අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

Biologics

Member
Dec 8, 2012
130
15
0
1. mata danagannoone lankawe muslim aya ayath wenne mona side ekatada kiyala sunni or shiya

2. kukul mas wala halal cn eka therenawa mata eth biscuit wage ewala halal ubala thoraganne koomada kiyala man danne naa .

1. lankawe wadipurama inne sunni muslims
2. Yam nishpadanyakta yodaganna amudrawya hahal da kiyala balanna ona, samahara coloring, tasting agents, preservatives haram. ewa yodagena karana nishpadana muslimslata consume karanna baha. ekayi methana biscuit wage dewal certify karanna hethuwa..

sorry for the singlish, i cant type sinhala right now..
 
Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
1. lankawe wadipurama inne sunni muslims
2. Yam nishpadanyakta yodaganna amudrawya hahal da kiyala balanna ona, samahara coloring, tasting agents, preservatives haram. ewa yodagena karana nishpadana muslimslata consume karanna baha. ekayi methana biscuit wage dewal certify karanna hethuwa..

sorry for the singlish, i cant type sinhala right now..

thnx a lot
 
Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බුද්ධිමතුන් වන අපි කොච්චරක් කියලා ඉවසන්නද?
    මෙච්චරකල් හොදට ගිය ත්‍රෙඩ් එක තමයි...
    නමුත්..අපේ ඉවසීමේ සීමාවකුත් තියනවනේ
    ඉතින් අපේ ඉවසීමේ සීමාව ඉක්මවූ අවස්ථාවයි මේ සහෝදරවරුනි..
    අපි කවදත් වගේ කුනුහරපේන් /මෝඩ චුන් පිහිටෙන් අදත් වැඩ අරඹලා තියනවා.:P

    බුද්දිමතුන් සිටින බැවින් අදහස් දැක්වීමෙන් වැලකී සිටිමි..
     
    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මචන් උඹේ අදහස හරියි, කවුරුවත් සාධාරණය කිරීමෙන් වැඩක් වෙන්නේ නැහැ. අපි මෙතන කතා කෙරුවට හෙටම මේකට විසඳුමක් එයි කියල හිතන එක වැරදයි, ඔක්කොමල ඕව හෙටම නවත්තයි කියල හිතන්නත් බැහැ.

    නමුත් මිනිසුන් හැටියට ශිෂ්ට විදිහට කතා කරන්න පුලවන් කියන එක කවුරු හරි මේ ත්රෙඩ් බලලා ඉගෙන ගත්ත නම් එකත් ලොකු දෙයක්නේ.

    අපි දෙන්නගෙම විසඳුම, ඒකට යන විධි, අදහස් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි දෙන්නටම ඒවා අනිත් එකාට බලෙන් පටවන්නේ නැතිව කතා කරන්න පුළුවන් නම්, ඒක කාටත් කරන්න පුළුවන් කියලයි මම හිතන්නේ. අපිට බැරි උනාට සමහරවිට වෙන කෙනෙක්ට මේ ප්‍රශ්නට විසඳුමක් දෙන්න මේ සංවාද උදවු වෙන්න පුලවන් කියල හිතමු..:) එතකන් අනවශ්‍ය ව්‍ය්රය නිසා ජීවිත නැති වේවා කියල පතමු..

    මo මෙච්චර කල් හිතුවේ උඹ buddist කියල :confused:, එතකොට උඹ athiest ද :nerd:? just for my info

    atheist කියන්නේ දෙවියෝ නැහැ කියන එකනේ , එක මම හරියටම දන්නේ නැහැ බන් .. හැබැයි දෙවියෝ විස්වසද කියල ඇහුවනම් මට කියන්න වෙන්නේ නැහැ කියල ඔය කියනවා වගේ දෙවි කෙනෙක් ඉන්න පුලුවන්ද කියල හිත ගන්න අමාරුයි මටනම් ..දෙවියෝ ඉන්නවනම් එක්කෝ දෙවියෝ සර්ව බල ධාරී වෙන්න බැහැ . නැත්තම් දෙවියෝ කරුණාවන්ත වෙන්න බැහැ , එහෙමත් නැත්තම් දෙවියෝ කියන කෙනා ඔය කියනවා වගේ කෙනෙක් නෙවෙයි , එහෙමත් නැත්තම් දෙවියෝ නැහැ ,
    උඩ බලපන් අහල තියන ප්‍රසන , මේ දෙවි කෙස් එකේ මොකක් හරි අව්ලක් තියනවා බන් , එත් ඔය විස්වාස ක්‍රම සමාජය පාලනය කරන්න දේශපාලනිකව ගොඩ නැගුනු faith එකක් බන් මොන විදිහට ගත්තත්
    බුද්ධාගම ආගමක් විදිහට නෙවෙයි බුද්ධ දර්ශනය දර්ශනයක් විදිහටනම් විශේෂ ගව්රවයක් තියනවා මට , මොඅක්හරි දෙයක් ගැන සිද්ද වෙන්නේ මෙහෙමයි කියල විස්වාස කරගෙන ඉන්න එක අත්‍යවෂයිද බන් මිනිහෙක්ට ? විස්වාස කරගෙන ඉන්න ඒවා වැරදි උනාම පව් සිද්ද වෙනවද බන් ...මටනම් කියන්න තියෙන්නේ විස්වාස ඔලුවට අරන් පිස්සු කෙලින්නේ නැතුව හැම දේම හොයන්න ,මිනිස්සුත් හොදින් ඉන්න පුළුවන් විදිහ හොයන්න ,සමහර විට ආගමේ තියන විදිහටම ඉන්න ගියොත් එක හරියන්නේ නැහැ ,එත කොට තේරුම් ගන්න ඕනි ආගමේ තියන එකේ මොකක්හරි අව්ලක් තියනවා කියල , මෙච්චර කල් විද්‍යාත්මක සත්‍යන් හොයා ගන්න ඒවා ගොඩක් දුරට ඔය ආගම සංකල්පයන් වල කියවෙන විදිහටම සිද්ද වෙන ඒවා නෙවෙයිනේ බන් ..
    ආගමික විදිහට හිතන කෙනෙක් හිගන්නෙක්ට බඩගින්නේ ඉන්න එකෙක්ට කෑම එකක් දෙන්නේ එක දුන්නොත් එක පිනක් නිසා , මමනම් එක දෙන්නේ උට දුන්න එකට පින් ලැබෙනවා කියල හිතාගෙන නෙවෙයි , කෑම දීල පින් බලාපොරොත්තු වෙනවා මැරුණම දිවිය ලෝකේ යන්න එක එක විදිහක බිස්නස් එකක් වගේනේ බන් ,,,,මමනම් මිනිහෙක්ට කම එකක් දෙන්න හිතන්නේ උ බඩගින්නේ නිසා ,උ එක කවම මට පින් ලැබෙන්න නෙවෙයි උගේ බඩ පිරෙන්න ඕනි මට ලැබෙන දේ තමයි satisfaction එච්චරයි ...මේක නිකන් කිව්වේ උදාහරනෙකට අනිත් හැම එකක්ම එහෙමයි ...
    secularism / Buddhism / "agnostic atheist" මෙන්න මේවා අගම ගැන දරන මගේ අදහස්වලට ගොඩක් ගැලපෙනවා
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා,, කල්පනා කරලා බලල අහන්න ඕන;)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ඔය සර්ව බලධාරී දේව සංකල්පය නම් මහ විකාරයක් බං..මම කලින් පෝස්ට් එකක කිව්වා මතකද ඒ දෙවි සංකල්පය ගැන......ඒ ගැන් කතා කරන එකත් මහ විහිලුවක්...මොකද ඒකට උත්තර දෙන්න කාටවත් බැහැ..ඒ ගැන පස්සේ ඔනේනම් කතා කරමු..
    සැබෑ බෞද්ධයෙක් පින්/පව් පස්සේ යන්නේ නැහැ බං.එහෙම පව් පින් පස්සේම යන්නේම නිඝන්ඨයෝ..
    උඔත් හරියට මම වගේම තමයි බං...පිනක්ද පවක්ද දන්නේ නැහැ....ඒත් අනුන්ගේ යහපත වෙනුවෙන් ඔනේ දෙයක් කරනවා....පින් ගැන උදාහරණේ උඹේම කොමෙන්ට් එකේ තියෙනවනේ..පව් ගැන එකක් කියන්නම්...නිකමට හිතපංකෝ අපේ ගමට ත්‍රස්තවාදියෙක් ඇවිල්ලා තුවක්කවෙන් වෙඩි තියලා මිනිස්සු මරන්න පටන් ගත්තා කියලා..මම ඌව අල්ල ගන්න බැරිම වුනොත් මරලා හරි දානවා...‍ මොකද මගේ නැතත් මගේ පවුලේ අය / ගමේ අය වෙනුවෙන්..ඒක අන්තවාදී අදහස් අනුව නම් පවක් වෙයි..නිඝන්ඨයොත් ඔහොම කරාලුනේ යන යන තැන් සත්තු මැරෙනවට කොල අත්තක් කඩන් පිහිදදා ගියාලුනේ..ක්ෂුද්‍ර ජීවින් පෙවෙයි කියලා රෙදිකඩ 7කින් පෙර පෙරා බිව්වලුනේ....
     
