අපගේ_යුතුකම

බලපන් වනාතේ කුඩ්ඩෝ ටිකයි කසිප්පු කාරයෝ ටිකයි අත්අඩංගුවට ගත්ත සැනින් මුළු 20 වත්තම පාරටම බැස්සා..
යකා නැටුවා...
මම කියන්නේ අපේ කට්ටියත් එහෙම එකමුතු වෙන්න ඕන..
නැත්නම් ඇවිල්ල ඇරලා , කෙලත් ගහල යයි..
පාලකයෝ කතිර පස්සේ දුවනවා මෙලෝ විචාරයක් නැතුව..
කතිර හම්බෙනවානම් කොන වුනත් කපා ගන්න කැමති කට්ටිය තමා වැඩි හරියක් පාර්ලිමේන්තුවේ ඉන්නේ..
 
Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
බුදුගුණ සදාකාලිකයි..
බොරු වැඩ තාවකාලිකයි..

බුද්ධාගම නසන්න වැඩ කරන අයගේ පැවැත්ම ඊටත් වඩා තාවකාලිකයි.
ඒකයි අකාලික ධර්මය...

:yes::yes::yes:

බුදු සසුන බැබලේවා!!!
 
Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
අන් අයටද කියවීමට අවස්ථාව සැලසු සැමට ස්තුති..
 
nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    බුද්ධාගම වෙනුවෙන් වචනයක් කතා කලොත්, බෞද්ධ උරුමය ගැන කතා කලොත් හැමෝම ඒකව ජාති වාදියෙක් කරනව. ලඟට ඇවිල්ල කටට දීල, පු** ඇ**** යනකල් උඩ බලාගෙන ඉන්නවනම් හැමෝම කැමතියි.හැමෝ හදන්නේ අපේ ජාතික උරුමයන් හම්බයන්ට පාවල දෙන්න. බඩ ගැන හිතනව විතරයි. තමන්ගේ දරුවන්ටවත් බලාගන්න මේ බෞද්ධ උරුමන් ආරක්ෂා කරන්න ‍ඕනෙ කියල මොකෙක් වත් හිතන්නෙ නැ... බුදුරජානන් වහන්සේ කියල තියෙන දේ කාටවත් බොරු කරන්න බැ. උන් වහන්සේ කියල තියෙනව මේ ශාසනේ විනාශ කරන්නේ මේක ඇතුලෙම ඉන්න කෙනෙක් කියල
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    බලපන් වනාතේ කුඩ්ඩෝ ටිකයි කසිප්පු කාරයෝ ටිකයි අත්අඩංගුවට ගත්ත සැනින් මුළු 20 වත්තම පාරටම බැස්සා..
    යකා නැටුවා...
    මම කියන්නේ අපේ කට්ටියත් එහෙම එකමුතු වෙන්න ඕන..
    නැත්නම් ඇවිල්ල ඇරලා , කෙලත් ගහල යයි..
    පාලකයෝ කතිර පස්සේ දුවනවා මෙලෝ විචාරයක් නැතුව..
    කතිර හම්බෙනවානම් කොන වුනත් කපා ගන්න කැමති කට්ටිය තමා වැඩි හරියක් පාර්ලිමේන්තුවේ ඉන්නේ..

    සිරාවට බන්..මුන් මනාප හිඟන්නෝ..ජාතිය පාවාදෙනවා..
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    බුද්ධාගම වෙනුවෙන් වචනයක් කතා කලොත්, බෞද්ධ උරුමය ගැන කතා කලොත් හැමෝම ඒකව ජාති වාදියෙක් කරනව. ලඟට ඇවිල්ල කටට දීල, පු** ඇ**** යනකල් උඩ බලාගෙන ඉන්නවනම් හැමෝම කැමතියි.හැමෝ හදන්නේ අපේ ජාතික උරුමයන් හම්බයන්ට පාවල දෙන්න. බඩ ගැන හිතනව විතරයි. තමන්ගේ දරුවන්ටවත් බලාගන්න මේ බෞද්ධ උරුමන් ආරක්ෂා කරන්න ‍ඕනෙ කියල මොකෙක් වත් හිතන්නෙ නැ... බුදුරජානන් වහන්සේ කියල තියෙන දේ කාටවත් බොරු කරන්න බැ. උන් වහන්සේ කියල තියෙනව මේ ශාසනේ විනාශ කරන්නේ මේක ඇතුලෙම ඉන්න කෙනෙක් කියල

    කොන්ද පන නැති හිවල්ලුනේ අද ලොකු තැන වල වැජඹෙන්නේ..එකයි මේ කරුමේ සහෝ..මුසිලා අපේ දේවල් කොල්ල කෑම ජාතිවාදය නෙමෙයි..අපි ඒ වෙනුවෙන් හඬක් නැගීම ජාතිවාදේලු..
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    bohoma watinawa sahodaraya..ada sinhala apita ape rate balu kukko wage jiwath wela inna thiyenne..
    eth thamath samahara durak digak penne nathi naththam penunath nopenuna wagema inna sinahala jathiyatama lajja karana sinhala un pirisakuth innawa

    jathiye samagiye namayen api mewa iwasiya yuthui , kochchara palli haduwath pansal bhumi akramanaya kalath samagiye namayen iwasiuya yuthui hithana un ape jathiye ona tharam

    mungen samahara eun aththatama mokada wenne kiyala danne na..nodanna kamata "we are all brothers" kiyagena dodawanawa..
    anik un danagenath thamange napunsaka kamata ohe imu ban jathi wade awissei kiyala ahawal eka akulagena innawa

    apita karanna puluwan eka deyak thama aththatama nodanna unta puluwan hatiyata ape jathiya path wela thiyena thathwe gana awaboda karala dena eka..naththam api sahodara premen badunu sundara bolada loka wala jiwath wei un arala yanakamma nodana
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    අපිට ඉන්නේ අපි විතරයි. ඒක නිසා අපි එකතුවෙමු