අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

Biologics

Member
Dec 8, 2012
130
15
0
සහෝදරයා කර්මය කියන්නේ දකින්න පුලුවන් දෙයක්වත අල්ලන්න පුලුවන් දෙයකවත් නෙවෙයි...ඒක ශක්ති විශේෂයක්...විශ්වය පුරා පැතිරුණු ප්‍රබල ශක්ති විශේෂයක්....ඒත් මිනිසා තුල බලපැවැත්වෙන එකම දේ කර්මය නෙවෙයි...තව නියාම ධර්ම 4ක් බලපානවා. ඒ ගැන විස්තර බින්ගෝ සහෝදරයා කියලා තියෙනවා නේද...

බුද්ධ දර්ශනය අනුව මේ ලෝකේ කවුරුවත් මැවු දෙයක් නෙවෙයි...බුදුන් වහන්සේ නිර්මාණවාදය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා...කිසිම තැනක මේ විශ්වයේ නිර්මාණය ගැන එතුමා කියලා නැහැ.ඒත් මිනිසාගේ පරිනාමය පිළිබඳව ඒක්තරා සුත්‍රයක (අග්ගඤ්ඤ සූත්‍රය) දේශනා කරලා තියෙනවා....ඒ බුදුන් වහන්සේගෙන් ඔනේම වෙලාවක ඔනෙම දෙයක් ගැන අහන්න පුලුවන්.කිසිම තහංචියක් නැහැ.ඉතිං මේ ලෝකේ ආරම්භ වුනේ කොහොමද කියලා ඒ කාලේ හිටිය අයටත් ප්‍රශ්න ඇති වුනා....දවසක් කෙනෙක් ගිහින් ඇහුවා මේ ලෝකේ ආරම්භ වුනේ කොහොමද...කවදද...කවුද මැව්වේ....වගේ ප්‍රශ්න ...ඒත එතුමා නිස්සද්දව හිටියා..එතුම මේ වගේ ප්‍රශ්න වලට කිව්වේ අව්‍යකෘත ප්‍රශ්න කියලා....ඒ කියන්නේ උත්තර දුන්නට සාමානය මනසකට තේරුම් ගන්න බැරි..උත්තර දුන්නත් ඊට පස්සේ ඒ වගේම ප්‍රශ්න ගණනාවත් හිතේ ඇතිවන (විශ්වයේ සම්භවය මෙහෙමයි කිව්වහම ඇයි එහෙම වුනේ..අරහෙම වෙන්නේ නැතුව වගේ දේවල්)....ඒ දැන ගන්න දේවල් වර්ථමානයේ ජීවත් වෙන්න කොහෙත්ම අදාල නැති ප්‍රශ්න....ඒව්වට උත්තර දුනේනේ නැහැ එතුමා....
අනික විශ්වයේ සම්භවය පිළිබඳ කිසිම ආගමක/ දර්ශයනක උගන්වලත් නැහැනේ.....එහෙම කියලා තියෙන දේවලුත් අසම්පුර්ණයිනේ....නිකමට හිතලා බලන්න දෙවිකෙනෙක් ලෝකේ මැව්ව නම්....
*ඒ දෙවියො බිහි වුනේ කෙහොමද...කවුරු හරි මැව්වද..?
*මැව්වේ නැත්තං නිකම්ම එතුමා බිහි වුනාද...(එතුමා නිකම්ම බිහි වුනා නම් මැවුම්වාදයත් එතනින්ම ප්‍රතික්ෂෙප වෙනවනේ)
*මැව්ව නම් එතුමාව මව්වේ කවුද..එතකොට ඒ මවපු කෙනාව මව්වේ කවුද...
*දෙවියන්ව කොහොම මැවුනත් මේ විශ්වය මවන්න කලින් ඒතුමා හිටියේ කොහෙද...ඒ කියන්නේ ඒතුමාට ඉන්නත් තැනක් අවකාශයක් තියෙන්නත් එපැයි නේද...එතකොට ඒ අවකාශය එතුමාට කලින් බිහිවෙන්න ඔනිනේ..නැත්තං එතන මැවෙන්නේ කොහොමද ඉඩක් නැතුව....
*එතකොට ඒ අවකාශය මැව්වේ කවුද....
මෙහෙම අනන්නතය වෙනකම් ප්‍රශ් න අහන්න පුලුවන් මට....කිසිම ආගමක/දර්ශනයක මේකට උත්තර නැහැ....බුදුන් වහනසේත් මේක ගැන අහනකොට කිව්වේ මේක දැන ගත්තට වැඩක් තියෙද අපට කියලා.....දැන් ගන්න මෙච්චර දේවල් තියෙන්දි එදිනෙදා ප්‍රශන වලට උත්තර හොයා ගන්නේ නැතිව මේක ගැන දැන ගත්තත් ඇති ඵලේ මොකක්ද නිසා .අනික ඒ ගැන කිව්වත් සාමාන්‍ය මනසකට ඒක තේරුම් ගන්න පුලුවන්ද...(උදාහරණයක් විදියට සාමාන්‍ය කෙනෙකුට ක්වොන්ටම් වාදය ගැන තේරුම් කරන්න ගියොත් ප්‍රතිඵලයක් තියෙද..?) අන්න ඒකයි බුදුන් එදා මේ ප්‍රශ්න වලට උත්තර නොදුන්නේ...ඒත් අනිත් ආගම් ශාස්තෘවරුන් මේ ගැන කියන්නේ මෙනවද..? ඔබට කර්මය ක්‍රියාත්මක වෙන ආකාරය මම තව දුරටත් පැහැදිලි කරන්නම්....(නොදන්නා හෙයින් ..දැන ගැනීම සඳහා)

