සැ:යු ; මෙය කියවා දිරවා ගත නොහැකි අය කරුණාකර මෙහි රැඳී නොසිටින්න..
මහ රහතන් වහන්සේලාට ධ්‍යාන සුවයෙන් කල් ගෙවීම සඳහා පෙර සිංහල රජ දරුවන් විසින් කටාරම් කොටා ආයාසයෙන් පිළියෙළ කරවා ඉමහත් බැතියෙන් පිදුවා වූ ඒ ගල් ලෙන් අද හම්බ ගුබ්බෑයම් බවට පත් වී ඇති ආකාරයයි මේ දිස් වන්නේ...
දහස් ගණන් සිංහල බෞද්ධයින් විදසුන් වඩා ලෝකෝත්තර සැපත අත් කරගත්තා වූ ඒ පින් බිම් අද අහිංසක පිරිමි දරුවන්ව සුන්නත් කරන වධකාගාර බවට පත් වී ඇති ආකාරය කෙළෙස ඉවසම්ද?
හෙළ විරුවන් විසින් තම බොදු උරුමය ගල් වල කොටා සපථ කළා වූ ඒතිහාසික ශිලා ලිපි මත හම්බ නම් ගම් ලියමින් ඒවා වනසන ආකාරය බලා සිටින්නේ කෙසේද?
ගලින් ගල තබා බොහෝ ආයාසයෙන් වණගත මග පිළියෙළ කරමින් අපගේ මුතුන් මිත්තන් විසින් සඟ සතු කෙරුවා වූ මේ පින් බිම් අද මුස්ලීම් අන්තවාදීන් විසින් සිංහලයාගේ ඇහැට සහෝදරත්වයේ වැළි ගසා කොල්ල කන ආකාරය, ඒ ගල් ලෙන් පිළියෙළ කර සඟ සතු කෙරුවා වූ පිනෙන්ම දෙව් ලොව උපන් අප මුතුන් මිත්තන් ඉමහත් අනුකම්පාවෙන් යුතුව බලා සිටිනවා ඇත...
අප වෙනුවෙන්ම අපගේ මිතුන් මිත්තන් සිය දිවි දෙවැනි කොට රැකගත් ඒ සිංහල බෞද්ධ උරුමය, පෙර කල සිටි සිංහලයන්ගේ මග යමින් අප මතු පරපුරටත් උරුම කර දීම සඳහා රැක ගැනීම අප සතු වගකීමකි.
"පෙර උන් අය සිටවූ අඹ ගස්වල - ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල
අපෙන් පසුව එන අයටත් එම ඵල - ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම"