අපට අහිමි කළ සැහැල්ලු දුම්රිය ව්‍යපෘතිය - Sri Lanka's Proposed Light Rail System

monson

Well-known member
  • May 7, 2007
    25,770
    28,916
    113
    කාලකන්නි ගෝඨා western region LRT project එකයි colombo suburban railway project එකයි දෙකම කාල දැම්මා

    jK9l8FY.jpeg
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    මාලිමා අාණ්ඩුවකදී අායෙත් ඕක පටන් ගන්නවා කිව්ව නේද..
     
    • Haha
    Reactions: EVC

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Oka iwara weddi oka 24H duwanna power generation ekak hedila tibboth hodai.nettan dawasen bagayak duwana widihata wede wei.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ

    NPP ආණ්ඩුව LRT එක හදනවා කියලා ප්රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ දැන් හදයි නේ බලමුකෝ හදන හැටි
     
    • Haha
    Reactions: P Starlin

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මෝඩ ගෝටව මිනිස්සුන්ට ඵපා වෙන්න පටත් ගත්තේ ඕකෙන් තමා...මීට පස්සෙවත් agreement ගහන්න ඕන මොන අාණ්ඩුව අාවත් නවත්තන්න බැරි වෙන්න..නැත්නම් මේ රට ඵකම තැන පල් වෙනවා තව අවුරුදු 100ක් ගියත්..
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ලංකාවේ රජයෙන් නවත්තපු එක ආයි දෙන්න උන්ට පිස්සු නෑ.ලපයා ආවට පස්සේ අර කිව්ව project 11 ඇතුලෙ ඕක ඇත්තෙත් නෑ. රනිලුත් කොච්චර කතා කලාද බන් ආයි ඕක ගන්න උන් දෙන්නේ නෑ ආයි.ටකර්න් බස් එකක ගැම්මට බස් සින්දුවක් දාන් යන්න තියෙන්නේ මැරෙනකම්ම.
     

    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    ලංකාවට ගැලපෙන්නේ ඩීසල් ඉලෙක්ට්‍රික් හයිබ්‍රිඩ් කෝච්චි. ඔය LRT දාන වෙලේ හොන්ද කෝච්චි ටිකක් ගෙනත් දැම්මනන් හරි.
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    රජපක්ශලාගේ අමන වැඩ ඉතින් , ජාපානයත් තරහ වුනා මිලියන 500ක් වන්දි ගෙවන්නත් ඔනා අපරාදේ සලිල්ලි, මේක ඉතාමත් වැදගත් Project එකක්.
     
    • Like
    Reactions: ChoronaSottiya

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113

    NPP ආණ්ඩුව LRT එක හදනවා කියලා ප්රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ දැන් හදයි නේ බලමුකෝ හදන හැටි
    Isp loan ekath hariyata manage karaganna baruwa owa kohe hadannada.

    රජපක්ශලාගේ අමන වැඩ ඉතින් , ජාපානයත් තරහ වුනා මිලියන 500ක් වන්දි ගෙවන්නත් ඔනා අපරාදේ සලිල්ලි, මේක ඉතාමත් වැදගත් Project එකක්.
    Champika weda
    Ai Diana ganja project eka ekath kawa
    ------ Post added on Oct 14, 2024 at 10:52 AM
     
    • Sad
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    Isp loan ekath hariyata manage karaganna baruwa owa kohe hadannada.


    Champika weda
    Ai Diana ganja project eka ekath kawa
    ------ Post added on Oct 14, 2024 at 10:52 AM
    LRT තියා එදා වෙලා කන්න නැතුව බිලියන 500 කට ලන් වෙන්න දැම්ම ණය අරගෙන ඉවරයි🤦
    මුන් හදන LRT 🤮
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113

    NPP ආණ්ඩුව LRT එක හදනවා කියලා ප්රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ දැන් හදයි නේ බලමුකෝ හදන හැටි
    hadai huthige putho. pako mona paksheka unath rata hodak wenawanam eka wenna dipan. kariyo wage ponna katha kiyana epa. tho kamathi pakshe witharada pako rata palanaya karana ona. ubalanam huthigema hadicha lamai
     
    • Dislike
    Reactions: 2osama

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,704
    8,977
    113
    kandy
    1728886715077.png


    මූ තමයි ඕක නැති කරන්න ඉස්සරහින්ම වැඩ කරේ ..
    පාරක එහෙම දැක්කොත් හප්පගෙන පලයල්ලා ..