Thanks..got some questions. will ask later :)
 
B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    හරියට කියල තියනවා:). ඒත් මෙතෙන්ට තව දෙයක් එකතු කරානම් හොඳයි කියලා හිතෙනවා. විශ්වයේ ආරම්භයක් ගැන නොකිව්වට විශ්වයේ හැකිලීම,පිම්බීම, සෞරග්‍රහ මණ්ඩලයේ ඇතිවීම, මන්දාකිනි, මන්දාකිනි පොකුරු, සුපිරි මන්දාකිනි පොකුරු ගැන තොරතුරු බුදුන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ ගැන මම හෙට දාන්නම්. දැන් රෑ වෙලා..:sorry:
     
    • Like
    Reactions: SahanJ123

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    බොරලුගොඩ මහතා;14037297 said:
    මචං මම දන්න විදිහට ස්වයං වින්දනය හරාම් නැ.. මකෘහ්.. මම හරිද? වැරදිනම් නිවැරදි කරපං..
    :lol::lol::lol:

    එතකොට මේක වැරදිද නැද්ද කියලා තේරෙන භාෂාවකින් කියපන්:eek:
    umba ada hari amuthui:confused:umbath ara katado kiwwa vage.. uththare denagena prasna ahanava...
     
    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මෙතන 90% අනිත් අය මුස්ලිම්සලා ගැන කියන අදහස් හරි ඒවා නෙවෙයි, අද ලෝකයේ තියෙන තත්වය අනුව එක එහෙම වෙලා තියෙන්නේ. බලවත් රාජ්‍ය වල අවශ්‍යතාවයට ඔවුන්ට එරෙහි වෙන අය media එක කවදත් පෙන්නනේ demonize කරලා. එක communistslata කළා, vietnameට කල, russianslata කළා etc..දැන් මේ කවුරුවත් පෙන්නපු තරම් නරක නැහැ කියල ඔක්කොටම දන්නවා. ඉස්ලාමය පිලිබඳ ප්‍රශ්න වලට විසඳුම දැනගන්න හොඳම විදිහ, 1. එහි මුලික දේවල් තමන් විසින් සොයා බැලීම 2. එක පැහැදිලි කරන්න පුළුවන් මුස්ලිම් කෙනෙක්ගෙන් අසා දැනගැනීම.
    එහෙම නැත්තම්, ප්‍රශ්නය නැති කරන්න හිතාගෙන එක ජන කොටසක් සමුල ගාතනය කල යුතයි කියල හිතුවොත් එක එම සමාජයේම පරිහානියට හේතු වෙන්න පුළුවන්. ඒ ගැන අපිට ගොඩක් අත්දැකීම් තියෙනවා නේ..එක සිංහල, මුස්ලිම්, දමිල කවුරු කරත් මෝඩ කමක්.

    මචන් මම ආගම වලට අපහස කරන එකෙක් නම් නෙවෙයි ,මට තියන ප්‍රසන උබෙන් අහන්න පුළුවන් කියල හිතන නිසා අහන්නම් , හැම වෙලේම තමුන් හිතන දේට වැඩ ප්‍රති විරුද්ද දෙයක් කාගෙන් හරි අහන්න ගියොත් තර්ක කරන්න ගියොත් සමහරු හිතනවා එක ආගමික අපහාසයක් විදිහට , එක නිසා ඔබ තුමාට ආගමික අපහාසය කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක ගැන තේරුමක් ඇතිය කියල හිතනවා .......
    දැන් ඔබ තුමා කියනවා මුස්ලිම් කියන සමාජේ මීඩියා වලින් සමාජයට පෙන්නන විදිහ වැරදියි කියන එක ,ඇත්ත මීඩියා වලින් මවපු චිත්‍රය නෙවෙයි මුස්ලිම් සමාජය වෙන්නේ , එක ඇත්ත , එත් ඔයා කියනවද ත්‍රස්ටවාදී කණ්ඩායම් බිහිවීමේදී තමන්ගේ අගම එතෙන්ට පසුබිම හැදුවේ නැහැ කියල ..., ඇත්තටම ඒ ත්‍රස්තවාදී කණ්ඩායම් පෝෂණය වෙන්නේ ආගමික අන්තවාදයෙන් කිව්වොත් ..
    මීඩියා වලින් පෙන්නන දේ 100 % ඇත්ත නෙවෙයි නමුත් 100 % බොරුත් නෙවෙයි කියන එකයි මගේ අදහස ...
    ෂරිය නීතියෙහි එන සමහර දේවල් 7 වෙනි සියවසට නිර්මාණය උනු නමුත් අද දවසට නොගැලපෙන දේ කිව්වොත් , එක ගැන ඔබේ මතය දැනගන්න කැමතියි ...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හරියට කියල තියනවා:). ඒත් මෙතෙන්ට තව දෙයක් එකතු කරානම් හොඳයි කියලා හිතෙනවා. විශ්වයේ ආරම්භයක් ගැන නොකිව්වට විශ්වයේ හැකිලීම,පිම්බීම, සෞරග්‍රහ මණ්ඩලයේ ඇතිවීම, මන්දාකිනි, මන්දාකිනි පොකුරු, සුපිරි මන්දාකිනි පොකුරු ගැන තොරතුරු බුදුන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ ගැන මම හෙට දාන්නම්. දැන් රෑ වෙලා..:sorry:

    අනිවා මමත් බලං ඉන්නවා....:yes::yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අනිවා මමත් බලං ඉන්නවා....:yes::yes:
    බුදු දහමේ විශ්වය ගැන කියන දේවල් ටිකක් දිගට විස්තර කරන්න ඕනේ නිසා වෙනම ත්‍රෙඩ් එකක දාන්නයි ඉන්නේ. තවම ලිපිය හදමින් ඉන්නේ. ත්‍රෙඩ් එක දාල මෙතෙන්ට ලින්ක් එක දාන්නම්..:cool:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බුදු දහමේ විශ්වය ගැන කියන දේවල් ටිකක් දිගට විස්තර කරන්න ඕනේ නිසා වෙනම ත්‍රෙඩ් එකක දාන්නයි ඉන්නේ. තවම ලිපිය හදමින් ඉන්නේ. ත්‍රෙඩ් එක දාල මෙතෙන්ට ලින්ක් එක දාන්නම්..:cool:

