සහෝදරයා කර්මය කියන්නේ දකින්න පුලුවන් දෙයක්වත අල්ලන්න පුලුවන් දෙයකවත් නෙවෙයි...ඒක ශක්ති විශේෂයක්...විශ්වය පුරා පැතිරුණු ප්‍රබල ශක්ති විශේෂයක්....ඒත් මිනිසා තුල බලපැවැත්වෙන එකම දේ කර්මය නෙවෙයි...තව නියාම ධර්ම 4ක් බලපානවා. ඒ ගැන විස්තර බින්ගෝ සහෝදරයා කියලා තියෙනවා නේද...
බුද්ධ දර්ශනය අනුව මේ ලෝකේ කවුරුවත් මැවු දෙයක් නෙවෙයි...බුදුන් වහන්සේ නිර්මාණවාදය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා...කිසිම තැනක මේ විශ්වයේ නිර්මාණය ගැන එතුමා කියලා නැහැ.ඒත් මිනිසාගේ පරිනාමය පිළිබඳව ඒක්තරා සුත්‍රයක (අග්ගඤ්ඤ සූත්‍රය) දේශනා කරලා තියෙනවා....ඒ බුදුන් වහන්සේගෙන් ඔනේම වෙලාවක ඔනෙම දෙයක් ගැන අහන්න පුලුවන්.කිසිම තහංචියක් නැහැ.ඉතිං මේ ලෝකේ ආරම්භ වුනේ කොහොමද කියලා ඒ කාලේ හිටිය අයටත් ප්‍රශ්න ඇති වුනා....දවසක් කෙනෙක් ගිහින් ඇහුවා මේ ලෝකේ ආරම්භ වුනේ කොහොමද...කවදද...කවුද මැව්වේ....වගේ ප්‍රශ්න ...ඒත එතුමා නිස්සද්දව හිටියා..එතුම මේ වගේ ප්‍රශ්න වලට කිව්වේ අව්‍යකෘත ප්‍රශ්න කියලා....ඒ කියන්නේ උත්තර දුන්නට සාමානය මනසකට තේරුම් ගන්න බැරි..උත්තර දුන්නත් ඊට පස්සේ ඒ වගේම ප්‍රශ්න ගණනාවත් හිතේ ඇතිවන (විශ්වයේ සම්භවය මෙහෙමයි කිව්වහම ඇයි එහෙම වුනේ..අරහෙම වෙන්නේ නැතුව වගේ දේවල්)....ඒ දැන ගන්න දේවල් වර්ථමානයේ ජීවත් වෙන්න කොහෙත්ම අදාල නැති ප්‍රශ්න....ඒව්වට උත්තර දුනේනේ නැහැ එතුමා....
අනික විශ්වයේ සම්භවය පිළිබඳ කිසිම ආගමක/ දර්ශයනක උගන්වලත් නැහැනේ.....එහෙම කියලා තියෙන දේවලුත් අසම්පුර්ණයිනේ....නිකමට හිතලා බලන්න දෙවිකෙනෙක් ලෝකේ මැව්ව නම්....
*ඒ දෙවියො බිහි වුනේ කෙහොමද...කවුරු හරි මැව්වද..?
*මැව්වේ නැත්තං නිකම්ම එතුමා බිහි වුනාද...(එතුමා නිකම්ම බිහි වුනා නම් මැවුම්වාදයත් එතනින්ම ප්රතික්ෂෙප වෙනවනේ)
*මැව්ව නම් එතුමාව මව්වේ කවුද..එතකොට ඒ මවපු කෙනාව මව්වේ කවුද...
*දෙවියන්ව කොහොම මැවුනත් මේ විශ්වය මවන්න කලින් ඒතුමා හිටියේ කොහෙද...ඒ කියන්නේ ඒතුමාට ඉන්නත් තැනක් අවකාශයක් තියෙන්නත් එපැයි නේද...එතකොට ඒ අවකාශය එතුමාට කලින් බිහිවෙන්න ඔනිනේ..නැත්තං එතන මැවෙන්නේ කොහොමද ඉඩක් නැතුව....
