මම විශ්වාස කරන්නේ නැහැ ලෝකේ කිසිම ආගමකට තව ආගමක් විනාශ කරන්න පුළුවන් කියල, ආගමක් නැති වෙන්නේ එක විශ්වාස කරන අය ඒක පිලිපදින විදිහ අනුව
ආගමක් නැති වෙන්නේ එක විශ්වාස කරන අය ඒක පිලිපදින විදිහ අනුව

මම විශ්වාස කරන්නේ නැහැ ලෝකේ කිසිම ආගමකට තව ආගමක් විනාශ කරන්න පුළුවන් කියල, ආගමක් නැති වෙන්නේ එක විශ්වාස කරන අය ඒක පිලිපදින විදිහ අනුව

එල කියමන මේ ටික හරියට තේරුම් ගත්තානම් පුරස්න කොලොස්ආගමක් නැති වෙන්නේ එක විශ්වාස කරන අය ඒක පිලිපදින විදිහ අනුව![]()

හැබෑට එතකොට බුදු වහන්සේ දේශනා කරපු සියලු දේ අනිත්‍යයි කියන එක බොරු වෙනවනෙ බන්,budu dahama sada kalikai

ඔව් එක ඇත්ත, අපේ සමහර අයගෙත් ඔය අදහස තියෙනවා. විරුද්ධ අදහස් තියෙන අය, ඒ discuss කරන අය හතුරෝ වගේ බලන්නේ. එක මම හිතෙන්නේ ගොඩක්ම asian mantality එක. ඉස්ලාමයේ කිසි තැනක එහෙම ඉන්න කියල කියල නැහැ. හරි වචන වලින් feelings hurt කරන්නේ නැතිව, එකිනෙකාගේ ඇදහීම්, පිළිපැදීම් වලට respect කරලා ඕනෑම විරුද්ධ අදහසක් කියන්න පුළුවන් මගේ අදහස එකයි. බනින, ගරහන, අය කොහොමත් දෙයක් discuss කරන්න එන අය නෙවෙයි.
මේකට එකගයි
.ඔව් මම පිලිගන්නවා. media එක පෙන්නන්නේ බොරු, එහෙම වෙන්නේ නැහැ, මේවා හදල පෙන්නන්නේ කිව්වොත් මම කියන්නේ බොරුවක්. අපේ සමාජයේත් හැම සමාජයේම වගේ මිනිස්සු ඉන්නවා. ගහගන්නවා, මරා ගන්නවා, ප්‍රතිවිරුද්ධ අදහස් ඉවසන්නේ නැහැ මේවා ඔක්කොම තියෙනවා. ප්රශ්නය ඒක නෙවෙයි, මේක යොදාගෙන එදිනෙද වැඩට ගිහිල්ල, ගෙදර ඇවිල්ල, normal විදිහට සමාජයේ අනිත් අය වගේම පියෙක්, මවක්, සහෝදරයෙක්, සහෝදරියක් වෙලා ඉන්න ගොඩක් අයව මේ ගොඩට දාන්න හදන එක. ඒක කොච්චර ලොකු අපරාදයක්ද. ඔයාට පුලුවන්නම් පල්ලියකට ගිහින් බලන්න, මේ වගේ රට අල්ලන කුමන්ත්‍රණ එහෙ වෙනවද කියල, අපේ business කාරයෝ sihnala අය වගේමයි, ඒ ගොල්ලන්ට රට අල්ලන්න ඕනෑ නැ, අනිත් මුස්ලිම් වුනත් competitor ගේ කඩේට යන customerව අල්ලගන්න්යි ඕන. ත්‍රස්තවාදය පෝෂණය කිරීම ගැන ටිකක් detaily කියන්න ඕන, මම මෙතන starting brief එකක් දෙන්නම් ඊට පස්සේ ඔයාගේ ප්‍රශ්න අනුව in detail discuss කරමු, නමුත් ඔයා කුරානයේ ඇති වැකි quote කරනවානම් කරුණාකරලා එකේ පසුබිම පිළිබඳව හොයල බලන්න කියල මම ඉල්ලනවා, නැත්තම් එක හරි discussion හැටියට අපිට ගෙනියන්න අමාරු වෙයි.
