අපගේ_පරිගණකය_WiFi_Hotspot_එකක්_කරමූ..

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Machan Mata Dena ganna one wifi usb adapter Ekakin Me Wede Karanna Puluwanda..?
    Anika Lan Internet Thamai Thiyenne. Lan Net thaiyan PC Eken wifi usb adapter Haraha Me wede Karanna Puluwan Da kiyala mata Poddak Kiyala Denna..

    Thanks Wewaaa...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඔය සොෆ්ට්වෙයා ඕනෙ නෑ. වින්ඩෝස් නම් පාවිච්චි කරන්නෙ AD-HOC Network එකක් හදලා ඉන්ටර්නෙට් හෝ ෆයිල්ස් ෂෙයා කරන්න පුලුවන්.

    ඒත් වයිෆයි වලින්ම අපේ මේන් පීසී එකට ඉන්ටර්නෙට් ගන්නවනං මේ ක්‍රෙමන් ඉන්ටර්නෙට් ෂෙයා කරන්න බෑ අනික් මැෂින් වලට අපේ AD-HOC නෙට්වර්ක් එකේ.:)

    ඒකට එක්කෝ ADSL, Dial Up, Hspa කියන ක්‍රමේකින් මේන් පීසී එකට නෙට් කනෙක්ෂන් එක දෙන්න ඕනෙ. :)

    මම කිවුවෙ මේ සොෆ්ට්වෙයා එක ගැන නෙවෙයි. මේ සොෆ්ට්වෙයා එකෙන් සමහරවිට පුලුවන් ඇති ;)
     
    • Like
    Reactions: upulcla

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    පැටියා;11747766 said:
    ඔය සොෆ්ට්වෙයා ඕනෙ නෑ. වින්ඩෝස් නම් පාවිච්චි කරන්නෙ AD-HOC Network එකක් හදලා ඉන්ටර්නෙට් හෝ ෆයිල්ස් ෂෙයා කරන්න පුලුවන්.

    ඒත් වයිෆයි වලින්ම අපේ මේන් පීසී එකට ඉන්ටර්නෙට් ගන්නවනං මේ ක්‍රෙමන් ඉන්ටර්නෙට් ෂෙයා කරන්න බෑ අනික් මැෂින් වලට අපේ AD-HOC නෙට්වර්ක් එකේ.:)

    ඒකට එක්කෝ ADSL, Dial Up, Hspa කියන ක්‍රමේකින් මේන් පීසී එකට නෙට් කනෙක්ෂන් එක දෙන්න ඕනෙ. :)

    මම කිවුවෙ මේ සොෆ්ට්වෙයා එක ගැන නෙවෙයි. මේ සොෆ්ට්වෙයා එකෙන් සමහරවිට පුලුවන් ඇති ;)

    Thanks machan Utthare Pehedili. Aulak Ne.
    Thanks Wewaa
    Jaya Wewaaa
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    පැටියා;11747766 said:
    ඔය සොෆ්ට්වෙයා ඕනෙ නෑ. වින්ඩෝස් නම් පාවිච්චි කරන්නෙ AD-HOC Network එකක් හදලා ඉන්ටර්නෙට් හෝ ෆයිල්ස් ෂෙයා කරන්න පුලුවන්.

    ඒත් වයිෆයි වලින්ම අපේ මේන් පීසී එකට ඉන්ටර්නෙට් ගන්නවනං මේ ක්‍රෙමන් ඉන්ටර්නෙට් ෂෙයා කරන්න බෑ අනික් මැෂින් වලට අපේ AD-HOC නෙට්වර්ක් එකේ.:)

    ඒකට එක්කෝ ADSL, Dial Up, Hspa කියන ක්‍රමේකින් මේන් පීසී එකට නෙට් කනෙක්ෂන් එක දෙන්න ඕනෙ. :)

    මම කිවුවෙ මේ සොෆ්ට්වෙයා එක ගැන නෙවෙයි. මේ සොෆ්ට්වෙයා එකෙන් සමහරවිට පුලුවන් ඇති ;)

    File share nemei macho...meken Internet share karanna puluwan..file share karanna ithi bluetooth walinuth puluwan ne,,neda (Pc 2 Pc)

    mage maching ekata ADSL walin internet connection eka aran me s/w eken thawa pC ekakata or wedi ganakata WiFi walin net share karanna puluwan.
     
    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    Thanks machna
    11.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    File share nemei macho...meken Internet share karanna puluwan..file share karanna ithi bluetooth walinuth puluwan ne,,neda (Pc 2 Pc)

    mage maching ekata ADSL walin internet connection eka aran me s/w eken thawa pC ekakata or wedi ganakata WiFi walin net share karanna puluwan.

    :) ඇඩ්හොක් වලින් ඉන්ටර්නෙට් ෂෙයා කරන්නත් පුලුවන්
     
    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    Oya software eka windows XP sp2 ekka wada nahane, 3 up to. xp2 ekata wadak karana ekak denna ko, mama wifi dongle ekak ganna yanne :