*එතකොට ඒ අවකාශය මැව්වේ කවුද....
මෙහෙම අනන්නතය වෙනකම් ප්‍රශ් න අහන්න පුලුවන් මට....කිසිම ආගමක/දර්ශනයක මේකට උත්තර නැහැ....බුදුන් වහනසේත් මේක ගැන අහනකොට කිව්වේ මේක දැන ගත්තට වැඩක් තියෙද අපට කියලා.....දැන් ගන්න මෙච්චර දේවල් තියෙන්දි එදිනෙදා ප්‍රශන වලට උත්තර හොයා ගන්නේ නැතිව මේක ගැන දැන ගත්තත් ඇති ඵලේ මොකක්ද නිසා .අනික ඒ ගැන කිව්වත් සාමාන්‍ය මනසකට ඒක තේරුම් ගන්න පුලුවන්ද...(උදාහරණයක් විදියට සාමාන්‍ය කෙනෙකුට ක්වොන්ටම් වාදය ගැන තේරුම් කරන්න ගියොත් ප්‍රතිඵලයක් තියෙද..?) අන්න ඒකයි බුදුන් එදා මේ ප්‍රශ්න වලට උත්තර නොදුන්නේ...ඒත් අනිත් ආගම් ශාස්තෘවරුන් මේ ගැන කියන්නේ මෙනවද..? ඔබට කර්මය ක්‍රියාත්මක වෙන ආකාරය මම තව දුරටත් පැහැදිලි කරන්නම්....(නොදන්නා හෙයින් ..දැන ගැනීම සඳහා)

හරියට කියල තියනවාසහෝදරයා කර්මය කියන්නේ දකින්න පුලුවන් දෙයක්වත අල්ලන්න පුලුවන් දෙයකවත් නෙවෙයි...ඒක ශක්ති විශේෂයක්...විශ්වය පුරා පැතිරුණු ප්‍රබල ශක්ති විශේෂයක්....ඒත් මිනිසා තුල බලපැවැත්වෙන එකම දේ කර්මය නෙවෙයි...තව නියාම ධර්ම 4ක් බලපානවා. ඒ ගැන විස්තර බින්ගෝ සහෝදරයා කියලා තියෙනවා නේද...
බුද්ධ දර්ශනය අනුව මේ ලෝකේ කවුරුවත් මැවු දෙයක් නෙවෙයි...බුදුන් වහන්සේ නිර්මාණවාදය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා...කිසිම තැනක මේ විශ්වයේ නිර්මාණය ගැන එතුමා කියලා නැහැ.ඒත් මිනිසාගේ පරිනාමය පිළිබඳව ඒක්තරා සුත්‍රයක (අග්ගඤ්ඤ සූත්‍රය) දේශනා කරලා තියෙනවා....ඒ බුදුන් වහන්සේගෙන් ඔනේම වෙලාවක ඔනෙම දෙයක් ගැන අහන්න පුලුවන්.කිසිම තහංචියක් නැහැ.ඉතිං මේ ලෝකේ ආරම්භ වුනේ කොහොමද කියලා ඒ කාලේ හිටිය අයටත් ප්‍රශ්න ඇති වුනා....දවසක් කෙනෙක් ගිහින් ඇහුවා මේ ලෝකේ ආරම්භ වුනේ කොහොමද...කවදද...කවුද මැව්වේ....වගේ ප්‍රශ්න ...ඒත එතුමා නිස්සද්දව හිටියා..එතුම මේ වගේ ප්‍රශ්න වලට කිව්වේ අව්‍යකෘත ප්‍රශ්න කියලා....ඒ කියන්නේ උත්තර දුන්නට සාමානය මනසකට තේරුම් ගන්න බැරි..උත්තර දුන්නත් ඊට පස්සේ ඒ වගේම ප්‍රශ්න ගණනාවත් හිතේ ඇතිවන (විශ්වයේ සම්භවය මෙහෙමයි කිව්වහම ඇයි එහෙම වුනේ..අරහෙම වෙන්නේ නැතුව වගේ දේවල්)....ඒ දැන ගන්න දේවල් වර්ථමානයේ ජීවත් වෙන්න කොහෙත්ම අදාල නැති ප්‍රශ්න....ඒව්වට උත්තර දුනේනේ නැහැ එතුමා....
