මොනව වගේද?
Ela,Thanks for the explaination..
ලෝකය හොඳ තැනක් කරනවානම් එකට අපේ උත්සාහය අවශ්‍යයි. එලියට එන්න පුළුවන්, එලියට එන්න ඕනෑ අයට විතරයි, අඳුර වෙනුවෙන් අනිත් අයට දොස් නගන අයට නෙවෙයි. සමාජයක් වශයෙන් එලියට එන්න ඉස්සර තමන් individually try කල යුතුයි.

අදුරින් එලියට එනවා කියල කියන්නේ ඉස්ලාම් අදහන්න ඕනි කියන එකටද බන් ?![]()

අදුරින් එලියට එනවා කියල කියන්නේ ඉස්ලාම් අදහන්න ඕනි කියන එකටද බන් ?![]()
සැඟවුනු අර්ථ ගොඩයි (ලු)![]()

අනිවාර්යයෙන් නැහැ, මම මෙතන අදහස් කලේ යම්කිසි ප්‍රශ්නයකට පසුබිමක් තියෙනවා. එක හරි විදිහට දැනගන්නේ නැතුව විසඳුමක් හොයන්න බැහැ. මෙතන ජාතිවාදයෙන්, ආගම් වාදයෙන් මුස්ලිම්ස්ලට පහත් ලෙස බැනීමෙන්, ඔවුන්ගේ ඇදහිලි, පිළිපැදීම් වලට ගැරහීමෙන් ඉස්ලාමය අදෙහීමෙන් අඳුරෙන් එලියට ඒම කෙසේ වෙතත් තමන් අදහන අගමෙන්වත් එලිය දැකගන්න බැරි වෙයි..
ඇරත් ඉස්ලාමය ඇදහීමේ මුලික දෙය විශ්වාසයයි, ඒක මට නෙවෙයි කාටවත් බලෙන්, හෝ සැඟවුණු අර්ථ වලින් කරන්න බැහැ. ඒක අහන ඔයාටයි උත්තර දෙන මටයි තේරුණා නම්, බය නැතුව, බැන ගන්නේ, මරා ගන්නේ නැතුව අනිත් අයගේ feelings වලට ගරු කරලා අපිට ප්‍රශ්න කතා කරන්න පුළුවන්.එකයි මගේ අදහස..![]()

කෝ ඉතින් දැන් ප්‍රශ්න නෑ වගේනෙ
ඒක තමයි මම අර්ජුන්ට ඉස්සෙල්ලාම දීපු උත්තරේ බලන්න...මම කිව්වෙත් මේකම තමයි....![]()

ඒක තමයි මම අර්ජුන්ට ඉස්සෙල්ලාම දීපු උත්තරේ බලන්න...මම කිව්වෙත් මේකම තමයි....![]()
කෝ ඉතින් දැන් ප්‍රශ්න නෑ වගේනෙ![]()

මට නම් ප්‍රශ්න ගොඩක් තියනවාබලාගෙන යනකොට ප්‍රශ්න හොයා ගන්න එකත් ප්‍රශ්නයක් නේ..![]()