පළමුවෙන්ම කියන්න ඕන, ඔය ප්‍රති විරුද්ධ අදහස් තියෙන අයව මරන්න, අපේ ආගම අදහන්නේ නැති අය මරන්න, හෙමින් රට අල්ලාගෙන පස්සේ අනිත් ආගමිකයින් මරන්න කියන කිසි දෙයකට ආගමික පසුබිමක් නැහැ. ඒවා කියන කෙනා ඔයාගේ ආගමේ ඉන්න හම්බයෝ මරපන්, හම්බයෝ කොටපන් කියන මනසිකත්වයේම ඉන්න අයයි. ඒ අය ඉතා අඩු ප්‍රමාණයයි කොහෙත් ඉන්නේ නමුත් වැඩියෙන් highlight වෙන්නෙත් ඒ අයයි. මෙතෙන්දි එන එක ප්‍රශ්නයක් තමා එහෙනම් ඇයි මුස්ලිම්ස්ල ඉන්න තැනම මේ ප්‍රශ්න එන්නේ කියල. එකට හේතුව මුස්ලිම්ස්ල ඉන්න තැන ඔවුන් සක්‍රියව වැරදි දේවල් වලට විසඳුමක් සෙවීමට ක්‍රියාත්මක වෙනවා, ex හැම ආගමකම මත්පැන් වැරදි කියල තිබුනත් එය සමාජයෙන් ඉවත් කරන්න සක්‍රියව වැඩ කෙරෙන්නේ අඩුවෙන්. මුස්ලිම් කෙනෙක්ගේ මුලික වගකීම්, යුතුකම් අතර හරි සමාජ ක්‍රමයක් හදන්න අවශ්‍ය දේවල් වලට සහයෝගය මුලින්ම තියෙනවා. මෙතෙන්දි කියන්න ඕනෑ මුස්ලිම්වරු සමාජයේ අහිතකර දේවල් වලින් මිදී සිටින නමුත් පොදුවේ සමාජයේ සුබසාදනය, ආරක්ෂාව, සමගිය වැනි දේවල් සඳහා පෙනී සිටීම බහු වාර්ගික සමාජයක ඔවුන්ගේ සමාජ වගකීමක් වෙනවා. නමුත් දැන් ඇතිකරලා තියෙන ලෝක තත්වය අනුව මුස්ලිම්ස්ලා එක්කරගැනීම තියා අනිත් මිනිස්සු ඔවුන්ගෙන් ප්‍රශ්නයක් අහන්නෙත් සැකයෙන්, ගොඩක් අය හිතන්නේ මුස්ලිම් එකෙක් එක්ක කතා කලත් brain wash වෙනවා කියල. මුස්ලිම්ස්ල වෙන් කර ඔවුන් අක්‍රිය කල යුතුයි කියන අදහස මෙතනින් තමා එන්නේ.එහෙම ජාතියක් නැති කරන්න පුලුවන්නම් hitlerට අන්තිමට එහෙම වෙන්නේ නැහැ. europe වලින් නැති කරන්න බලපු jewsලා අද එක rule කරනවා. ඇත්තටම hitler නිසා එක කරන්න ඔවුන්ට ලේසි උනා
ඇත්තටම මම සාමාන්‍ය අහිංසක මුස්ලිම් මිනිස්සුන්ට කිසිම වැරද්දක් කියන්නේ නැහැ , මට ගොඩක් මුස්ලිම් යාලුවෝ ඉන්නවා මචන් ඉතින් මුස්ලිම් කෙනෙකුගේ පවල් පසු බිම ආගමික ජන සමාජය ගැන තේරෙනවා , ඇත්ත කව්රුත් රට අල්ලන්න යන්නේ නැහැ , අද තියන ප්රශ්නය නිර්මාණය වෙන්න හේතුව වෙන්නේ රාජ්‍ය පාලනයේ තියන අඩු පාඩුවක් , සහ රැඩිකල් ඉස්ලාම් හෙවත් දේශපාලනික ඉස්ලාමය ඔලුවට ගත සමහර මිනිස්සුන්ගේ වැරදි වැඩ වගයකුත් බලපානවා .හැබැයි ගොඩක් මුස්ලිම් මිනිස්සු මේ කියන කුමන්ත්‍රණ කාරී වැඩ වලට එහෙම අදාළවත් නැති මිනිස්සු එදා වෙල හම්බ කරගෙන කන අහිංසක මිනිස්සු , එක ගැන මම පිලිගන්නවා ,
මම කතා කරන්නේ රැඩිකල් ඉස්ලාමය ගැන ....
ඉස්ලාමය අවුරුදු 1400 පරණයි, සෑම රටකම පැතිර තිබෙනවා, මුස්ලිම්වරු සෑම වර්ගයක් සමගම සුළුතර වශයෙන් හා බහුතර වශයෙන් ජීවත් වී තිබෙනවා. ඔය කියන විදිහට අපේ ආගමේ උගන්නල තියෙන්නේ එකතු වෙලා plan කරලා මිනිස්සු මරන එක නම් අවුරුදු 1400කට අපිට වැඩිය ලේසියෙන් එක කරන්න කාටවත් බැරිවෙලා ඇති. spain එක ඉස්ලාමිය පාලනයෙන් ක්‍රිස්තියානි පාලනයට යනකොට යුදෙව්වන් මුස්ලිම්ස්ල සමග මුස්ලිම් පාලන ප්‍රදේශ වලට ආව එහෙ ඔවුන්ට නිදහස තියෙනවා කියල, ජෙරුසලමේ මුස්ලිම් පාලනයට නතු වීමෙන් පසු එහි පාලකයාට (umar-bin-katthab) Holy Sepulchre church හි නමදුම් කරන ලෙස එහි පුජකවරු ආරාධනා කලවිට ඔහු මම මෙහි නමදුම් කලොත් පසු කාලයේ මිනිසුන් එය mosque එකක් බවට පත් කරයි කියා එයින් එළියේ prayers කළා, අද ඔහු pray කරපු තැන ඔහුගේ නමින් mosque එකක් ඉදිවී තිබෙනවා, නමුත් Holy Sepulchre church තවමත් ක්‍රිස්තියානි පුජ භූමිය්යක්.අද පල්ලි අස්සේ පන්සල් කඩන්න ප්ලැන් කරනවානම් එදා ක්‍රිස්තියානි ලෝකයේ පූජනීයම ස්ථානය කඩන්න පාලකය plan කලේ නැත්තේ ඇයි?. terrorist කියන වචනය මුසලිම්ස්ලට ආදේශ උනේ soviet russia එක බිඳ වැටුනට පසුවයි. hiroshima, nagasaki වල විතරක් ලක්ෂ 1.5 civillians US වලින් 1 තත්පරෙන් මැරුව, එත් ඒගොල්ලෝ terrorists නෙවෙයි. මෙහි දේශපාලනය විනා වෙන කිසිම දෙයක් නැහැ, මම විශ්වාස කරන්නේ නැහැ ලෝකේ කිසිම ආගමකට තව ආගමක් විනාශ කරන්න පුළුවන් කියල, ආගමක් නැති වෙන්නේ එක විශ්වාස කරන අය ඒක පිලිපදින විදිහ අනුව .
ජෙරුසෙලම යටත් කරගැනීමෙන් අනතුරුව එහි පාලකයාට දුන් පහසුකම් ගැන කතා කරනවට වඩා මම අහන්න කැමතියි ක්‍රිස්තියානි බක්තිකයන්ගේ මුදුන් මල්කඩ බදු වූ ජෙරුසෙලම යුද්ද කර ඇත පත් කර ගැනීම කොතරම් මනුශියද කියල ? මොකද ක්‍රිස්තියානි දහම බිහි වුයේ මුස්ලිම් දර්මය බිහි වීමට බොහෝ කලකට පෙරයි එහි විශේෂිතම පුජ භුමිය වුයේ ජෙරුසේලමයි , එහි මුල් අයිති කරුවන්ව යටත් කර එහි මුස්ලිම් ජන රජයක් පිහිටවීම සදරණිය කරණය කරන්න පුළුවන් හේතු කීපයක් අහන්න කැමතියි ,? ඔබේ ප්‍රදාන පුජ බුමිය වෙන මක්කම යම් අලුතෙන් බිහිවෙන ආගමක පිරිසක් යටත් කරගෙන ඔබේ පිරිසට එහි යම් යම් පහසුකම් සැපයීමෙන් එය සදරනි කරණය කල හැකිද යන්න දන ගන්න කැමතියි ?
මෙය දේශපාලනික නයයක් මත සිද්ද වුන දෙයක් ද ? නැත්තම් දෙවියන් උදෙසා කල යුද්දයක්ද ? ආගම දෙවියන්ගේ නම යොදාගෙන දේශපාලනික වාසියක් උදෙසා කල යුද්දයක් කිවොත් එක ගැන ඔබතුමාගේ අදහස දන ගන්න කැමතියි .....
ෂරිය නීතියක් නෙවෙයි, ඒක මොකක්ද කියල මගේ answer එක මම මෙතන quote කරන්නම්.
ෂරිය කියන නම ඔබේ නීති මාලාවට කියන නම නොවේනම් ...හොරකම් කරන්නෙකුගේ අත කපා දැමිය යුතුයි , එහෙමත් නැත්තම් ස්ත්‍රී දුෂණයට , මිනීමැරීම් වලට මෙසේ කල යුතුයි යනුවෙන් සැදී තිබෙන නීති මාලාවට කියන නම මොකක්ද ?
මගේ අදහස එක ඕනෑම කාලෙකට ගැලපෙනවා මොකද කාලය, තැන සහ අනෙකුත් වෙනස්කම් අනුව ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට එහි ඕනෑ තරම් ඉඩ තියෙනවා








Check this out guys..just bumped into it while on the net
ඇත්තටම සතුටු දායකයි මේ ත්‍රෙඩ් එක යන විදිය බලද්දී, තව දුරටත් මේ ආකාරයෙන්ම යා යුතුයි කියාත් කුරා කුම්බියන්ගෙන් කිසිම අවහිරයක් නොවේවා කියාත් ප්‍රර්ථනා කරමි![]()


එසේ කල හැකිනම් ගල් ගස මර දැමීම වැනි දඩුවම් තවමත් ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ එයි යන්න අහන්නට කැමතියි , ඔබේ පිළිතුර මිනිසුන් වරදට බිය කිරීම කියන එකනම් ,හිරේ යන්න අසාවෙන් කව්රුත් වැරදි නොකරන බව කියන්නට කැමතියි ,එදා ලංකාව විතරක් නෙවෙයි එංගලන්තයේ පවා අමනුශීය දඩුවම් ක්‍රම භාවිත කෙරුණි , එක මුස්ලිම් ආගමට පමණක් තිබුන දෙයක් නෙවෙයි , උණු තෙල් බැරල් වල ගිල්වා මර දැමීම වැනි දඩුවම් අතීතයේදී ක්‍රියාත්මක උනත් විද්‍යාව දැනුම තාරතුරු හුවමාරුව දියුණු වෙනකොට මිනිසුන්ගේ අදහස් පරිණාමය වෙන යුගයක , එවැනි දඩුවම් ක්‍රම ක්‍රමයෙන් ලොව වටා සියලු ජන සමාජයන් වලින් ක්‍රමයෙන් බැහැරවෙන්න පටන් ගත්ත එත් තවමත් මුස්ලිම් ලෝකය ඒ 7 වෙනි සියවසෙහි එල්බගෙන සිටිනවා කිවොත් .
,
! හොරකමට දඩුවම අත කැපීම විය යුතුද ?
2 අගම හැරයාම මරණයට හේතුවක් විය යුතුද ?
3 ඇදුමෙන් පලදුමෙන් මිනිසෙක්ගේ ගරුත්වය තීරණය කල හැකිද ? පුජ භූමියකට නැත්තම් සමාජයේ පිළිගත් ස්ථානයකට අමතරව , අන් මිනිසෙක් ඇදිය යුතු ඇදුම තීරණය කිරීම ට මිනිස්සුන්ට තියන අයිතිවාසිකම කුමක්ද ? විනීතව ඇදුමින් සැරසිය යුතුයි නමුත් සම්පුරණයෙන් වස නොගත් නමුත් විනීතව අදින පුද්ගලයෙක් ගෙන් සමාජයට සිදුවන හානිය කුමක්ද ?
මෙවැනි බොහෝ දේ කිව හැකි නමුත් , ඔබතුම සිතන්නේ මේවා මුස්ලිම් ජන සමාජය තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලද ?
ලංකාවේ පවා සමහර ප්‍රදේශ වල කොට කලිසමක් ඇදගෙන යාමට නොහැකි තත්වයක් ඇති වීම ගැන ඔබේ අදහස කුමක්ද ?