අනික විශ්වයේ සම්භවය පිළිබඳ කිසිම ආගමක/ දර්ශයනක උගන්වලත් නැහැනේ.....එහෙම කියලා තියෙන දේවලුත් අසම්පුර්ණයිනේ....නිකමට හිතලා බලන්න දෙවිකෙනෙක් ලෝකේ මැව්ව නම්....
*ඒ දෙවියො බිහි වුනේ කෙහොමද...කවුරු හරි මැව්වද..?
*මැව්වේ නැත්තං නිකම්ම එතුමා බිහි වුනාද...(එතුමා නිකම්ම බිහි වුනා නම් මැවුම්වාදයත් එතනින්ම ප්රතික්ෂෙප වෙනවනේ)
*මැව්ව නම් එතුමාව මව්වේ කවුද..එතකොට ඒ මවපු කෙනාව මව්වේ කවුද...
*දෙවියන්ව කොහොම මැවුනත් මේ විශ්වය මවන්න කලින් ඒතුමා හිටියේ කොහෙද...ඒ කියන්නේ ඒතුමාට ඉන්නත් තැනක් අවකාශයක් තියෙන්නත් එපැයි නේද...එතකොට ඒ අවකාශය එතුමාට කලින් බිහිවෙන්න ඔනිනේ..නැත්තං එතන මැවෙන්නේ කොහොමද ඉඩක් නැතුව....
*එතකොට ඒ අවකාශය මැව්වේ කවුද....
මෙහෙම අනන්නතය වෙනකම් ප්‍රශ් න අහන්න පුලුවන් මට....කිසිම ආගමක/දර්ශනයක මේකට උත්තර නැහැ....බුදුන් වහනසේත් මේක ගැන අහනකොට කිව්වේ මේක දැන ගත්තට වැඩක් තියෙද අපට කියලා.....දැන් ගන්න මෙච්චර දේවල් තියෙන්දි එදිනෙදා ප්‍රශන වලට උත්තර හොයා ගන්නේ නැතිව මේක ගැන දැන ගත්තත් ඇති ඵලේ මොකක්ද නිසා .අනික ඒ ගැන කිව්වත් සාමාන්‍ය මනසකට ඒක තේරුම් ගන්න පුලුවන්ද...(උදාහරණයක් විදියට සාමාන්‍ය කෙනෙකුට ක්වොන්ටම් වාදය ගැන තේරුම් කරන්න ගියොත් ප්‍රතිඵලයක් තියෙද..?) අන්න ඒකයි බුදුන් එදා මේ ප්‍රශ්න වලට උත්තර නොදුන්නේ...ඒත් අනිත් ආගම් ශාස්තෘවරුන් මේ ගැන කියන්නේ මෙනවද..? ඔබට කර්මය ක්‍රියාත්මක වෙන ආකාරය මම තව දුරටත් පැහැදිලි කරන්නම්....(නොදන්නා හෙයින් ..දැන ගැනීම සඳහා)
. ඒත් මෙතෙන්ට තව දෙයක් එකතු කරානම් හොඳයි කියලා හිතෙනවා. විශ්වයේ ආරම්භයක් ගැන නොකිව්වට විශ්වයේ හැකිලීම,පිම්බීම, සෞරග්‍රහ මණ්ඩලයේ ඇතිවීම, මන්දාකිනි, මන්දාකිනි පොකුරු, සුපිරි මන්දාකිනි පොකුරු ගැන තොරතුරු බුදුන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ ගැන මම හෙට දාන්නම්. දැන් රෑ වෙලා..
උඹලගෙ ආගමේ හැටියට ස්වයන්වින්දනය වැරැද්දක්ද?

koi aagameda ban veradi neththe?
එතකොට මේක වැරදිද නැද්ද කියලා තේරෙන භාෂාවකින් කියපන්
koi aagameda ban veradi neththe?

බොරලුගොඩ මහතා;14037297 said:මචං මම දන්න විදිහට ස්වයං වින්දනය හරාම් නැ.. මකෘහ්.. මම හරිද? වැරදිනම් නිවැරදි කරපං..

umba ada hari amuthuiඑතකොට මේක වැරදිද නැද්ද කියලා තේරෙන භාෂාවකින් කියපන්![]()
umbath ara katado kiwwa vage.. uththare denagena prasna ahanava...මෙතන 90% අනිත් අය මුස්ලිම්සලා ගැන කියන අදහස් හරි ඒවා නෙවෙයි, අද ලෝකයේ තියෙන තත්වය අනුව එක එහෙම වෙලා තියෙන්නේ. බලවත් රාජ්‍ය වල අවශ්‍යතාවයට ඔවුන්ට එරෙහි වෙන අය media එක කවදත් පෙන්නනේ demonize කරලා. එක communistslata කළා, vietnameට කල, russianslata කළා etc..දැන් මේ කවුරුවත් පෙන්නපු තරම් නරක නැහැ කියල ඔක්කොටම දන්නවා. ඉස්ලාමය පිලිබඳ ප්‍රශ්න වලට විසඳුම දැනගන්න හොඳම විදිහ, 1. එහි මුලික දේවල් තමන් විසින් සොයා බැලීම 2. එක පැහැදිලි කරන්න පුළුවන් මුස්ලිම් කෙනෙක්ගෙන් අසා දැනගැනීම.
එහෙම නැත්තම්, ප්රශ්නය නැති කරන්න හිතාගෙන එක ජන කොටසක් සමුල ගාතනය කල යුතයි කියල හිතුවොත් එක එම සමාජයේම පරිහානියට හේතු වෙන්න පුළුවන්. ඒ ගැන අපිට ගොඩක් අත්දැකීම් තියෙනවා නේ..එක සිංහල, මුස්ලිම්, දමිල කවුරු කරත් මෝඩ කමක්.
හරියට කියල තියනවා. ඒත් මෙතෙන්ට තව දෙයක් එකතු කරානම් හොඳයි කියලා හිතෙනවා. විශ්වයේ ආරම්භයක් ගැන නොකිව්වට විශ්වයේ හැකිලීම,පිම්බීම, සෞරග්‍රහ මණ්ඩලයේ ඇතිවීම, මන්දාකිනි, මන්දාකිනි පොකුරු, සුපිරි මන්දාකිනි පොකුරු ගැන තොරතුරු බුදුන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ ගැන මම හෙට දාන්නම්. දැන් රෑ වෙලා..
![]()

බුදු දහමේ විශ්වය ගැන කියන දේවල් ටිකක් දිගට විස්තර කරන්න ඕනේ නිසා වෙනම ත්‍රෙඩ් එකක දාන්නයි ඉන්නේ. තවම ලිපිය හදමින් ඉන්නේ. ත්‍රෙඩ් එක දාල මෙතෙන්ට ලින්ක් එක දාන්නම්..අනිවා මමත් බලං ඉන්නවා....![]()

බුදු දහමේ විශ්වය ගැන කියන දේවල් ටිකක් දිගට විස්තර කරන්න ඕනේ නිසා වෙනම ත්‍රෙඩ් එකක දාන්නයි ඉන්නේ. තවම ලිපිය හදමින් ඉන්නේ. ත්‍රෙඩ් එක දාල මෙතෙන්ට ලින්ක් එක දාන්නම්..![]()
umbata vayasa keeyak vithara aththda?බොරලුගොඩ මහතා;14037297 said:මචං මම දන්න විදිහට ස්වයං වින්දනය හරාම් නැ.. මකෘහ්.. මම හරිද? වැරදිනම් නිවැරදි කරපං..
මචන් මම ආගම වලට අපහස කරන එකෙක් නම් නෙවෙයි ,මට තියන ප්‍රසන උබෙන් අහන්න පුළුවන් කියල හිතන නිසා අහන්නම් , හැම වෙලේම තමුන් හිතන දේට වැඩ ප්‍රති විරුද්ද දෙයක් කාගෙන් හරි අහන්න ගියොත් තර්ක කරන්න ගියොත් සමහරු හිතනවා එක ආගමික අපහාසයක් විදිහට , එක නිසා ඔබ තුමාට ආගමික අපහාසය කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක ගැන තේරුමක් ඇතිය කියල හිතනවා .......
දැන් ඔබ තුමා කියනවා මුස්ලිම් කියන සමාජේ මීඩියා වලින් සමාජයට පෙන්නන විදිහ වැරදියි කියන එක ,ඇත්ත මීඩියා වලින් මවපු චිත්‍රය නෙවෙයි මුස්ලිම් සමාජය වෙන්නේ , එක ඇත්ත , එත් ඔයා කියනවද ත්‍රස්ටවාදී කණ්ඩායම් බිහිවීමේදී තමන්ගේ අගම එතෙන්ට පසුබිම හැදුවේ නැහැ කියල ..., ඇත්තටම ඒ ත්‍රස්තවාදී කණ්ඩායම් පෝෂණය වෙන්නේ ආගමික අන්තවාදයෙන් කිව්වොත් ..
මීඩියා වලින් පෙන්නන දේ 100 % ඇත්ත නෙවෙයි නමුත් 100 % බොරුත් නෙවෙයි කියන එකයි මගේ අදහස ...
. මුස්ලිම්ස්ල වෙන් කර ඔවුන් අක්‍රිය කල යුතුයි කියන අදහස මෙතනින් තමා එන්නේ.එහෙම ජාතියක් නැති කරන්න පුලුවන්නම් hitlerට අන්තිමට එහෙම වෙන්නේ නැහැ. europe වලින් නැති කරන්න බලපු jewsලා අද එක rule කරනවා. ඇත්තටම hitler නිසා එක කරන්න ඔවුන්ට ලේසි උනා.
ෂරිය නීතියෙහි එන සමහර දේවල් 7 වෙනි සියවසට නිර්මාණය උනු නමුත් අද දවසට නොගැලපෙන දේ කිව්වොත් , එක ගැන ඔබේ මතය දැනගන්න කැමතියි ...
http://www.elakiri.com/forum/showpost.php?p=14019717&postcount=311
Sharia එක මුලිකවම සමන්විත වෙන්නේ.
Quran
Hadith
මේ දෙකෙන් ප්‍රශ්නයට පැහැදිලි විසඳුමක් ගන්න අපහසු අවස්ථාවල (කාලය, තැන, එම ප්රශ්නයේ ස්වරුපය වැනි දේවල් නිසා), හදිත් හා කුරානය scholars හා සමග එම ප්‍රශ්නයට සම්බන්දවන විශේෂඥයින් සම්බන්ද තීරණයක් මත. මෙහිදීත් එම තීරණ ගැනීමට පිටුවහල් වන ක්‍රම 2 ක් මුලිකව තිබේ.
1. Ijma - සරලව ijma කියන්නේ scholars, jusrist සමහර විට මුළු society එකේම විස්නදුමකට එකඟද කියා විමසා බැලීම (consensus of the scholars and jurists, and sometimes the entire community)
2. Kiyas - මෙය scholars විසින් යම් විස්නදුමක් කොයි තරම් මුලික මුලාශ්‍ර වල සිද්දාන්ත සමග ගැලපේ දෙයි බැලීම (reasoning by analogy to one of the higher sources)
(someone pls correct if there's translation mistakes here)
මෙහෙයි sharia වල framework එක ගොඩ නැගෙන්නේ..
http://www.elakiri.com/forum/showpost.php?p=14019430&postcount=301
තරමක් ගැඹුරින් explain කරන්න ඕනෑ දේවල්, මොකද කෙටියෙන් කුරානය හා හදිත් කියන්නේ ඉස්ලාමිය සමාජයක මුලික අඩිතාලම්. කුරානය prophet mohamed ට දෙවියන් විසින් ලබාදුන් දේව වාක්‍ය. මීට කලින් Moses, Jesus වගේ නබි වරුන්ට (messengers) මේ වගේම දේව වාක්‍ය ලැබිල තියෙනවා. Muslim ලට අනුව Mohammed තුමා තමා අන්තිම prophet. කුරානය සූරා (sura - chapters) 114 කින් සමන්විතයි. මෙහි සමහර ඉස්ලාමයට පෙර සමාජයන් ගැන සඳහන් වෙනවා, සමහර ඉස්ලාමයේ මුලික සිද්දාන්ත, සමාජ හා පෞද්ගලික වගකීම්, යුතුකම් ගැන නීති ගැන සඳහන් වෙනවා, හරියට theory book එකක් වගේ. ඇත්තටම සමාජයට theory විතරක් හරියන්නේ නැහැ, මිනිසුන්ට යම් දෙයක් හරියන්නේ එය practical ව කරන්න පුළුවන් නම් පමණයි. එක තම නබි වරයෙකුගේ චරියතයෙන් වෙන්නේ. එයා හැම සාමන්‍ය මිනිහෙක් වගේම day-to-day සමාජයේ දේවල් වල යෙදිලා පෞද්ගලිකව හා සමාජයක් වශයෙන් theory eka apply කරන්නේ කොහොමද කියල අනිත් අයට, කියල, පෙන්නල, උපදෙස් දීල තියෙනවා. Prophet ගේ එම ක්‍රියාවන්, ක්රමයන්, උපදෙස් ඔහුගේ මුස්ලිම් සගයන් විසින් ලියා කල එකතුව තමා හදිත් (Hadith) කියන්නේ.
මේ මුලික මුලාශ්‍ර 2න් (Quran, Hadith) තම ඉස්ලමයේ සම්පුරන් life system එක ගොඩ නැගෙන්නේ. සමහර නීති, වගකීම්, යුතුකම් ඉතා පැහැදිලිව තිබෙන අතර අනෙක් ඒවා අදහස් ගැනීම සඳහා, කාලයට, තැනට, අනුව මෙම මුලාශ්‍ර ඉතා හොඳින් ඉගෙන ගත් අයට decide කරන්න පුළුවන් විදිහට හැඩ ගැන්ව තිබෙනවා. ඔය Sharia කියල law වගේ පෙන්නන්න හදන system එක ගොඩ නැගෙන්නේ මෙම කුරානය, හදිත් මුලිකව වර්තමාන කාලයට, සමාජ විධි වලට අනුව නැගණ ප්‍රශ්න අනුව ඒ subject එකෙන් හදිත්/කුරානය උගත් (මොවුන් නිකන් tv වල පෙන්නන ගොඩක් ලේබ්බෙල, මුල්ලලා නෙවෙයි) පුද්ගල්යින්ග්ගේ අදහස් එකතු වීමෙනුයි.
හදිත් වල subjects (personel, family, civil, political, law, medical) වගේ ගොඩක් වර්ග තිබෙන අතර, හදිත් report කරන්නා අනුව (මෙම අයගේ biography ඉගෙන ගන්න එක මෙහි අංගයක්) හදිත් වර්ගීකරණය වගේ දේවල් මෙම field එකේ උගත් අය වර්තමාන ප්‍රශ්න වලට දෙන විසඳුම් වලට බලපානවා, මේවා තමා fatwa ලෙස හඳුන් වන්නේ.