    11.gif
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    බොරලුගොඩ මහතා;14037297 said:
    මචං මම දන්න විදිහට ස්වයං වින්දනය හරාම් නැ.. මකෘහ්.. මම හරිද? වැරදිනම් නිවැරදි කරපං..
    umbata vayasa keeyak vithara aththda?
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    මචන් මම ආගම වලට අපහස කරන එකෙක් නම් නෙවෙයි ,මට තියන ප්‍රසන උබෙන් අහන්න පුළුවන් කියල හිතන නිසා අහන්නම් , හැම වෙලේම තමුන් හිතන දේට වැඩ ප්‍රති විරුද්ද දෙයක් කාගෙන් හරි අහන්න ගියොත් තර්ක කරන්න ගියොත් සමහරු හිතනවා එක ආගමික අපහාසයක් විදිහට , එක නිසා ඔබ තුමාට ආගමික අපහාසය කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක ගැන තේරුමක් ඇතිය කියල හිතනවා .......

    ඔව් එක ඇත්ත, අපේ සමහර අයගෙත් ඔය අදහස තියෙනවා. විරුද්ධ අදහස් තියෙන අය, ඒ discuss කරන අය හතුරෝ වගේ බලන්නේ. එක මම හිතෙන්නේ ගොඩක්ම asian mantality එක. ඉස්ලාමයේ කිසි තැනක එහෙම ඉන්න කියල කියල නැහැ. හරි වචන වලින් feelings hurt කරන්නේ නැතිව, එකිනෙකාගේ ඇදහීම්, පිළිපැදීම් වලට respect කරලා ඕනෑම විරුද්ධ අදහසක් කියන්න පුළුවන් මගේ අදහස එකයි. බනින, ගරහන, අය කොහොමත් දෙයක් discuss කරන්න එන අය නෙවෙයි.

    දැන් ඔබ තුමා කියනවා මුස්ලිම් කියන සමාජේ මීඩියා වලින් සමාජයට පෙන්නන විදිහ වැරදියි කියන එක ,ඇත්ත මීඩියා වලින් මවපු චිත්‍රය නෙවෙයි මුස්ලිම් සමාජය වෙන්නේ , එක ඇත්ත , එත් ඔයා කියනවද ත්‍රස්ටවාදී කණ්ඩායම් බිහිවීමේදී තමන්ගේ අගම එතෙන්ට පසුබිම හැදුවේ නැහැ කියල ..., ඇත්තටම ඒ ත්‍රස්තවාදී කණ්ඩායම් පෝෂණය වෙන්නේ ආගමික අන්තවාදයෙන් කිව්වොත් ..
    මීඩියා වලින් පෙන්නන දේ 100 % ඇත්ත නෙවෙයි නමුත් 100 % බොරුත් නෙවෙයි කියන එකයි මගේ අදහස ...

    ඔව් මම පිලිගන්නවා. media එක පෙන්නන්නේ බොරු, එහෙම වෙන්නේ නැහැ, මේවා හදල පෙන්නන්නේ කිව්වොත් මම කියන්නේ බොරුවක්. අපේ සමාජයේත් හැම සමාජයේම වගේ මිනිස්සු ඉන්නවා. ගහගන්නවා, මරා ගන්නවා, ප්‍රතිවිරුද්ධ අදහස් ඉවසන්නේ නැහැ මේවා ඔක්කොම තියෙනවා. ප්‍රශ්නය ඒක නෙවෙයි, මේක යොදාගෙන එදිනෙද වැඩට ගිහිල්ල, ගෙදර ඇවිල්ල, normal විදිහට සමාජයේ අනිත් අය වගේම පියෙක්, මවක්, සහෝදරයෙක්, සහෝදරියක් වෙලා ඉන්න ගොඩක් අයව මේ ගොඩට දාන්න හදන එක. ඒක කොච්චර ලොකු අපරාදයක්ද. ඔයාට පුලුවන්නම් පල්ලියකට ගිහින් බලන්න, මේ වගේ රට අල්ලන කුමන්ත්‍රණ එහෙ වෙනවද කියල, අපේ business කාරයෝ sihnala අය වගේමයි, ඒ ගොල්ලන්ට රට අල්ලන්න ඕනෑ නැ, අනිත් මුස්ලිම් වුනත් competitor ගේ කඩේට යන customerව අල්ලගන්න්යි ඕන. ත්‍රස්තවාදය පෝෂණය කිරීම ගැන ටිකක් detaily කියන්න ඕන, මම මෙතන starting brief එකක් දෙන්නම් ඊට පස්සේ ඔයාගේ ප්‍රශ්න අනුව in detail discuss කරමු, නමුත් ඔයා කුරානයේ ඇති වැකි quote කරනවානම් කරුණාකරලා එකේ පසුබිම පිළිබඳව හොයල බලන්න කියල මම ඉල්ලනවා, නැත්තම් එක හරි discussion හැටියට අපිට ගෙනියන්න අමාරු වෙයි.

