා. ඔබ මෙලොවදී කුසල් වැඩියෙන් කිරීම හෝ අකුසල් වැඩියෙන් කිරීම චුති සිත සුභ හෝ අසුභ එකක් වීමට ආසන්න වශයෙන් බලපානවා.හරි එහෙනම් හේතු පල ධර්මයට අනුව ඔයා දැන් ලබා තිබෙන මනුෂ්‍ය ආත්මයට හරියටම හේතුව මට කියන්න පුලුවන්ද? එහෙම නැත්තම් කුමන න්‍යාම දහර්මයද ඔයාට වෙන දෙයක් නොවී ඔයා මනුස්සයෙක් වෙන්න ඕනෑ කියල තීරණය කලේ?
කව්ද අඳුරේ?![]()
එහෙම තැන්නම් ඕන තරම් තියෙනවා
කෝ මේ පැටියා![]()

ෂුවර් එකටම ඌ නෙමෙයි... මට නම් සැක හිතෙන්නෙම ටොපා තමයි.. මොකද එයත් විකීපීඩියා එකේ සෝස් තමා හැම එකටම දික් කරන්නෙ?බයෝලොජික්ස් නම් අහන්නේ පැටියගේ ජාතියේ ප්‍රශ්න...![]()
ෂුවර් එකටම ඌ නෙමෙයි... මට නම් සැක හිතෙන්නෙම ටොපා තමයි.. මොකද එයත් විකීපීඩියා එකේ සෝස් තමා හැම එකටම දික් කරන්නෙ?

කෝ එයත් නෑ නේ, කියන්න දෙයක් නැතුවවත්ද?නෑ මං කිව්වේ උගේ අඩුව පිරිමහනවා....![]()

බයෝලොජික්ස් නම් අහන්නේ පැටියගේ ජාතියේ ප්‍රශ්න...![]()
ෂුවර් එකටම ඌ නෙමෙයි... මට නම් සැක හිතෙන්නෙම ටොපා තමයි.. මොකද එයත් විකීපීඩියා එකේ සෝස් තමා හැම එකටම දික් කරන්නෙ?
කෝ එයත් නෑ නේ, කියන්න දෙයක් නැතුවවත්ද?![]()
මගේ timezone එක වෙනස්, ඒ නිසා තමා මම ලංකාවේ time එකෙන් ලේට් වෙලා එන්නේ..කොහොමද කට්ටිය? පුළුවන්. කර්ම නියාමයට අනුව මම මනුෂ්‍යයෙක් උනා. එය මිය යන මොහොතේ ඇති වන චුති සිත අනුව තීරණය වෙනවා. ඔබ මෙලොවදී කුසල් වැඩියෙන් කිරීම හෝ අකුසල් වැඩියෙන් කිරීම චුති සිත සුභ හෝ අසුභ එකක් වීමට ආසන්න වශයෙන් බලපානවා.