    සිරාවට මචන් එල , හැබැයි බුද්දාගම ගැන ගොඩක් දුරට කතා කරන්න තරම් දැනුමක් මට නැහැ බන් ඒ ගැන ,ස්තුති මචන් මේවා කියල දෙනවට ,
     
    මචන් කන්න නැති කෙනෙක්ට කෑම ලැබෙනවානම් ඒක පින් තකා, ලබන ආත්මෙට හොඳ ජීවිතයක් තකා හෝ නිකම්ම satisfaction එහෙම නැත්තම් අනිත් උන්ට පෙන්නන්න කරපු දෙයක් උනත් මොකද..ඒ මනුස්සයාගේ බඩගින්නට නිවෙන එකනේ වැදගත්.

    අද ලෝකයේ නිෂ්පාදනය වන අහාර 1/3 waste වෙනවා. මිනිස්සු කන්න නැතුව එක පැත්තකින් මැරෙන කොට අනිත් පැත්තෙන් ඉතිරි වෙච්ච කෑම දාල land fill කරන system එකක් ඇතුලෙයි අපි ඉන්නේ..කවුරු මොනවා කිව්වත් තියෙන එකාට තව තව ලැබෙන නැති එකා වලපල්ලට යන එකයි දවසින් දවස වෙන්නේ. මිනිස්සු බලන්නේ අනිත් එකාට දෙන්න නෙවෙයි හිගන්නගෙනුත් පුළුවන් නම් උදුරගන්න. මේ system එකට මිනිස්සු හදන්න ඔය atheist/ agnosticism කියන mentality හොඳ tool එකක්. මිනිස්සුන්ව සත්තු ගානට පත්කරාම මේ system එකට ලේසියෙන් add කරගන්න පුළුවන්. එකෙනුත් එහෙන් කැල්ලක් මෙහෙන් කැල්ලක් දාල කිසිම clear vision එකක් නැති ඔලුවක් හැදුව කියන්නේ ආයේ බය වෙන්න කිසි දෙයක් නැහැ.

    atheism කියන එකට මම විරුද්ධ දෙවියෝ විශ්වාස කරන්නේ නැහැ කියන එක නිසා නෙවෙයි, එක ඔක්කොමල කියනවා, එහෙම කෙනෙක් හිතනවානම් එකෙන් අනිත් අයට කිසි බලපෑමක් වෙන්නේ නැහැ. නමුත් atheism එකේ practical ප්‍රතිපලය consumer කෙනෙක් බිහි කිරීමයි, මිනිස්සුන්ව සම්පූර්ණ consumersල කරන එක තමා capitalist economy system එකේ අවසාන ඉලක්කය. ඒක තමා අද කාල, බීල, ජොලි කරලා හෙට මැරුණත් එකයි කියන එකේ තේරුම..මේක මගේ අදහස..

    උඹට ඔය secularism / Buddhism / "agnostic atheist" වලට ගැලපෙන අදහස් වලට යන්න හේතුව ආගම් ඔක්කොම එපා වීමද කියල දැනගන්න කැමතයි, එකද උඹ කිව්වේ මේකට පිලයම ඔක්කොම ආගම් නැතිවීම හෝ ඔක්කොම ආගම් ඔක්කොමල පිළිගැනීම කියල :)
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    ඔය සර්ව බලධාරී දේව සංකල්පය නම් මහ විකාරයක් බං..මම කලින් පෝස්ට් එකක කිව්වා මතකද ඒ දෙවි සංකල්පය ගැන......ඒ ගැන් කතා කරන එකත් මහ විහිලුවක්...මොකද ඒකට උත්තර දෙන්න කාටවත් බැහැ..ඒ ගැන පස්සේ ඔනේනම් කතා කරමු..
    සැබෑ බෞද්ධයෙක් පින්/පව් පස්සේ යන්නේ නැහැ බං.එහෙම පව් පින් පස්සේම යන්නේම නිඝන්ඨයෝ..
    උඔත් හරියට මම වගේම තමයි බං...පිනක්ද පවක්ද දන්නේ නැහැ....ඒත් අනුන්ගේ යහපත වෙනුවෙන් ඔනේ දෙයක් කරනවා....පින් ගැන උදාහරණේ උඹේම කොමෙන්ට් එකේ තියෙනවනේ..පව් ගැන එකක් කියන්නම්...නිකමට හිතපංකෝ අපේ ගමට ත්‍රස්තවාදියෙක් ඇවිල්ලා තුවක්කවෙන් වෙඩි තියලා මිනිස්සු මරන්න පටන් ගත්තා කියලා..මම ඌව අල්ල ගන්න බැරිම වුනොත් මරලා හරි දානවා...‍ මොකද මගේ නැතත් මගේ පවුලේ අය / ගමේ අය වෙනුවෙන්..ඒක අන්තවාදී අදහස් අනුව නම් පවක් වෙයි..නිඝන්ඨයොත් ඔහොම කරාලුනේ යන යන තැන් සත්තු මැරෙනවට කොල අත්තක් කඩන් පිහිදදා ගියාලුනේ..ක්ෂුද්‍ර ජීවින් පෙවෙයි කියලා රෙදිකඩ 7කින් පෙර පෙරා බිව්වලුනේ....