    පළමුවෙන්ම කියන්න ඕන, ඔය ප්‍රති විරුද්ධ අදහස් තියෙන අයව මරන්න, අපේ ආගම අදහන්නේ නැති අය මරන්න, හෙමින් රට අල්ලාගෙන පස්සේ අනිත් ආගමිකයින් මරන්න කියන කිසි දෙයකට ආගමික පසුබිමක් නැහැ. ඒවා කියන කෙනා ඔයාගේ ආගමේ ඉන්න හම්බයෝ මරපන්, හම්බයෝ කොටපන් කියන මනසිකත්වයේම ඉන්න අයයි. ඒ අය ඉතා අඩු ප්‍රමාණයයි කොහෙත් ඉන්නේ නමුත් වැඩියෙන් highlight වෙන්නෙත් ඒ අයයි. මෙතෙන්දි එන එක ප්‍රශ්නයක් තමා එහෙනම් ඇයි මුස්ලිම්ස්ල ඉන්න තැනම මේ ප්‍රශ්න එන්නේ කියල. එකට හේතුව මුස්ලිම්ස්ල ඉන්න තැන ඔවුන් සක්‍රියව වැරදි දේවල් වලට විසඳුමක් සෙවීමට ක්‍රියාත්මක වෙනවා, ex හැම ආගමකම මත්පැන් වැරදි කියල තිබුනත් එය සමාජයෙන් ඉවත් කරන්න සක්‍රියව වැඩ කෙරෙන්නේ අඩුවෙන්. මුස්ලිම් කෙනෙක්ගේ මුලික වගකීම්, යුතුකම් අතර හරි සමාජ ක්‍රමයක් හදන්න අවශ්‍ය දේවල් වලට සහයෝගය මුලින්ම තියෙනවා. මෙතෙන්දි කියන්න ඕනෑ මුස්ලිම්වරු සමාජයේ අහිතකර දේවල් වලින් මිදී සිටින නමුත් පොදුවේ සමාජයේ සුබසාදනය, ආරක්ෂාව, සමගිය වැනි දේවල් සඳහා පෙනී සිටීම බහු වාර්ගික සමාජයක ඔවුන්ගේ සමාජ වගකීමක් වෙනවා. නමුත් දැන් ඇතිකරලා තියෙන ලෝක තත්වය අනුව මුස්ලිම්ස්ලා එක්කරගැනීම තියා අනිත් මිනිස්සු ඔවුන්ගෙන් ප්‍රශ්නයක් අහන්නෙත් සැකයෙන්, ගොඩක් අය හිතන්නේ මුස්ලිම් එකෙක් එක්ක කතා කලත් brain wash වෙනවා කියල :lol:. මුස්ලිම්ස්ල වෙන් කර ඔවුන් අක්‍රිය කල යුතුයි කියන අදහස මෙතනින් තමා එන්නේ.එහෙම ජාතියක් නැති කරන්න පුලුවන්නම් hitlerට අන්තිමට එහෙම වෙන්නේ නැහැ. europe වලින් නැති කරන්න බලපු jewsලා අද එක rule කරනවා. ඇත්තටම hitler නිසා එක කරන්න ඔවුන්ට ලේසි උනා.

