අඳෝනා, වැළපීම් සහිත ගීත ප්‍රචාරය නවතා දමයි
අධි සෘණාත්මක සහ වැලපෙන ගීත ප්‍රචාරය නවතා දැමීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රේඩියෝ නාළිකාව වන නෙත් FM තීරණය කර තිබේ.
මෙම හඬා වැටෙන, අධි සෘණාත්මක විරහ ගීත ශ්‍රවණය කිරීම මිනිස් සිරුරේ හෝමෝන කි්රයාකාරීත්වයටද බලපෑම් සිදුවන බවට වෛද්‍යවරුන්ද පසුගිය දිනවල පෙන්වා දුන්නා. මේ අනුව ජාතික නාළිකාවක වගකීම සිය ශ්‍රාවකයන්ට යහපත් බලපෑමක් කිරීම බව පමණක් අවබෝද කර ගත් නෙත් FM පාලනාධිකාරිය මෙම තීරණය ලබා ගෙන තිබේ.
මේ අනුව සිය ශ්‍රාවකයන්ගේ යහපත් කායික, මානසික හා සමාජීය සුවතාවය උදෙසා ප්‍රචාරය වන ගීත සඳහා ප්‍රමිති නිර්ණායක පැනවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් විදුලි නාළිකාව වන්නේ නෙත් FM ය. ශ්‍රී ලංකාවේ පෞද්ගලික මාධ්‍ය ආයතනයකට මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් පැනවූ ප්‍රථම නාළිකාව වන්නේද නෙත් FM ගුවන් විදුලියයි.

Thank you!