![]()

http://www.elakiri.com/forum/showthread.php?p=14052145#post14052145අනිවා මමත් බලං ඉන්නවා....![]()

නූතන සමජෙයේ කරන්න ඔනි අපරාධකාරයාගෙන් පලි ගන්න එක නෙවෙයි සහෝ...මම මේ ගැන කලින් කියල තියෙනවා...ඒක හරි දේ නෙවෙයි...![]()



, හොරකම් කරන එකාගේ අ ත කපන්න කලින් හොරකම් කරන්න පෙලබෙන පසුබිම නැති කරන්න ඕනි ,උබ දන්නවනේ ඔය දේශපාලකයෝ කියවන්නේ ධනවාදය , සමාජ වාදය කියල ,ඔය පාලන ක්‍රම වල අඩුපාඩුත් ඔය සමහර අපරාධ වැඩි වෙන්න බලපනවලුනේ බන් , සමාජ විද්‍යා සබ්ජෙක්ට් එක ගැන විද්වතෙක් ගෙන් ගෙන් ඇහුවනම් අපරාද අඩු කරන්න කරන්න ඕනි දේ ගැන බොහොම හොදින් කියල දෙයි . , ඒ විෂයන් කොච්චර දියුණු උනත් මිනිස්සු ඒවගෙන් ප්‍රයෝජන ගන්නේ නැති තරම් බන් ජෙරුසෙලම යටත් කරගැනීමෙන් අනතුරුව එහි පාලකයාට දුන් පහසුකම් ගැන කතා කරනවට වඩා මම අහන්න කැමතියි ක්‍රිස්තියානි බක්තිකයන්ගේ මුදුන් මල්කඩ බදු වූ ජෙරුසෙලම යුද්ද කර ඇත පත් කර ගැනීම කොතරම් මනුශියද කියල ? මොකද ක්‍රිස්තියානි දහම බිහි වුයේ මුස්ලිම් දර්මය බිහි වීමට බොහෝ කලකට පෙරයි එහි විශේෂිතම පුජ භුමිය වුයේ ජෙරුසේලමයි , එහි මුල් අයිති කරුවන්ව යටත් කර එහි මුස්ලිම් ජන රජයක් පිහිටවීම සදරණිය කරණය කරන්න පුළුවන් හේතු කීපයක් අහන්න කැමතියි ,? ඔබේ ප්‍රදාන පුජ බුමිය වෙන මක්කම යම් අලුතෙන් බිහිවෙන ආගමක පිරිසක් යටත් කරගෙන ඔබේ පිරිසට එහි යම් යම් පහසුකම් සැපයීමෙන් එය සදරනි කරණය කල හැකිද යන්න දන ගන්න කැමතියි ?
මෙය දේශපාලනික නයයක් මත සිද්ද වුන දෙයක් ද ? නැත්තම් දෙවියන් උදෙසා කල යුද්දයක්ද ? ආගම දෙවියන්ගේ නම යොදාගෙන දේශපාලනික වාසියක් උදෙසා කල යුද්දයක් කිවොත් එක ගැන ඔබතුමාගේ අදහස දන ගන්න කැමතියි .....
.source : http://www.dailymirror.lk/news/24233-four-sentenced-to-death.html
Four persons from the same family were sentenced to death by the Kegalle High Court Judge Menaka Wijesooriya this morning for killing a Police Sergeant during a raid on an illicit liquor den in November 2008.The four accused were found guilty of murder by clubbing to death the police Sergeant who was attached to the Kegalle police station.(Rohana Kumara)
අන් මිනිසෙක් ඇදිය යුතු ඇදුම තීරණය කිරීම ට මිනිස්සුන්ට තියන අයිතිවාසිකම කුමක්ද ? විනීතව ඇදුමින් සැරසිය යුතුයි නමුත් සම්පුරණයෙන් වස නොගත් නමුත් විනීතව අදින පුද්ගලයෙක් ගෙන් සමාජයට සිදුවන හානිය කුමක්ද ?

නූතන සමජෙයේ කරන්න ඔනි අපරාධකාරයාගෙන් පලි ගන්න එක නෙවෙයි සහෝ...මම මේ ගැන කලින් කියල තියෙනවා...ඒක හරි දේ නෙවෙයි...![]()
, අසාධාරණයට එරෙහිව ක්‍රියා කිරීම කියන්නේ ඔයාගේ අදහසට අනුව මොකක්ද 
මේක ඔබ අහපු නිසා කෙටියෙන් පිළිතුරක් දෙන්නම්, සම්පුර්ණ history එක විස්තර කරන්න ගියොත් off-topic යයි.
පළමුව ජෙරුසලෙම කියන්නේ දේවවාදී ආගම 3 ම වැදගත් තැනක්, නමුත් එකේ එක් ආගමකට අසාධාරණයක් නොවී ආගම අදහන්න නිදහස තිබෙන කොයි කාලේ වත් ප්‍රශ්නයක් ඇති උනේ නැහැ. ප්‍රශ්න ඇති උනේ එක ආගමක් අනිත් අයව එලවන්න, ආගම හරියට practice කරන්න ඉඩ දුන්නේ නැති වෙලාවලයි, පිටතින් ආපු අය එය අල්ලා ගත් වෙලවල්යි. රෝමානුවන් දේශපාලන වාසියට ක්‍රිස්තියානි ආගම රාජ්‍ය ආගම කරලා (jesus ව කුරුසයේ ඇන ගසා මැරුවේ ඔවුන්මයි) ජෙරුසලම අල්ලාගෙන එකේ ක්‍රිස්තියානි වැදගත් තැන් ප්රතිසන්ක්ස්කරණය කරලා අනිත් ආගම් (judaism, islam) වල අයට නිදහස හිර කිරීම නිසා තමා මුස්ලිම් වරුන්ට එහි බලය ගන්න හේතු උනේ, නමුත් මෙහිදී කිසිම ලේ වැගිරීමක් උනේ නැහැ. මම පිලිගන්නවා බෞද්ධ පසුබිමකින් සිතන කෙනෙක්ගේ මෙහෙම අවස්ථාවක පිළිතුර වෙන්නේ, ඇයි නිකන් අයිනකට වෙලා ඉන්නේ නැත්තේ, එතකොට ප්‍රශ්න නැනේ කියල. ඒගැන අපිට අවශ්‍ය නම් ඉදිරියට discuss කරන්න පුළුවන්.
ඔබ මීට අමතරව අහල තියෙන ප්‍රශ්න මම පිළිතුරු දෙන්න ලේසි වෙන්න 2 කට බෙදන්නම්. එකක් දඬුවම් කිරීම් අනෙක ඇඳුම්.
1.දඬුවම්:
ඔක්කොම කියනවා ඉස්ලාමයේ දඬුවම් ක්‍රමය 7 වන සියවසේ දැන් මිනිසුන් දියුණුයි එනිසා ඒවා අදට apply වෙන්නේ නැහැ කියල. එහෙම මිනිස්සු දියුණුයි නම් ඇයි ලෝකයේ හැම රටකම වරදට දඬුවම් දීමේ ක්‍රමයක් පවතින්නේ? ඔයාගේ අදහස අනුව දඬුවම් කිරීම සහ මුලින්ම නැති කල යුත්යිද? එහෙම නැහැ නමුත් බැරෑරුම් දඬුවම් නැති කල යුතුයි කියන අදහසේ ඔබ ඉන්නවා නම්, මම ඊයේ ලංකාවේ සිදුවෙච්ච නඩු තීන්දුවක් පහත quote කරලා තියෙනවා, වරදකරුට දිය යුතු හරි දඬුවම කුමක්ද කියල කරුණ කරලා කියන්න.mema නඩු තීන්දුවට ඔයාගේ (හෝ ඔයාගේ විශ්වාසයේ ලබා දී ඇති) විසන්දුමත් දැනගන්න මට කැමත්යි.
මොන වගේ පරිසරයක වරදකරුවන්ට දඬුවම් කල යුතුද , සමාජ වටපිටාව කුමක්ද, බලපෑ සාධක මොනවද, එසේනම් එයට ගැලපෙන දඬුවම කුමක්ද යන්න ඉස්ලාමයේ අදහස අපිට සාකච්චා කරන්න පුළුවන්. ඉස්ලාමයේ මරණ දඬුවම, හොරකමට දඬුවම වගේ දේවල් ඔයාටම දැනගන්න පුළුවන් google කරලා බැලුවොත්, ඒවා ගැන ඇත්තටම දැනගන්න ඕනෑ අයට ඕනේ තරම් resouces තියෙනවා net eke, ඒ වගේම බොරුවට මඩ ගහන්න හදපු sites උත් තියෙනවා, අවශ්‍යතාවය තියෙන එක්කෙනාට ඒ දෙක වෙන් කරලා හොයා ගන්න පුළුවන්.
2.ඇඳුම්
මිනිහෙක්ගේ එළියෙන් පෙනෙන දෙයින් ඔහුව මනින්න බහ ඇත්ත, නමුත් සිතන්න ඔයාගේ ආගමේ පුජකවරයෙක් ඇඳුම් අඳින්නේ නැතිව ඇවිත් අනිත් අයට මාව judge කරන්න එපා මම කියන දේ විතරක් අහන්න කිව්වොත් සමාජය ඔහුගේ වචන පිළිගනීද? එනිසා ඇඳුමින් සමාජය ගරුත්වය තීරණය කරන එකයි යථාර්තය. යථාර්තට අවශ්‍ය ජීවන රටාවක් තමා ඉස්ලාමය කියා දී තිබෙන්නේ. අනික අඳින විදිහ හරි නම් පුජා භුමි, සමාජයේ පිළිගත් ස්ථාන වල පමණක් එය වෙනස් කල යුත්තේ ඇයි? පුජා භුමි, සමාජයේ පිළිගත් ස්ථාන වල ඉන්නේ අනිත් තැන්වලට නොයන මින්සුන්ද? පුජා භුමි, පිළිගත් ස්ථාන ස්ථාන කියන්නේ සමාජයම නොවේද?
කෙනෙක් ඇඳිය යුතු දෙය ගැන කතා කිරීමට මිනිසුන්ට කිසිම අයිතියක් නැත කියන මෙම නුතන, ප්රජාතන්ත්රවාදී සමජයම මුස්ලිම් ගැහැනුන්ගේ අඳින විදිහ වෙනස් කිරීමට මෙතරම් වලිකෑම සිනහව උපදවන කරුණක් නොවේද?. ඔබගෙන් මම ඇහුවොත් මුස්ලිම් කෙනෙක්ගේ ඇඳුම ඔබට බලපාන්නේ කොහොමද කියල..ඔබේ පිළිතුර කුමක්ද? එයින් ඔබට කරදරක් වෙනවද?
ඉහත ඔබගේ ප්‍රකාශයෙන් මට පැන නැගෙන අනිත් ප්රශ්නය නම්, "සම්පුරණයෙන් වසා නොගෙන, විනීතව අදින්නට" ශරීරයේ කොයි ප්‍රදේශ ආවරණය විය යුතුද? කෙනෙක් යට ඇඳුම් පමණක් ඇඳගෙන ඇවිත් හා තවත් කෙනෙක් සිවුරක් හැඳගෙන ඇවිත් දෙන්නම ඔබට කිව්වොත් මම සම්පුරණයෙන් වසා නොගෙන, විනීතව ඇඳගෙන ඉන්නේ කියා කාවද ඔබ හරියි කියල පිළිගන්නේ?
මගේ අදහස නම් මෙම කරුණු ජාතීන් අතර ප්‍රශ්න ඇති කරන්නන්ට අවශ්‍ය අයට හේතු කරගෙන ඇති නමුත්, ජාතීන් අතර සමගිය නැති වීමට කිසිසේත් බලපාන්නේ නැති කරුණු බවයි. මොකද වෙනස් ජාතීන් අතර වෙනස් ඇඳුම් පැලඳුම්, ජීවන ක්‍රම, ප්‍රශ්නයකට වෙනස් විසඳුම් අනිවාර්යෙන් තිබෙ. නැත්නම් එතන වෙනස් ජාතින් නැත.
sorry couldn't reply sooner, was busy at work![]()

tnx brother.....good explanation...hope the other will reply soon 2 this![]()
, not only i registered to EK cos of this but i learnt and discovered a lot from it..keep up the good work. Let him take time and reply, i know we all are busy in day-to-day stuff 
(උදාහරණයක් ලෙස ගුරුත්වාකර්ෂණය යනු අයිසෙක් නිවුටන් නිපදවු දෙයක් නොව ලොව ඇති ඒ සංකල්පය තේරුම් ගෙන එය අන් අයටත් තේරුම් ගත හැකිවන පරිදි විස්තර කල තැනැත්තා වේ.අන්න ඒ වගේමයි බුදුන් වහන්සේ )

පැටියා;14016279 said:Heheeeee nice see you here buddy.
Join with our discussion.
I have some doubts to be clarified.
Begin from here
http://www.elakiri.com/forum/showthread.php?p=13991625#post13991625
