අපගේ පරිගණකය WiFi Hotspot එකක් කරමූ

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    අපගේ පරිගණකය WiFi Hotspot එකක් කරමූ

    අපගේ පරිගණකය WiFi Hotspot එකක් කරමූ ?? :no: mehema karala 4n eken net yanna hadaganna hoda software ekak nadda :confused:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම Full Tutorial එකේ මේකේ දැම්මා, ඕන අය බලන්න
    http://www.elakiri.com/forum/showpost.php?p=17961754&postcount=306





    Network වර්ග දෙකක් තියෙනවා Wifi වලදි, එකක් ad hoc අනික infrastructure. Android phones ගොඩක් වෙලාවට infrastructure විතරයි support.

    Wifi Adapter එකක් තියෙනවද hotspot feature (infrastructure ) එක support කරන?
    Windows 7 තියෙනවද?
    එහෙනම්. මෙහෙම කරන්න.

    Windows වල Service එකට ගිහින්
    Start -> Services
    WLAN Auto Config Enable කරන්න ,ඊට පස්සේ ඒක උඩ Right click කරලා -> Properties -> Startup type එකට Automatic දෙන්න.

    ඊට පස්සේ

    Notepad එකේ මෙහෙම ගහන්න ,ගහලා WlanCreate.bat කියලා save කරන්න.

    netsh wlan set hostednetwork mode=allow ssid=WifiName key=WifiPassword
    netsh wlan start hostednetwork
    netsh wlan show hostednetwork
    pause

    ඊට පස්සේ තව file එකක් හදන්න, WLanStart.bat කියලා ඊට පස්සේ ඒක save කරන්න, කරලා මෙහෙම ගහන්න.

    netsh wlan start hostednetwork
    pause

    ඊට පස්සේ උබට Wifi එකට connect වෙච්ච අයව බලාගන්න ඕනේ නම්. මෙහෙම file එකක් හදලා පහළ තියෙන ඒවා ගහන්න.

    netsh wlan show hostednetwork
    pause

    ඊට පස්සේ මේවා Run කරන්න Double click කරලා.

    ඊට පස්සේ Phone එකෙන් Wifi Hotspot එක search කරලා, උබ මේ හදපු network එකට කලින් දීපු password එක දෙන්න (මම දුන්නේ WifiPassword කියලා) ඊට පස්සේ connect වෙන්න
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    3වෙනි එක සේව් කරන්න ඕනේ කොහොමද බං..
    එකත් .bat මද?:rolleyes:

    ඔව් මචන් , WLanShow.bat කියලා save කරන්න. නමේ ප්‍රශ්ණයක් නෑ, මොක ගැහුවත් වැඩ නමුත්
    .bat කියලා දෙන්න ඕකේ මොකද මේවා run වෙන්නේ Command prompt එකේ.
    ඉතින් ඕනමනමක්.bat කියලා save කරන්න.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ඔව් මචන් , WLanShow.bat කියලා save කරන්න. නමේ ප්‍රශ්ණයක් නෑ, මොක ගැහුවත් වැඩ නමුත්
    .bat කියලා දෙන්න ඕකේ මොකද මේවා run වෙන්නේ Command prompt එකේ.
    ඉතින් ඕනමනමක්.bat කියලා save කරන්න.

    ohoma gahala okkoma save karala run kara. 4n eke scan karala baluwa melo magulak ahu wenne nane bn :no:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    thanujaka

    Well-known member
  • ඔව් මචන් , WLanShow.bat කියලා save කරන්න. නමේ ප්‍රශ්ණයක් නෑ, මොක ගැහුවත් වැඩ නමුත්
    .bat කියලා දෙන්න ඕකේ මොකද මේවා run වෙන්නේ Command prompt එකේ.
    ඉතින් ඕනමනමක්.bat කියලා save කරන්න.

    එල එල බං මං කරලා බලන්නං..
    ඔය IT සීන් මට වැඩිය තේරෙන්නේ නෑ බං...:dull:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    connectify මටනම් ගින්දර වගේ වැඩ කලා. cracked එක මෙන්න මේ torrent එකෙන් download කලේ.
    https://thepiratebay.se/torrent/102...ot_Pro__amp__Dispatch_Pro_8.0.0.30686___Crack

    ලංකාවෙ ඉන්නකොට phone එකට internet ගන්න පාවිච්චි කලේ. windows 7 ලැප. android phone ඒක. එකපාර phone 3,4 connect වෙලා තියනවා.:yes:

    elaa.. mekat karala balamuu :D thankss
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොන software දැම්මත් වැඩ නෑ, Wifi adapter එකක් හෝ Wifi card හෝ Wifi chipset එකක් computer එකේ නැත්නම්
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මොන software දැම්මත් වැඩ නෑ, Wifi adapter එකක් හෝ Wifi card හෝ Wifi chipset එකක් computer එකේ නැත්නම්

    lol කිව්ව වගේ මූ wifi adapter එකක් නැතුවද දන්නේ නෑ මේ දඟලන්නෙ.:rofl: