අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔබතුමා වගේ මධ්‍යස්ථව හිතන මුස්ලිම් ජාතිකයෝ නැහැ අද ලංකාවේ....
    මේ ටික නම් සහතික ඇත්ත මචන් . බලපන් අද කොයි ආගමේත් මධ්‍යස්ථව හිතන උන් අඩුයි..මේකට හේතුව උඹ දකින විදිය පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ බලන්න:yes:
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    අනිවා මචන් මම කතා කරන්නේ මගේ දැනුම් මට්ටමත් එක්ක ,අනිවාර්යෙන් මගේ දැනුම් මට්ටම වර්දනය කරගන්න මම සුදානම් , උබ නිකන්ම මෙහෙම වෙන්නේ නැහැ කිව්වට මම පිළිගන්න සුදානම් නැහැ මචන් . උබ මට අන් ආගමික මත දැරීමට ඉස්ලාමයේ ඇති අවස්ථාව ගැන ගැන එහෙම පැහැදිලි කරපන් , උබ තුර්කිය වගේ සමහර රටවල් පෙන්නනවානම් සහෝ මෙන්න මේක බලපන් ටිකක් පොඩි වීඩියෝ එකක් , මේක සදරණිය කරණය කරන්නකෝ ඔබ තුමාගේ දැනුම් මට්ටමෙන් , මමත් ඉගෙන ගන්න

    මචන් මගේ කිසිම අදහසක් නැහැ ජාති බෙදා ප්‍රසන සදරණිය කරණය කරන්න , මේවා ගැන අපි කතා කරන්න පටන් ගත්තේ ඔය ජාතිබේද ප්‍රසන එන්න සැහෙන්න කලින් ...
    උබට මම මගේ අදහස ගැන පැහැදිලි කරන්නම් , මිනිස්සුන්ගේ දියුණු වෙන දැනුමත් ,විද්‍යාවත් එක්ක ගොඩ නැගුන දර්ශනයන් වල පදනම් වෙන්න ඕනි මචන් , ආගම 100 % හරිය කියල ඒ මතම දැඩිව රැදෙන්න ගියොත් එතන ප්‍රස්නයක් එනවා , උබලගේ අගම කියල වෙනසක් නැහැ. එකත් ලෝකේ තියන ප්‍රදාන ආගම විස්වාසයන් 20 ගණනකින් 1 විතරයි , හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් විස්වාසයන් විස්වාසයන් කියන එකත් මිනිස්සු වෙන් කරලා අදුන ගන්න ඕනි ,

    උබ ඔය මරපියව් කොටපියවූ වගේ ආගමික බෙදීම ගැන හරි වැරැද්ද කතා කරන නිසා මේක තේරෙනවද කියල බලපන්

    disconnecting-people.jpg

    සොරි වෙන්න ඕනි මචන් .මම උබ රිප්ලයි කරලා තිබුන එක දැක්කේ දැන් ..මරපියව් කොටපියව් කියන එකනම් අනුමත කරන්නේ නැහැ මචන් මම අද තියන ජාතිබේද ප්‍රස්නේ ගැන නෙවෙයි මචන් කතා කලේ ...අද තියන ජාති බෙදා ප්‍රශ්නයේදී පවා ඉස්මතු වෙන සමහර කාරණා 100% ඇත්ත නොවුනට , එහෙම නැත්තටම නැහැ කියන්න බහ නේද කියන එක ...දැන ඔය දැඩි මතදාරී මුස්ලිම් වරු ලංකාවෙත් ඇති වෙලා තියනවා නේද , මම කියන්නේ නැහැ හැමෝම එහෙමයි කියල නමුත් මේ දැඩි මතදාරී පිරිස වැඩි වීම කියන එක ප්‍රස්නයක් වෙනවනේ මචන් , ඔය හැම ආගමකම වගේ දැඩි මත දරින් ඉන්නවා එත් මුස්ලිම් අගමේදී මිනිහෙක්ට එහෙම වෙන්න තිය පසුබිම වැඩි ,අද ලෝකේ වෙන කුමන ආගමක් වෙනුවෙන් නැති තරම් මුස්ලිම් අගම මතබේදයට තුඩු දෙන එකක් වෙලා , මුස්ලිම් ව්‍යාප්තිය කියන එකට හේතුනම් තියනවා මචන් , දැන් වෙන ආගමක කෙනෙක්ව බදින්න යනකොට පවා තමන් දරන මතයේ නිදහස අනිත් එක්කෙනාට දරන්න පුළුවන් නිදහස අනිත් කෙනාට හිමි වෙනවා , එත් මුස්ලිම් කෙනෙක් බදිනවානම් ඒ අවස්ථාව අහිමි වෙලා ,ඔහු හෝ ඇය මුස්ලිම් විය යුතුමයි ..ය දේව වැඩි දහම් පසුබිමක හැදුනු කෙනෙක් වැඩි දියුණු උන තවත් දේව වාදී ආගමකටම මාරු වීමේ ප්‍රතිශතය වැඩි .තවත් විදිහකින් බැලුවොත් උපත් පාලනය ගැන ඉස්ලාමිය නිතින් වලත් බලපෑමක් මේ මුස්ලිම් ව්‍යාප්තිය කියන එකට බල පනවා .. මුස්ලිම් වෙන ප්‍රතිශතය වගේම secular / nonreligious / agnostic/atheist වගේ වෙන ප්‍රතිශතයත් වැඩි වෙලා තියනවා .

    එල no worries..මම හිතුව උඹ busy ඇතියි කියල.

    කලින් මගේ reply වල මම පැහැදිලිවම කිව්වා, අද ප්‍රශ්නයක් තියෙනවා එක මම පිලිගන්නවා කියල. අනාගතය ගැන හිතනවානම් අපි මේකට විසඳුමක් සෙවිය යුතයි. නමුත් කෙනෙක් propose කරනවානම්, මේ ප්‍රශ්නයට 100% හේතුව මුස්ලිම් අයයි, ඉස්ලාමය මේකට අනුබල දෙයි. ඒ විතරක් නෙවෙයි ඉස්ලාමයේ හිත්නන්න නිදහසක් නැහැ, බැන්දොත් ආගමට එන්න ඕනේ. උපත් පාලනය නැහැ, දැඩි මතධාරීන් වැඩි වෙනවා. මේ ඔක්කොම හේතු නිසා මේ ප්‍රශ්නයට විසඳුම

    1. මුස්ලිම් අයට උපත් පාලනය කරලා, අනිත් ආගමේ අයව කසාද බැඳලා, බලෙන් non-halal කවලා අපිට ඕනෑ විදිහට ටිකක් කෑලි එකතු කරලා ආගම ටිකක් අනිත් අයට ගැලපෙන විදිහට බලෙන් මාරු කලා යුතයි.
    2. එහෙම නැත්තම් ඉස්ලාමය හා මුස්ලිම් අයව මරල, පල්ලි කඩල කුරානය පුච්චලා ඇමෙරිකාව කරන්න හදන විදිහට කල යුතුයි.

    පිළියම් මේවා කියල හිතනවා නම් මම කියන්නේ රටේ අනාගතය ගැන හීන දකින එක බොරු වැඩක් කියල. අවුරුදු 30කට පස්සේ අපේ දැනුම, තරුණ අයගේ ශ්‍රමය යුද්ධය වගේ ඕනෑ නැති ප්‍රශ්ණ වලට යොදාගන්න නැතුව රටේ දියුණුවට යොදාගන්න පුළුවන් අවස්ථාවක් අද ඇවිල්ල. මේ වෙනුවෙන් මිනිස්සු තමන්ගේ ජීවිතය දීල තියෙනවා. ලෝකයේ අනිත් රටවල්වලට නැති ස්වභාවික සම්පත් ඇති රටක් ලංකාව. යුද්දේ නැවතුනා විතරයි toursim එක කිසිම දෙයක් කරන්නේ නැතුව boom උනා. විශේෂයෙන් මැදපෙරදිග රටවල් වලින් අපනයන හා tourism market ගොඩක් ලේසියෙන් ලංකාවට අල්ලගන්න පුළුවන්. මේ ඔක්කොම පැත්තක තියෙල හරියි දැන් මේක සිංහල රටයි, දෙමළුන්ට පාඩමක් ඉගැන්නුවා දැන් මුස්ලිම් එවුන්ව අල්ලමු කියල තව යුද්ධයක් පටන් ගත්තොත් ඉතින් ඊට එහා ඉතින් අනාගතයක් ගැන කතා කරන්න බැරි වෙවියි.

    පළමුව ලංකාවේ ඉපදී ලංකික පුරවැසි භාවය ලබාගත් සෑම පුද්ගලයෙක්ම සමානයි, කවුරු වැරදි කලත් එකට දඬුවම් දිය යුතයි කියන තැනට අපිට එන්න පුළුවන් වෙන්න ඕනෑ. ලංකාවේ මුස්ලිම් අය කියන්නේ ලංකාවේ ඉපදිච්ච ලංකාවේ පුරවැසියන්, එහෙනම් ඇයි එයට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල තමන්ගේ ආගම පිළිපැදීම ප්‍රශ්නයක් විය යුත්තේ? වැරද්දක් වෙනවනම්, සමාජයේ සමගියට අහිතකර දෙයක් වෙනවනම් එකට ජාති, කුල, ආගම් බේද නොතකා දඬුවම් දීමක් කරන්න බැරි? විවිධ ජාතීන්ගේ, ආගමිකයින්ගේ අවශ්‍යතා වෙනස්. ඒවා නීත්‍යනුකුල නම් එක පැත්තකින් ලංකවේ නිදහස තියෙනවා එකයි නටන්නේ කියල අනිත් පැත්තෙන් හම්බයෝ අරාබියට ගිහින් ඕව කරපන් කියන එකේ තේරුම මොකක්ද?

    ඉස්ලාමය මතබේද වලට තුඩුදෙන ආගමක් කියන එක මම පිලිගන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එකට හේතුව මේ ශිෂ්ට, නිදහස් කියන ලෝකය මුස්ලිම්ලව විතරක් බලෙන් තමන් කැමති, හරියි කියල කියන දේවල් පිළිගන්වන්න උත්සහ කිරීමයි. මිනිහෙක් තව මිනිහෙක් එක්ක බුදියාගන්න අයිතියක් තියෙනව කියන ලෝකය මුස්ලිම් එකෙක්ට පවුලක් හදන්න්න තියෙන අයිතිය ප්‍රශ්න කරනවා. කෙනෙක්ට හෙළුවෙන් යන්න සම්පුර්ණ නිදහස තියෙනවා කියන දියුණු රටවල් ගනියෙක්ට අදින්න තියෙන නිදහස උදුරගන්නවා. මෙහෙම කරනකොට මතභේදයට තුඩුදීම, දැඩි මතදාරීන් ඇති වීම කොහොමද වළක්වන්නේ?

    non-religous/atheist/agnostics සමගම ඉස්ලාමයේ වැළඳ ගැනීම් වැඩි වීමටත් හේතුව මේකයි. කෙටියෙන් ඉහත කි system එක ඇතුලේ ගොඩක් ආගම/දර්ශන දිය වීමට ලක්වෙනවා. ඒවා කාලයත් එක්ක නිකම්ම නමට පමණක් ආගම්, නමුත් ජීවන ක්‍රමයට මොකුත් එකතු කරන්නේ නැති අන්ධ විශ්වාස වෙනවා, මිනිසුන් කොච්චර රැකගන්න දැන්ගලුවත් සක්‍රීයව සමාජයේ එම ඉගෙන්වීම තියනගන්න බැරි තත්වයන් උඩ විකල්ප විසඳුම් වලට යාමයි මෙතන වෙන්නේ. එතකොට එක්කෝ මේ මොකුත් එපා කාල බීල, අපිට හරියි කියල හිතන දේ කරලා මැරිලා යමු කියන අදහසට හෝ යම් ස්ථාවරයක් තිබෙන පැත්තකට යොමු වී මේ system එකෙන් එලියට එන්න සක්‍රීයව ක්‍රියා කරන්න ඕනෑ කියන අදහසට ඔවුන් එනවා. ඉස්ලාමයේ ප්‍රතිපත්ති ස්ථාවරයි, ඒවා කාටත් අවශ්‍ය විදිහට නමන්න බැහැ. මේ නිසා ඕනෑම කාලයක, අවස්තනුකුලව එක බාහිර බලවේග නිසා දිය නොවී තියාගන්න පුළුවන්. ඒ හින්ද තමා පිළිගන්නවානම් ඉගෙනගෙන හරියි කියල හිතුනොත් විතරක් පිළිගන්න, පිළිපදිනවනම් හරි විදිහට කරන්න කියන තැන දැඩි ලෙස ඉස්ලාමය සිටින්නේ.

    මම කිව්වා වගේ, ප්‍රසිද්ධ අයගේ කතා අරන් මම සංවාද කරන්න කැමති නැහැ. මොකද ගොඩක් අය හිතන්නේ අපි quote කලොත් එක bias කියල. එක දෙයක් කියන්න කැමති, ඉස්ලාමය මුලික සිද්ද්නත දැනගන්න අමාරු නැහැ. කෙනෙක් කියන දෙයක් අනුව decide කරනවනම් එක හරි අවබෝදයෙන් පිළිගැනීමක් වෙන්නේ නැහැ. මම දන්නා දේවල් අනුව මෙම zakir naikge තර්කය සමග එකඟ වෙන්න් නැහැ. නමුත් එක ඔහුගේ මතය, එක දරන්න ඔහුට අයිතිය තියෙනවා. ඒවගේම මිනිහෙක් වශයෙන් ඔහුට වරදෙන්නට පුළුවන්. කෙසේ වෙතත් කලිනුත් කිව්වා වගේ සෞදි අරාබ්යේ ප්‍රශ්න වලට අපි උත්තර සෙවීම නිෂ්පල කාර්යයක්. ඉස්ලාමය දැනගන්න මෙහෙම video වලට එහා යා යුතයි කියන එකයි මගේ මතය.

    ඉස්ලාමය ගැන මට දන්නා දෙයින් මගේම පැහැදිලි කිරීමක් කරන්න මම උතසහ කරනවා. මෙතන ගොඩක් අයට මෙහෙම පැහැදිලි කිරීම් අලුත් දෙයක්, ඒ නිසා තමා ඉස්ලාමය ගැන සමහර ඉතා සරල දේවල් පවා ඔවුන්ට අලුත්. මේගැන හොයන කෙනෙක් මේකෙනුත් ප්‍රයෝජනයක් ගයි කියන එකයි බලාපොරොත්තුව.

    Last edited:

    Juscurio

    Member
    Nov 11, 2010
    98
    7
    0
    අදුරෙන් එළියට! මල් හතයි. :D අද කාලේ පොත් වලටම වහල් වෙච්ච අය ඉන්න යුගයක එලියට එන්න හදන අය ඉන්න එක කොච්චර දෙයක්ද? :yes: අපරාදෙනේ මේක කලින්ම දැක්ක නම් මගේ ප්‍රශ්න ටිකත් මෙතනම දාන්න තිබ්බ. දැන් මොකෝ කරන්නේ?:( කමක් නැහැ. මෙතනට එන නිදහස් චින්තකයින්ගෙන් මේ ටික අහන්නම ඕනනේ. පරක්කු වෙලා හරි දාන එක වටිනවා.

    මේවා මම රිලිජස් පැත්තේ අහල අහල බැරිම තැන තමයි මේ පැත්තේ ත්‍රෙඩ් එකක් දැම්මේ. අන්තිමට අරාබියෙන් ආපු කෙනෙක්ගෙනුත් ඇහැව්වා. එත් පිළිගන්න පුළුවන් තාර්කික පිළිතුරු ලැබුනේ නැහැනේ. එයාට කුරානේ උගන්නන්න වුනානේ මට:(.

    1. බැක්ටීරියා හා පිළිකා වැනි රෝග වලට හේතු මොනවාද ?

    2. හොද අය පිළිකා වැනි රෝග වලින් දුක් විද මිය යාමට හේතු මොනවාද ?

    3. සුනාමි, භූමි කම්පා වැනි විපත් ඇති ලෝකයක් මැව්වේ ඇයි?

    4. අංග විකල මිනිසුන් මැව්වේ ඇයි ?

    5. මිනිසුන් අතර වෙනස්කම් ඇත්තේ ඇයි ? ( බුද්ධිමත් - මෝඩ , ලස්සන - කැත , නීරෝගී - රෝගී වැනි )

    6. ජීවය නැති ග්‍රහලෝක , ග්‍රහ වස්තූන් මැව්වේ ඇයි ?

    7. නරක ගති ගුණ ඇති මිනිසුන් මවා පසුව ඔවුන් සෑදීමට පණිවිඩකරුවන් එවන්නේ ඇයි ?

    8. ඔය භූමිකම්පා එහෙම කවුරුහරි මවනවානම් ඇයි උදේ හවා තමන්ට යාතිකා කරන ඉන්දුනීසියාව වගේ රට වලටත් ඒවා ඇති කරන්නේ ?

    9. එතකොට මිනිස්සුන්වත් මවනවානම් මැවුම්වාදය , සර්වබලධාරී සංකල්ප ප්‍රතිෂේප කරන බුදු හාමුදුරුවන් වගේ ශාෂ්ත්රූන් වහන්සේලා මවල එව්වේ ඇයි ?

    10. වෙන විශ්වාස තියෙන අන්‍ය ආගමික පවුල් වල හය හතර නොතේරෙන අය මවල ඇයි පසුව වෙන විශ්වාස තියෙන අයව මරන්න කියන්නේ ?

    කෙටි පිළිතුරු සපයන්න ශීලාචාර භාෂාවෙන්. මන්ද භාෂාවෙන් තමන් කවුද හා තමන්ගේ ආගමික නායකයින්ගේ ඉගැන්වීම් මොනවාද යන්න අනෙක් අය දැන ගන්නා බැවිනි.;)

    සැලකිය යුතුය: කොහෙන්වත් ඔන්න හෑල්ලක් අරන් ඇවිල්ල
    copy/paste කරන්න එපා. තව එකක් තියෙනවා, ඒ තමයි දැන් හැම එකටම දෙය්යන්ගේ කැමැත්ත කියල ලියන්න එහෙම එපා. අනෙක් අය හිතයි මාවත් දෙය්යෝ මැව්වේ ප්‍රශ්න අහන්න කියල:lol:
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ

    එල no worries..මම හිතුව උඹ busy ඇතියි කියල.

    කලින් මගේ reply වල මම පැහැදිලිවම කිව්වා, අද ප්‍රශ්නයක් තියෙනවා එක මම පිලිගන්නවා කියල. අනාගතය ගැන හිතනවානම් අපි මේකට විසඳුමක් සෙවිය යුතයි. නමුත් කෙනෙක් propose කරනවානම්, මේ ප්‍රශ්නයට 100% හේතුව මුස්ලිම් අයයි, ඉස්ලාමය මේකට අනුබල දෙයි. ඒ විතරක් නෙවෙයි ඉස්ලාමයේ හිත්නන්න නිදහසක් නැහැ, බැන්දොත් ආගමට එන්න ඕනේ. උපත් පාලනය නැහැ, දැඩි මතධාරීන් වැඩි වෙනවා. මේ ඔක්කොම හේතු නිසා මේ ප්‍රශ්නයට විසඳුම

    1. මුස්ලිම් අයට උපත් පාලනය කරලා, අනිත් ආගමේ අයව කසාද බැඳලා, බලෙන් non-halal කවලා අපිට ඕනෑ විදිහට ටිකක් කෑලි එකතු කරලා ආගම ටිකක් අනිත් අයට ගැලපෙන විදිහට බලෙන් මාරු කලා යුතයි.
    2. එහෙම නැත්තම් ඉස්ලාමය හා මුස්ලිම් අයව මරල, පල්ලි කඩල කුරානය පුච්චලා ඇමෙරිකාව කරන්න හදන විදිහට කල යුතුයි.

    පිළියම් මේවා කියල හිතනවා නම් මම කියන්නේ රටේ අනාගතය ගැන හීන දකින එක බොරු වැඩක් කියල. අවුරුදු 30කට පස්සේ අපේ දැනුම, තරුණ අයගේ ශ්‍රමය යුද්ධය වගේ ඕනෑ නැති ප්‍රශ්ණ වලට යොදාගන්න නැතුව රටේ දියුණුවට යොදාගන්න පුළුවන් අවස්ථාවක් අද ඇවිල්ල. මේ වෙනුවෙන් මිනිස්සු තමන්ගේ ජීවිතය දීල තියෙනවා. ලෝකයේ අනිත් රටවල්වලට නැති ස්වභාවික සම්පත් ඇති රටක් ලංකාව. යුද්දේ නැවතුනා විතරයි toursim එක කිසිම දෙයක් කරන්නේ නැතුව boom උනා. විශේෂයෙන් මැදපෙරදිග රටවල් වලින් අපනයන හා tourism market ගොඩක් ලේසියෙන් ලංකාවට අල්ලගන්න පුළුවන්. මේ ඔක්කොම පැත්තක තියෙල හරියි දැන් මේක සිංහල රටයි, දෙමළුන්ට පාඩමක් ඉගැන්නුවා දැන් මුස්ලිම් එවුන්ව අල්ලමු කියල තව යුද්ධයක් පටන් ගත්තොත් ඉතින් ඊට එහා ඉතින් අනාගතයක් ගැන කතා කරන්න බැරි වෙවියි.

    පළමුව ලංකාවේ ඉපදී ලංකික පුරවැසි භාවය ලබාගත් සෑම පුද්ගලයෙක්ම සමානයි, කවුරු වැරදි කලත් එකට දඬුවම් දිය යුතයි කියන තැනට අපිට එන්න පුළුවන් වෙන්න ඕනෑ. ලංකාවේ මුස්ලිම් අය කියන්නේ ලංකාවේ ඉපදිච්ච ලංකාවේ පුරවැසියන්, එහෙනම් ඇයි එයට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල තමන්ගේ ආගම පිළිපැදීම ප්‍රශ්නයක් විය යුත්තේ? වැරද්දක් වෙනවනම්, සමාජයේ සමගියට අහිතකර දෙයක් වෙනවනම් එකට ජාති, කුල, ආගම් බේද නොතකා දඬුවම් දීමක් කරන්න බැරි? විවිධ ජාතීන්ගේ, ආගමිකයින්ගේ අවශ්‍යතා වෙනස්. ඒවා නීත්‍යනුකුල නම් එක පැත්තකින් ලංකවේ නිදහස තියෙනවා එකයි නටන්නේ කියල අනිත් පැත්තෙන් හම්බයෝ අරාබියට ගිහින් ඕව කරපන් කියන එකේ තේරුම මොකක්ද?

    ජාති බෙද ප්‍රශ්නයකින් රටට වෙන දේ සහ ඒ ප්‍රශ්නය විසදන්න ඕනි කොහොමද කියල තමයි මේකේ උබ කියන්නේ .... ඔක්කොටම කලින් රටේ නිතිය හරියට ක්‍රියාත්මක වෙනද ඕනි කියන එකනම් සහතික ඇත්ත ..නීතිමය වෙනස්කම් වගයක් ඇති වෙන්න ඕනි බන් , ඒවාට අමතරව කරන්න ඕනි තව තව වැඩ තියනවා බන් , ගහ මර ගන්න එක නෙවෙයි වෙන්න ඕනි ...එත බලපන් ලංකාවේ සිද්ද වෙලා තියන සමහර කරනත් එක්ක ගින්නට පිදුරු දැම්ම වගේ ලෝකෙවටේ එකටම හරියන්න කුපිත කරවීම් කියක් වෙනවද බන් , ඇෆ්ගනිස්තානේ ලෝක උරුමයන් උනු බුදු පුදබිම් කඩන්න යනවා , බන්ගලිදෙශේ ගිනි තියාගෙන බුද්දාගමේ මිනිස්සු මුස්ලිම් උනුත් එක්ක මල පැනගෙන, එකට විරෝදත කරන්න ගියත් මුස්ලිම් උන් හිතන්නේ තමන්ට විරුද්ද වෙනවා කියල , මියන්මාර් වල ප්‍රසන වලින් මුස්ලිම් උන් කුලප්පු වෙලා එක සදරණද කියල අහනවා, අනිත් පැත්තෙන් මේවා සදරණද කියල අහනවා ,
    දෙපැත්තේ හැමෝම සාදාරන නිසා ඇර ගන්න යනවා
    උබල පිළිගන්නේ නැහැ උබලගේ ආගම වලින් මේවා කරන්න පසු බිම හදනවා කියල ,උබලකරන්නේ ඉස්ලාම් තමයි හරිම අගම ,මේක මෙහෙම තර්කානු කුලයි කියල කියවන එක එහෙම සිද්ද වෙන අසාදාරන කම ගැන කතා කරන්න මුස්ලිම් උන් පෙලබෙන්නේ නැහැ , මොකද ආගමේ එන වාක්‍ය මගින්ම කටවල් වැහිලා බහුතරයකගේ .එහෙමත් නැත්තම් එහෙම විරුද්ද වෙන එක තමන්ගේ ආගමට කරන අගව්රවයක් කියල හිතනවා .. . අනිත් උනුත් පිළිගන්නේ නැහැ මෙහෙ ඉන්න සාමාන්‍ය මිනිහ මේකට අදාල නැහැ කියල ඒ මිනිහට තරහ පෙන්නන්න යනවා අගම රැක ගන්න කියල එක හරිම නින්දිත වැඩක් ,, ඉස්ලාමය වැඩි උනු දවසට මෙහෙටත් ඒ දේම වෙයි කියල මිනිස්සු හිතනවා
    මේකද අද සිද්ද වෙන්නේ කියල හිතල බලපන් ...
    මමනම් කාවවත් සදරණිය කරණය කරන්න යන්නේ නැහැ ..මේකට විසදුම ගහ මර ගන්න එක කියල කියන්නේ නැහැ ,එත් විසදන්න කොච්චර අමාරු තරම් දුර යනවද බන් මේවා කගේ වැරදිද මේවා ? මේවා ආගම වල වැරදි උබ පිළිගත්තේ නැති උනාට ,එක්කො මේ ලෝකේ කිසම ආගමක් නැති උනානම් , එහෙමත් නැත්තම් තියන ආගම ඔක්කොම හැම මිනිහටම අයිති උනානම් , මේවා නවතියි ,නැත්තම් අළු යට ගිනි පුපුරු වගේ ,හිටපු ගමන් ඇවිලෙනවා ,

    මචන් අනිත් ටිකට පස්සෙ රිප්ලයි කරන්නම් දැන් බැහැ පොඩි වැඩක් :)
     
    මචන් උඹේ අදහස හරියි, කවුරුවත් සාධාරණය කිරීමෙන් වැඩක් වෙන්නේ නැහැ. අපි මෙතන කතා කෙරුවට හෙටම මේකට විසඳුමක් එයි කියල හිතන එක වැරදයි, ඔක්කොමල ඕව හෙටම නවත්තයි කියල හිතන්නත් බැහැ.

    නමුත් මිනිසුන් හැටියට ශිෂ්ට විදිහට කතා කරන්න පුලවන් කියන එක කවුරු හරි මේ ත්රෙඩ් බලලා ඉගෙන ගත්ත නම් එකත් ලොකු දෙයක්නේ.

    අපි දෙන්නගෙම විසඳුම, ඒකට යන විධි, අදහස් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි දෙන්නටම ඒවා අනිත් එකාට බලෙන් පටවන්නේ නැතිව කතා කරන්න පුළුවන් නම්, ඒක කාටත් කරන්න පුළුවන් කියලයි මම හිතන්නේ. අපිට බැරි උනාට සමහරවිට වෙන කෙනෙක්ට මේ ප්‍රශ්නට විසඳුමක් දෙන්න මේ සංවාද උදවු වෙන්න පුලවන් කියල හිතමු..:) එතකන් අනවශ්‍ය ව්‍ය්රය නිසා ජීවිත නැති වේවා කියල පතමු..

    මo මෙච්චර කල් හිතුවේ උඹ buddist කියල :confused:, එතකොට උඹ athiest ද :nerd:? just for my info
     
    Last edited:

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බොරලුගොඩ මහතා;13992215 said:
    නබිතුමා ගේ බෑනා වන අලි (රලියල්ලාහු අන්හු) තුමාට

    අලි බබා සහ හොරු හතලිහෙ කතාවෙ ඉන්නෙ පොර නේ..?
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බොරලුගොඩ මහතා;14096477 said:
    මෝඩකම මෙහම ප්‍රසිද්දියේ ප්‍රදර්ශන කරන්න එපා බං.. :P
    මේ මුලු ට්‍රෙඩ් එකේම උබ කරල තියෙන්නෙ ඒකනෙ.. ශි.. පව් බන් උබ.. අල්ලගෙ මැවුම් වාදය.. හොක් හොක්.. :lol::lol:
     
    Juscurio

    Member
    Nov 11, 2010
    98
    7
    0
    මන් හිතන්නේ මේ නිදහස් චින්තකයෝ ටික මගේ පොස්ට් එක දැකල නැහැ. කමක් නැහැ ආයේ අහල බලනවා :D

    අදුරෙන් එළියට! මල් හතයි. :D අද කාලේ පොත් වලටම වහල් වෙච්ච අය ඉන්න යුගයක එලියට එන්න හදන අය ඉන්න එක කොච්චර දෙයක්ද? :yes: අපරාදෙනේ මේක කලින්ම දැක්ක නම් මගේ ප්‍රශ්න ටිකත් මෙතනම දාන්න තිබ්බ. දැන් මොකෝ කරන්නේ?:( කමක් නැහැ. මෙතනට එන නිදහස් චින්තකයින්ගෙන් මේ ටික අහන්නම ඕනනේ. පරක්කු වෙලා හරි දාන එක වටිනවා.

    මේවා මම රිලිජස් පැත්තේ අහල අහල බැරිම තැන තමයි මේ පැත්තේ ත්‍රෙඩ් එකක් දැම්මේ. අන්තිමට අරාබියෙන් ආපු කෙනෙක්ගෙනුත් ඇහැව්වා. එත් පිළිගන්න පුළුවන් තාර්කික පිළිතුරු ලැබුනේ නැහැනේ. එයාට කුරානේ උගන්නන්න වුනානේ මට:(.

    1. බැක්ටීරියා හා පිළිකා වැනි රෝග වලට හේතු මොනවාද ?

    2. හොද අය පිළිකා වැනි රෝග වලින් දුක් විද මිය යාමට හේතු මොනවාද ?

    3. සුනාමි, භූමි කම්පා වැනි විපත් ඇති ලෝකයක් මැව්වේ ඇයි?

    4. අංග විකල මිනිසුන් මැව්වේ ඇයි ?

    5. මිනිසුන් අතර වෙනස්කම් ඇත්තේ ඇයි ? ( බුද්ධිමත් - මෝඩ , ලස්සන - කැත , නීරෝගී - රෝගී වැනි )

    6. ජීවය නැති ග්‍රහලෝක , ග්‍රහ වස්තූන් මැව්වේ ඇයි ?

    7. නරක ගති ගුණ ඇති මිනිසුන් මවා පසුව ඔවුන් සෑදීමට පණිවිඩකරුවන් එවන්නේ ඇයි ?

    8. ඔය භූමිකම්පා එහෙම කවුරුහරි මවනවානම් ඇයි උදේ හවා තමන්ට යාතිකා කරන ඉන්දුනීසියාව වගේ රට වලටත් ඒවා ඇති කරන්නේ ?

    9. එතකොට මිනිස්සුන්වත් මවනවානම් මැවුම්වාදය , සර්වබලධාරී සංකල්ප ප්‍රතිෂේප කරන බුදු හාමුදුරුවන් වගේ ශාෂ්ත්රූන් වහන්සේලා මවල එව්වේ ඇයි ?

    10. වෙන විශ්වාස තියෙන අන්‍ය ආගමික පවුල් වල හය හතර නොතේරෙන අය මවල ඇයි පසුව වෙන විශ්වාස තියෙන අයව මරන්න කියන්නේ ?

    කෙටි පිළිතුරු සපයන්න ශීලාචාර භාෂාවෙන්. මන්ද භාෂාවෙන් තමන් කවුද හා තමන්ගේ ආගමික නායකයින්ගේ ඉගැන්වීම් මොනවාද යන්න අනෙක් අය දැන ගන්නා බැවිනි.;)

    සැලකිය යුතුය: කොහෙන්වත් ඔන්න හෑල්ලක් අරන් ඇවිල්ල
    copy/paste කරන්න එපා. තව එකක් තියෙනවා, ඒ තමයි දැන් හැම එකටම දෙය්යන්ගේ කැමැත්ත කියල ලියන්න එහෙම එපා. අනෙක් අය හිතයි මාවත් දෙය්යෝ මැව්වේ ප්‍රශ්න අහන්න කියල:lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අලි බබා සහ හොරු හතලිහෙ කතාවෙ ඉන්නෙ පොර නේ..?

    FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,FUCK YOU ALLAH,,,YOU CAN SUCK MY DICK,,

    na ban,,ube a.... alla kapana nisa:lol::lol::lol::lol::lol::lol:

    ආතල් නේ යප්පා..

    බුද්ධිමතුන් වන අපි කොච්චරක් කියලා ඉවසන්නද?
    මෙච්චරකල් හොදට ගිය ත්‍රෙඩ් එක තමයි...
    නමුත්..අපේ ඉවසීමේ සීමාවකුත් තියනවනේ
    ඉතින් අපේ ඉවසීමේ සීමාව ඉක්මවූ අවස්ථාවයි මේ සහෝදරවරුනි..
    අපි කවදත් වගේ කුනුහරපේන් /මෝඩ චුන් පිහිටෙන් අදත් වැඩ අරඹලා තියනවා.:P