    නිඝන්ටකයෝ කියන්නේ කාටද මචන් :confused:?
     
    Juscurio

    Member
    Nov 11, 2010
    98
    7
    0
    මන් මේ කල්පනා කලේ මගේ ප්‍රශ්න වලට පස්සේ ගොඩ දෙනෙක් මෙහෙ ඇවිල්ල තියෙනවා. හැබැයි එක්කෙනෙක්ටවත් මගේ ප්‍රශ්න ටික පෙනිලා නැහැ.:( දැන් මොකක් වෙන්න පුළුවන්ද මේකට හේතුව?:rolleyes: මේ ගොල්ලෝ තාම අදුරේද? නැත්තම් දෙය්යෝ විශ්වාස නොකරන atheist ල සහ Buddhists ලද? අරාබියෙන් ආපු කෙනාටත් ඔයිට සමාන ප්‍රශ්නයක් තිබුන කියල අනෙක් අය කියල තිබුන. එයා ඒගොල්ලන්ගේ උත්තර කියවන්නේ නැතිව ප්‍රශ්න විතරක් අහනවා කියල. හැබැයි මේගොල්ලෝ එකේ අනෙක් පැත්ත.ප්‍රශ්න කියවන්න නැතිව උත්තර විතරක් දෙනවද මන්ද. කමක් නැහැ. Try and try double try කියල ආයේ උත්සහ කරලා බලන්න ඕනේ :D

    අදුරෙන් එළියට! මල් හතයි. :D අද කාලේ පොත් වලටම වහල් වෙච්ච අය ඉන්න යුගයක එලියට එන්න හදන අය ඉන්න එක කොච්චර දෙයක්ද? :yes: අපරාදෙනේ මේක කලින්ම දැක්ක නම් මගේ ප්‍රශ්න ටිකත් මෙතනම දාන්න තිබ්බ. දැන් මොකෝ කරන්නේ?:( කමක් නැහැ. මෙතනට එන නිදහස් චින්තකයින්ගෙන් මේ ටික අහන්නම ඕනනේ. පරක්කු වෙලා හරි දාන එක වටිනවා.

    මේවා මම රිලිජස් පැත්තේ අහල අහල බැරිම තැන තමයි මේ පැත්තේ ත්‍රෙඩ් එකක් දැම්මේ. අන්තිමට අරාබියෙන් ආපු කෙනෙක්ගෙනුත් ඇහැව්වා. එත් පිළිගන්න පුළුවන් තාර්කික පිළිතුරු ලැබුනේ නැහැනේ. එයාට කුරානේ උගන්නන්න වුනානේ මට:(.

    1. බැක්ටීරියා හා පිළිකා වැනි රෝග වලට හේතු මොනවාද ?

    2. හොද අය පිළිකා වැනි රෝග වලින් දුක් විද මිය යාමට හේතු මොනවාද ?

    3. සුනාමි, භූමි කම්පා වැනි විපත් ඇති ලෝකයක් මැව්වේ ඇයි?

    4. අංග විකල මිනිසුන් මැව්වේ ඇයි ?

    5. මිනිසුන් අතර වෙනස්කම් ඇත්තේ ඇයි ? ( බුද්ධිමත් - මෝඩ , ලස්සන - කැත , නීරෝගී - රෝගී වැනි )

    6. ජීවය නැති ග්‍රහලෝක , ග්‍රහ වස්තූන් මැව්වේ ඇයි ?

    7. නරක ගති ගුණ ඇති මිනිසුන් මවා පසුව ඔවුන් සෑදීමට පණිවිඩකරුවන් එවන්නේ ඇයි ?

    8. ඔය භූමිකම්පා එහෙම කවුරුහරි මවනවානම් ඇයි උදේ හවා තමන්ට යාතිකා කරන ඉන්දුනීසියාව වගේ රට වලටත් ඒවා ඇති කරන්නේ ?

    9. එතකොට මිනිස්සුන්වත් මවනවානම් මැවුම්වාදය , සර්වබලධාරී සංකල්ප ප්‍රතිෂේප කරන බුදු හාමුදුරුවන් වගේ ශාෂ්ත්රූන් වහන්සේලා මවල එව්වේ ඇයි ?

    10. වෙන විශ්වාස තියෙන අන්‍ය ආගමික පවුල් වල හය හතර නොතේරෙන අය මවල ඇයි පසුව වෙන විශ්වාස තියෙන අයව මරන්න කියන්නේ ?