    ඉස්ලාමය අවුරුදු 1400 පරණයි, සෑම රටකම පැතිර තිබෙනවා, මුස්ලිම්වරු සෑම වර්ගයක් සමගම සුළුතර වශයෙන් හා බහුතර වශයෙන් ජීවත් වී තිබෙනවා. ඔය කියන විදිහට අපේ ආගමේ උගන්නල තියෙන්නේ එකතු වෙලා plan කරලා මිනිස්සු මරන එක නම් අවුරුදු 1400කට අපිට වැඩිය ලේසියෙන් එක කරන්න කාටවත් බැරිවෙලා ඇති. spain එක ඉස්ලාමිය පාලනයෙන් ක්‍රිස්තියානි පාලනයට යනකොට යුදෙව්වන් මුස්ලිම්ස්ල සමග මුස්ලිම් පාලන ප්‍රදේශ වලට ආව එහෙ ඔවුන්ට නිදහස තියෙනවා කියල, ජෙරුසලමේ මුස්ලිම් පාලනයට නතු වීමෙන් පසු එහි පාලකයාට (umar-bin-katthab) Holy Sepulchre church හි නමදුම් කරන ලෙස එහි පුජකවරු ආරාධනා කලවිට ඔහු මම මෙහි නමදුම් කලොත් පසු කාලයේ මිනිසුන් එය mosque එකක් බවට පත් කරයි කියා එයින් එළියේ prayers කළා, අද ඔහු pray කරපු තැන ඔහුගේ නමින් mosque එකක් ඉදිවී තිබෙනවා, නමුත් Holy Sepulchre church තවමත් ක්‍රිස්තියානි පුජ භූමිය්යක්.අද පල්ලි අස්සේ පන්සල් කඩන්න ප්ලැන් කරනවානම් එදා ක්‍රිස්තියානි ලෝකයේ පූජනීයම ස්ථානය කඩන්න පාලකය plan කලේ නැත්තේ ඇයි?. terrorist කියන වචනය මුසලිම්ස්ලට ආදේශ උනේ soviet russia එක බිඳ වැටුනට පසුවයි. hiroshima, nagasaki වල විතරක් ලක්ෂ 1.5 civillians US වලින් 1 තත්පරෙන් මැරුව, එත් ඒගොල්ලෝ terrorists නෙවෙයි. මෙහි දේශපාලනය විනා වෙන කිසිම දෙයක් නැහැ, මම විශ්වාස කරන්නේ නැහැ ලෝකේ කිසිම ආගමකට තව ආගමක් විනාශ කරන්න පුළුවන් කියල, ආගමක් නැති වෙන්නේ එක විශ්වාස කරන අය ඒක පිලිපදින විදිහ අනුව .

    ෂරිය නීතියෙහි එන සමහර දේවල් 7 වෙනි සියවසට නිර්මාණය උනු නමුත් අද දවසට නොගැලපෙන දේ කිව්වොත් , එක ගැන ඔබේ මතය දැනගන්න කැමතියි ...

    ෂරිය නීතියක් නෙවෙයි, ඒක මොකක්ද කියල මගේ answer එක මම මෙතන quote කරන්නම්.

    http://www.elakiri.com/forum/showpost.php?p=14019717&postcount=311

    Sharia එක මුලිකවම සමන්විත වෙන්නේ.
    Quran
    Hadith
    මේ දෙකෙන් ප්‍රශ්නයට පැහැදිලි විසඳුමක් ගන්න අපහසු අවස්ථාවල (කාලය, තැන, එම ප්‍රශ්නයේ ස්වරුපය වැනි දේවල් නිසා), හදිත් හා කුරානය scholars හා සමග එම ප්‍රශ්නයට සම්බන්දවන විශේෂඥයින් සම්බන්ද තීරණයක් මත. මෙහිදීත් එම තීරණ ගැනීමට පිටුවහල් වන ක්‍රම 2 ක්‌ මුලිකව තිබේ.
    1. Ijma - සරලව ijma කියන්නේ scholars, jusrist සමහර විට මුළු society එකේම විස්නදුමකට එකඟද කියා විමසා බැලීම (consensus of the scholars and jurists, and sometimes the entire community)
    2. Kiyas - මෙය scholars විසින් යම් විස්නදුමක් කොයි තරම් මුලික මුලාශ්‍ර වල සිද්දාන්ත සමග ගැලපේ දෙයි බැලීම (reasoning by analogy to one of the higher sources)
    (someone pls correct if there's translation mistakes here)

    මෙහෙයි sharia වල framework එක ගොඩ නැගෙන්නේ..