    කෙටි පිළිතුරු සපයන්න ශීලාචාර භාෂාවෙන්. මන්ද භාෂාවෙන් තමන් කවුද හා තමන්ගේ ආගමික නායකයින්ගේ ඉගැන්වීම් මොනවාද යන්න අනෙක් අය දැන ගන්නා බැවිනි.;)

    සැලකිය යුතුය: කොහෙන්වත් ඔන්න හෑල්ලක් අරන් ඇවිල්ල
    copy/paste කරන්න එපා. තව එකක් තියෙනවා, ඒ තමයි දැන් හැම එකටම දෙය්යන්ගේ කැමැත්ත කියල ලියන්න එහෙම එපා. අනෙක් අය හිතයි මාවත් දෙය්යෝ මැව්වේ ප්‍රශ්න අහන්න කියල:lol:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මන් මේ කල්පනා කලේ මගේ ප්‍රශ්න වලට පස්සේ ගොඩ දෙනෙක් මෙහෙ ඇවිල්ල තියෙනවා. හැබැයි එක්කෙනෙක්ටවත් මගේ ප්‍රශ්න ටික පෙනිලා නැහැ.:( දැන් මොකක් වෙන්න පුළුවන්ද මේකට හේතුව?:rolleyes: මේ ගොල්ලෝ තාම අදුරේද? නැත්තම් දෙය්යෝ විශ්වාස නොකරන atheist ල සහ Buddhists ලද? අරාබියෙන් ආපු කෙනාටත් ඔයිට සමාන ප්‍රශ්නයක් තිබුන කියල අනෙක් අය කියල තිබුන. එයා ඒගොල්ලන්ගේ උත්තර කියවන්නේ නැතිව ප්‍රශ්න විතරක් අහනවා කියල. හැබැයි මේගොල්ලෝ එකේ අනෙක් පැත්ත.ප්‍රශ්න කියවන්න නැතිව උත්තර විතරක් දෙනවද මන්ද. කමක් නැහැ. Try and try double try කියල ආයේ උත්සහ කරලා බලන්න ඕනේ :D

    සහෝදරයා දේව සංකල්පය මත පදනම් වෙච්ච හැම ආගමකටම මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැහැ....මොකද කිසි කෙනෙක් මේ දෙවියන් දැකලවත් නැහැ...ඒ ආගම් වල සිතීමේ හා විමසීමේ නිදහස නැහැ..ඒ කියන්නේ...කෝ දෙවියෝ ..ඇයි අපිව මැව්වේ....ඇයි අපි මේ‍ එකිනෙකා වෙනස්...ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ ආදී (ඔබතුමා ඇසු ප්‍රශ්ණ හා සමාන දේවල්) දෙවියන්ගේ මැවීම පිළිබඳ ප්‍රශ්න කරන්න බැහැ....ඒ ආගමේම කෙනෙක්ට ඔනේ වුනත් අහන්න බැහැ...අනික කාගෙන්ද අහන්නේ...දෙවියෝ කෝ...කොහේද ඉන්නේ...අනික පණිවිඩකාරයොත් ඔව්ව දන්න එකක්යැ...එයත් දන්නේ දෙවියෝ එයාට කියපු දේ වෙන්නැතිනේ...අනික මේ ප්‍රශ්න එයාටම ඇතිවුනත් එයාටත් ඒ විමසීමේ අවසරය තිබ්බද...? ඉතිං ඒ දේවවාදී ආගම් වලින් මේ වගේ ප්‍රශ්න වලට උත්තර කවදාවක්වත් බස්නාහිරින් ඉර පෑව්වත්.... අලි පියෑඹුවත්.....මහින්ද ජනාධිපත්කමෙන් ඉල්ලා අස්වුනත් ...ලැබෙන්නේම නැතෝ.....:no::no:

    ඔනේ නම් මම බෞද්ධයෙක් විදියට මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්නද කමක් නැත්තං....;)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    1. mata danagannoone lankawe muslim aya ayath wenne mona side ekatada kiyala sunni or shiya

    2. kukul mas wala halal cn eka therenawa mata eth biscuit wage ewala halal ubala thoraganne koomada kiyala man danne naa .

    1. lankawe wadipurama inne sunni muslims
    2. Yam nishpadanyakta yodaganna amudrawya hahal da kiyala balanna ona, samahara coloring, tasting agents, preservatives haram. ewa yodagena karana nishpadana muslimslata consume karanna baha. ekayi methana biscuit wage dewal certify karanna hethuwa..

    sorry for the singlish, i cant type sinhala right now..

    thnx a lot

    :yes::D:yes:uttarae meet wela tiyanne :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය සර්ව බලධාරී දේව සංකල්පය නම් මහ විකාරයක් බං..මම කලින් පෝස්ට් එකක කිව්වා මතකද ඒ දෙවි සංකල්පය ගැන......ඒ ගැන් කතා කරන එකත් මහ විහිලුවක්...මොකද ඒකට උත්තර දෙන්න කාටවත් බැහැ..ඒ ගැන පස්සේ ඔනේනම් කතා කරමු..
    සැබෑ බෞද්ධයෙක් පින්/පව් පස්සේ යන්නේ නැහැ බං.එහෙම පව් පින් පස්සේම යන්නේම නිඝන්ඨයෝ..
    උඔත් හරියට මම වගේම තමයි බං...පිනක්ද පවක්ද දන්නේ නැහැ....ඒත් අනුන්ගේ යහපත වෙනුවෙන් ඔනේ දෙයක් කරනවා....පින් ගැන උදාහරණේ උඹේම කොමෙන්ට් එකේ තියෙනවනේ..පව් ගැන එකක් කියන්නම්...නිකමට හිතපංකෝ අපේ ගමට ත්‍රස්තවාදියෙක් ඇවිල්ලා තුවක්කවෙන් වෙඩි තියලා මිනිස්සු මරන්න පටන් ගත්තා කියලා..මම ඌව අල්ල ගන්න බැරිම වුනොත් මරලා හරි දානවා...‍ මොකද මගේ නැතත් මගේ පවුලේ අය / ගමේ අය වෙනුවෙන්..ඒක අන්තවාදී අදහස් අනුව නම් පවක් වෙයි..නිඝන්ඨයොත් ඔහොම කරාලුනේ යන යන තැන් සත්තු මැරෙනවට කොල අත්තක් කඩන් පිහිදදා ගියාලුනේ..ක්ෂුද්‍ර ජීවින් පෙවෙයි කියලා රෙදිකඩ 7කින් පෙර පෙරා බිව්වලුනේ....

    :yes:
    දේව සංකල්පයට මාත් විරුද්ධයි
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මචන් කන්න නැති කෙනෙක්ට කෑම ලැබෙනවානම් ඒක පින් තකා, ලබන ආත්මෙට හොඳ ජීවිතයක් තකා හෝ නිකම්ම satisfaction එහෙම නැත්තම් අනිත් උන්ට පෙන්නන්න කරපු දෙයක් උනත් මොකද..ඒ මනුස්සයාගේ බඩගින්නට නිවෙන එකනේ වැදගත්.

    අද ලෝකයේ නිෂ්පාදනය වන අහාර 1/3 waste වෙනවා. මිනිස්සු කන්න නැතුව එක පැත්තකින් මැරෙන කොට අනිත් පැත්තෙන් ඉතිරි වෙච්ච කෑම දාල land fill කරන system එකක් ඇතුලෙයි අපි ඉන්නේ..කවුරු මොනවා කිව්වත් තියෙන එකාට තව තව ලැබෙන නැති එකා වලපල්ලට යන එකයි දවසින් දවස වෙන්නේ. මිනිස්සු බලන්නේ අනිත් එකාට දෙන්න නෙවෙයි හිගන්නගෙනුත් පුළුවන් නම් උදුරගන්න. මේ system එකට මිනිස්සු හදන්න ඔය atheist/ agnosticism කියන mentality හොඳ tool එකක්. මිනිස්සුන්ව සත්තු ගානට පත්කරාම මේ system එකට ලේසියෙන් add කරගන්න පුළුවන්. එකෙනුත් එහෙන් කැල්ලක් මෙහෙන් කැල්ලක් දාල කිසිම clear vision එකක් නැති ඔලුවක් හැදුව කියන්නේ ආයේ බය වෙන්න කිසි දෙයක් නැහැ.

    atheism කියන එකට මම විරුද්ධ දෙවියෝ විශ්වාස කරන්නේ නැහැ කියන එක නිසා නෙවෙයි, එක ඔක්කොමල කියනවා, එහෙම කෙනෙක් හිතනවානම් එකෙන් අනිත් අයට කිසි බලපෑමක් වෙන්නේ නැහැ. නමුත් atheism එකේ practical ප්‍රතිපලය consumer කෙනෙක් බිහි කිරීමයි, මිනිස්සුන්ව සම්පූර්ණ consumersල කරන එක තමා capitalist economy system එකේ අවසාන ඉලක්කය. ඒක තමා අද කාල, බීල, ජොලි කරලා හෙට මැරුණත් එකයි කියන එකේ තේරුම..මේක මගේ අදහස..

    උඹට ඔය secularism / Buddhism / "agnostic atheist" වලට ගැලපෙන අදහස් වලට යන්න හේතුව ආගම් ඔක්කොම එපා වීමද කියල දැනගන්න කැමතයි, එකද උඹ කිව්වේ මේකට පිලයම ඔක්කොම ආගම් නැතිවීම හෝ ඔක්කොම ආගම් ඔක්කොමල පිළිගැනීම කියල :)

    clear vision එකක් නැත්තේ කාටද කියල ප්‍රස්නයක් එනවනේ මචන් ... මචන් යම් කිසි දෙයක් නොකරන්න ඕනි හෝ හොද දෙයක් කරන්න ඕනි මැරුණම දිවිය ලෝකේ යන්නස්ද නැත්තම් දෙවියෝ කැමති නැති නිසාද , මිනිස්සු හැටියට කරන්න හොද නැති දේවල් තියනවා අනුන්ට හානියක් කරදරයක් වෙන සහ තමන්ට හානියක් කරදරයක් වෙන දේවල් නොකළ යුතුයි ,වරදට බිය වෙන්න ඕනි හරි හේතුව මිනිස්සුන්ට කියල දෙන්න ඕනි , දැන් හිතල බලපන් පල්ලියට ගිහින් පස් පාරක් වන්දේ නැත්තම් පව් කියල උබ විස්වාස කරනවා හරි මට කියපන් උබ නොවද හිටියොත් නමුත් ඒ පල්ලියට යන වෙලාවේ උබ මිනිස්සුන්ට උදව්කරොත් ,, මොකක්ද හොද ?
    දැන් කියපන්කො clear vision එකක් නැත්තේ කාටද කියල ..කල බිල ජොලි කරලා කතාව උබ හිතාගෙන ඉන්න එක , මිනිස්සුන්ගේ දැනුම මිනිස්සුගේ දියුනුවටම යොදා ගන්න ඕනි , එක එක මත වල හිර වෙන්නේ නැතුව සියලු දේ ප්‍රසන කරන්න,එතකොටයි මිනිස්සුගේ දියුණුවක් වෙන්නේ , අලුත් ක්‍රම දර්ශන ඇති වෙන්නේ ,.
    දේශපාලනිකව , දේශ සිමා වලට හෝ ආගමිකව පට වශයෙන් ජාති වශයෙන් හෝ බෙදීම නිසා මහා පොලොව තමුන්ට අයිතියි කියලමර ගන්න මිනිස්සු ලෝකේ වටේ දවස් 8කට යුද්ද වලින් වියදම් කරන සල්ලිවලින් , ලෝකේ බඩගින්නේ ඉන්න මිලියන් ගණනක් වූ මිනිස්සුන්ට අව්රුද්දක් තිස්සේ කන්න දෙන්න පුළුවන් .....1/3 ද දන්නේ නැහැ දවසකට බිලියන් 12 හරියන්න කෑම අපි හදනවලු ලෝකේ , ලෝකේ සම්පුර්න ජනග්‍රහණය බිලියන් 7 ලු , එකෙන් බිලියන් එකක් හැමදාම බඩගින්නේ ලු ,
    ඔය කියන කතන්දර ලෝකෙ කතා කරන්න පටන ගන්නෙම ලෝකේ බිහි උන නිදහස් චින්තකයෝ නිසා , නැතුව මගේ අගම හරි කියල අගම කියන මිනිස්සුන්ව ,මිනිස්සුගේ බුද්ධිය පාලනය කරන දේශපාලනික න්‍යායන් මිනිස්සුන්ගේ ඔලු වලට දන්න පොර කන මිනිස්සු නිසා නෙවෙයි , බෙදුන සමහර ආගම වලින් පවා බෙදීම සදරණිය කරණය කරනවා , ඒ අතින් බුද්ද දර්ශනය ඉස්සරහින් කියලනම් කියන්න ඕනි .... එකයි මිනිස්සු කතා නොකරන්නේ මේවා ගැන ,මිනිහෙක් හොද මිනිහෙක් විය යුතුයි , හොද මිනිහෙක් වෙන්න ඕනි දෙයියෝ කැමති නැහැ කියන එක විස්වාස කරගෙන හෝ කර්මය පලදෙනව කියල විස්වාස කරගෙන හෝ මොන එකක් උනත් කමක් නැහැ , නරකට බිය වීමේ හේතුව වෙනස් උන කියල මිනිහෙක්ට අමුතු විශේෂයක් නැහැ ,එත් නරක කරන්න බය වෙන හේතුව වෙනස් නිසා මිනිස්සු නරක දේවල් කරන්න පෙලබෙනවා .මිනිස්සුන්ගේ මානව හිමිකම් කඩ කරන්න පෙලබෙනවා උබල බිය වීමේ හේතුව වෙනස් කරන්න තර්ක කරනවා ... මචන් මම කියන්නේ ඇත්ත කියල දීපන්කො මිනිස්සුන්ට , මෙන්න මෙහෙමයි මේක සිද්ද වෙන්නේ , මේකයි එක කරන්න හොද නැත්තේ කියල
    හොදම උදාහරණෙ Religion of Peace කට්ටිය "Religion" of Peace රකින්න ගිහින් ,peaceful නැහැලු kindest religion එකේ කට්ටිය kindest religion රකින්න යනකොට kind නැති වෙනවලු ... හැබැයි මිනිස්සුට හොදක් වෙන්නේ peace and kindness රැකුනොත් විතරයි ,
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා...ගුරු...බයෝලොජික්ස් ඇතුලු මේ ත්‍රෙඩ් එක බලන හැමෝටම මේ ආරාධනාව...කියන්නකො බලන්න මෙන්න‍ මේකට උත්තරේ...

    සතුන් අතර බුද්ධිමත් සතා මිනිසානේ...අනිත් සත්තු ක්‍රියා කරන්නේ සහජ ඉව මගින් නේ.(ඒ කියන්නේ වඩු කුරුල්ලෙක් ගෙයක් හදන්නේ හිතලා මතලා නෙවෙයිනේ..කවුරුත් කියලා දීලත් නෙවෙයිනේ .අන්න ඒ වගේ දෙයක්) ..ඒත් මිනිසා ක්‍රියා කරන්නේ මනස මගින් හිතලා....හරි නේද

    ඔන්න බුද්ධිමත් මනුස්සයෙක් ඉන්නවා..එයා මේ ලොකේ කිසිම ආගමක් අදහන්නේ නැහැ..කිසිම දර්ශනයක් අනුගමනය කරන්නේත් නැහැ. කවුරුවත් එපා කියන හන්දා නෙවෙයි ඒත් එයා තමන් විසින්ම හිතලා මෙන්න මේ දේවල් කරන්න හොඳ නැහැ මෙන්න මේ දෙවල් කරාට කමක් නැහැ කියලා හිතලා නියම මනුස්සයෙක් වගේ ජීවත් වෙනවා...

    මෙන්න මෙයා කරන නොකරන දේවල් ටික....හරිම සරළයි...ගොඩක් නැහැ...මුලිකවම ඒ දෙවල් මේ ගොඩවල් 3ට දාන්න පුලුවන්....මම ටිකක් කියන්නම්

    1.මෙයා හිතනවා මම වගේම අනිත් සතුනුත් පරිසරයේ කොටසක්නේ..උන්ටත් ජීවත් වෙන්න අයිතියට ගරු කරන්න ඔනේ..ඒ හන්දා එයා සියලු සත්වයින් ඝාතනය පිටු දකිනවා. සම්පූර්ණයෙන්ම ශාක භක්ෂක වෙනවා. ඒක හරිද වැරදිද..?
    2.මම කාටවත් කරදර කරන්නේ නැහැ..මම මගේ පාඩුවේ ජීවත් වෙන්න ඔනේ..අනිත් අයට මට වගේම අනිත් අයටත් දුක /වේදනාව දැනෙන හන්දා කිසි කෙනෙකුට හිංසාවක් කරන්නේ නැහැ. අනිත් අයගේ දුකේදී පිහිට වෙනවා වගේම අනුන්ගේ සතුටෙදි අවංකවම සතුටු වෙන්න ඔනේ..ඒක හරිද වැරදිද..?
    3.මම කිසිම ආගමක් ඇදහුවේ නැති වුනාට අනිත් අය අදහන ආගම් වලට හිනා වෙන්න හොඳ නැහැ..ඒක අදහන එක මට අදාල නැති වුනාට ඒ අයගේ අයිතියක්....ඒක හරිද වැරදිද..?

    මෙන්න මේ කරුණු ටික එයගේ බුද්ධියෙන් කල්පනා කරලා එයා මෙව්වා හොඳයි මෙව්වා නරකයි කියලා හිතනවා...කවුරුවත් කියපු හන්ද නෙවෙයි....මෙව්වා එයාට තේරෙන විදිය..ඇයි ඉතිං එයා මනුෂ්‍යයෙක්නේ....එයාට හිතන්න උසස් මොළයක් තියෙනවනේ...නේද...

    කියන්න බලන්න එයා හිතපු විදියේ මොනාහරි වැරැද්දක් තියෙනවද..එයා හිතුවේ වැරදි දෙයක්ද.....නිකමට කියන්න බලන්න මෙයා මේ හිතපු දේ සමාන වෙන්නේ අද තියෙන ආගම් /දර්ශන වලින් මෙන එකටද කියලා....
    අමතක කරන්න එපා මෙයා නිදහස් මනුෂ්‍යයෙක්...මෙයාගේ සිතුවිලි නිදහස්.....
     
    1. ඔවු
    2. ඔවු
    3. ඔවු

    4. බුදු දහම