    http://www.elakiri.com/forum/showpost.php?p=14019430&postcount=301
    තරමක් ගැඹුරින් explain කරන්න ඕනෑ දේවල්, මොකද කෙටියෙන් කුරානය හා හදිත් කියන්නේ ඉස්ලාමිය සමාජයක මුලික අඩිතාලම්. කුරානය prophet mohamed ට දෙවියන් විසින් ලබාදුන් දේව වාක්‍ය. මීට කලින් Moses, Jesus වගේ නබි වරුන්ට (messengers) මේ වගේම දේව වාක්‍ය ලැබිල තියෙනවා. Muslim ලට අනුව Mohammed තුමා තමා අන්තිම prophet. කුරානය සූරා (sura - chapters) 114 කින් සමන්විතයි. මෙහි සමහර ඉස්ලාමයට පෙර සමාජයන් ගැන සඳහන් වෙනවා, සමහර ඉස්ලාමයේ මුලික සිද්දාන්ත, සමාජ හා පෞද්ගලික වගකීම්, යුතුකම් ගැන නීති ගැන සඳහන් වෙනවා, හරියට theory book එකක් වගේ. ඇත්තටම සමාජයට theory විතරක් හරියන්නේ නැහැ, මිනිසුන්ට යම් දෙයක් හරියන්නේ එය practical ව කරන්න පුළුවන් නම් පමණයි. එක තම නබි වරයෙකුගේ චරියතයෙන් වෙන්නේ. එයා හැම සාමන්ය මිනිහෙක් වගේම day-to-day සමාජයේ දේවල් වල යෙදිලා පෞද්ගලිකව හා සමාජයක් වශයෙන් theory eka apply කරන්නේ කොහොමද කියල අනිත් අයට, කියල, පෙන්නල, උපදෙස් දීල තියෙනවා. Prophet ගේ එම ක්‍රියාවන්, ක්‍රමයන්, උපදෙස් ඔහුගේ මුස්ලිම් සගයන් විසින් ලියා කල එකතුව තමා හදිත් (Hadith) කියන්නේ.

    මේ මුලික මුලාශ්‍ර 2න් (Quran, Hadith) තම ඉස්ලමයේ සම්පුරන් life system එක ගොඩ නැගෙන්නේ. සමහර නීති, වගකීම්, යුතුකම් ඉතා පැහැදිලිව තිබෙන අතර අනෙක් ඒවා අදහස් ගැනීම සඳහා, කාලයට, තැනට, අනුව මෙම මුලාශ්‍ර ඉතා හොඳින් ඉගෙන ගත් අයට decide කරන්න පුළුවන් විදිහට හැඩ ගැන්ව තිබෙනවා. ඔය Sharia කියල law වගේ පෙන්නන්න හදන system එක ගොඩ නැගෙන්නේ මෙම කුරානය, හදිත් මුලිකව වර්තමාන කාලයට, සමාජ විධි වලට අනුව නැගණ ප්‍රශ්න අනුව ඒ subject එකෙන් හදිත්/කුරානය උගත් (මොවුන් නිකන් tv වල පෙන්නන ගොඩක් ලේබ්බෙල, මුල්ලලා නෙවෙයි) පුද්ගල්යින්ග්ගේ අදහස් එකතු වීමෙනුයි.

    හදිත් වල subjects (personel, family, civil, political, law, medical) වගේ ගොඩක් වර්ග තිබෙන අතර, හදිත් report කරන්නා අනුව (මෙම අයගේ biography ඉගෙන ගන්න එක මෙහි අංගයක්) හදිත් වර්ගීකරණය වගේ දේවල් මෙම field එකේ උගත් අය වර්තමාන ප්‍රශ්න වලට දෙන විසඳුම් වලට බලපානවා, මේවා තමා fatwa ලෙස හඳුන් වන්නේ.

    මගේ අදහස එක ඕනෑම කාලෙකට ගැලපෙනවා මොකද කාලය, තැන සහ අනෙකුත් වෙනස්කම් අනුව ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට එහි ඕනෑ තරම් ඉඩ තියෙනවා
    .
     
    Last edited: