අපට අහිමි වු එ උදාර මිනිසා

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෝඩයෝ
    උඹ ණය ගැති මේ රටේ ජනතාවට. මහපොල උඹට ගෙව්වේ මේ රටේ ජනතාවගේ බදු සල්ලි වලින්.

    ඔලුව නැති තමුනුයි මොඩයා,රජයට බදු ගෙවු පලියට,අනික් පැත්තෙන් එවා මහජනයාට බෙදිය හැකියි කියලා ඔබ හිතනවාද,එවා කළමනාකරණය කල යුතුයි,කළමනාකරණය කොට එවායින් කිරිමට සැලසුම් සැදිය යුතුයි,එවා සැදිම පහසු දෙයක් යැයි ඔබ සිතනවාද???එහෙම සිතනනෙ නම් ඔබයි මොඩයා,

    හමුදාවක් සිටිය පලියට යුද්ධයක් කල නොහැකියි
    එවන් දෙයක් තමා මෙකත්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෝඩයෝ
    උඹ ණය ගැති මේ රටේ ජනතාවට. මහපොල උඹට ගෙව්වේ මේ රටේ ජනතාවගේ බදු සල්ලි වලින්.

    කිව්ව නේ පො** කතාවක්........යකෝ දැන ගනිං මහපොල අරමුදල ඇති කලේ බදු සල්ලි වලින් නෙවෙයි........ඒක ඇති කලේ මහපොල කියන වෙලද ප්‍රදර්ශන මගින් උපයාගත් සල්ලි වලින්......
    ඒ සංකල්පය ඇතුලත්මුදලි මහත්මයා උසස්අධ්‍යාපන ඇමති වෙලා හිටපු කාලෙ..........
    දන්න රෙද්දක් කතා කරපං........
     

    R.Premadasa

    Member
    Jul 21, 2011
    22
    5
    0
    රජයට බදු ගෙවු පලියට,අනික් පැත්තෙන් එවා මහජනයාට බෙදිය හැකියි කියලා ඔබ හිතනවාද,එවා කළමනාකරණය කල යුතුයි,කළමනාකරණය කොට එවායින් කිරිමට සැලසුම් සැදිය යුතුයි,එවා සැදිම පහසු දෙයක් යැයි ඔබ සිතනවාද???එහෙම සිතනනෙ නම් ඔබයි මොඩයා,
    මුදල් කලමනාකරනය කරන්නේ භාන්ඩාගාරයේ නිලධාරින්. රොනී ද මැල් සහ බාන්ඩගාර නිලදාරින් තමයි ඒක කරේ.
     

    R.Premadasa

    Member
    Jul 21, 2011
    22
    5
    0
    මේ සල්ලි ආන්ඩුවට ගෙවන්නේ රටේ ජනතාවගේ බදු වලින්. මහපොල සැනකෙලියක් තිබුනා.ඒකේ ලාබය,සංවර්ධන ලොතැරයියේ ලාභයෙන් කොටසක්.ඒ වගේම බාන්ඩාගරය තමයි මේකේන් 80%ක්ම ඇද්දේ.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙයාව ඝාතනය කරපු එකේ චෝදනාව අවේ අපේ දිවංගත ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට. නමුත් පැහැදිලි සාක්ෂි තිබුනේ නෑ. මුගලන් පාරේ මැරිලා හිටිය රගු කියන පුද්ගලයා මේකට සම්බන්ධ නැත.නමුත් කිරුලපන පොලිස් ස්ථානධිපති රණගලට කොටින්ගෙන් පඩි හම්බ වුන කතාවක් තියෙනවා.කොටින්ට මරන්නම ඕනි වුන කෙනෙක් ලලිත්. අමතක කරන්න එපා ගාමිනි දිසානයක මැරුවෙත් කොටි.

    ප්‍රෙමදාස, ලලිත් ඝාතනය ප්‍රතිකශෙප කරලා කතාවක් කරලා තියනවා,එහිදි ඔහු කියලා තියනවා, ඔහු ලලිත්ව මැරුවානන් සතියකින් ඔහු මැරෙන බව

    හරියටම සතියකින් ඔහුත් ඉවරයි එ බව ඔබ දන්නෙහිද??

     

    R.Premadasa

    Member
    Jul 21, 2011
    22
    5
    0
    ........ඒක ඇති කලේ මහපොල කියන වෙලද ප්‍රදර්ශන මගින් උපයාගත් සල්ලි වලින්......
    ඒකෙන් හම්බ වෙන සල්ලි මදි මහපොල ගෙවන්න. අනිත් එක මහපොලෙන් බඩු ගන්න එන්නේ මේ රටේ ජනතාව නේද? ඒ අයගේ දායකත්වය නිසා නේද ඒකෙනුත් සල්ලි ආවේ.මහපොල සැනකෙලිය තියන්න සම්පත් ලබාදෙන්නේ රජයෙන් නේද?
    රජයේ වාහන ,දේපල අරගෙන මේක සංවිධානය කරේ.ඒ කියන්නේ ජනතා සල්ලි වලින්.
    වෙලඳ කුටි බදු දීලා මහලොකු සල්ලි කන්දරාවක් ගන්න අමාරුයි. මහපොල නිසා හුඟක් අය වෙලඳ ‍රැකියා නම් කරා.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    .................The final commission report submitted on October 7, 1997 pointed the finger at former President Ranasinghe Premadasa (1988–93) and security force personnel who were close to him as directly responsible for the killing of Athulathmudali.Subsequently a few security force members and underworld figures were arrested. They were eventually charged with conspiracy, aiding and abetting to commit murder. Three of the accused were killed during prosecution, raising further questions about the assassination. The Lalith Athulathmudali case remains the most controversial political assassination in recent Sri Lankan history..................

    http://en.wikipedia.org/wiki/Assassi...Athulathmudali
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ..............25 (i) After careful consideration of all the evidence, real, direct and circumstantial evidence available to this Commission, oral, documentary and opinion evidence, of motive opportunity and preparation, previous conduct and subsequent conduct of all those persons whose conduct is relevant to this inquiry, this Commission is able to come to one conclusion only, and that Defence Minister President R Premadasa himself targeted Major General D Kobbekaduwa for assassination for the reasons discussed in this report and had his will and decision executed through those loyal to him or those prepared to do his bidding for whatever reason in the Ministry of Defense and in the army which resulted in mass murder. Ten people were killed. The evidence proves beyond any doubt that President R Premadasa was directly responsible for the assassination and causing grievous injuries to Cpl Upali..........................

    http://www.atimes.com/atimes/South_Asia/DH10Df01.html
     

    R.Premadasa

    Member
    Jul 21, 2011
    22
    5
    0
    කිව්ව නේ පො** කතාවක්........යකෝ දැන ගනිං මහපොල අරමුදල ඇති කලේ බදු සල්ලි වලින් නෙවෙයි........ඒක ඇති කලේ මහපොල කියන වෙලද ප්‍රදර්ශන මගින් උපයාගත් සල්ලි වලින්......
    ඒ සංකල්පය ඇතුලත්මුදලි මහත්මයා උසස්අධ්‍යාපන ඇමති වෙලා හිටපු කාලෙ..........
    දන්න රෙද්දක් කතා කරපං........

    අනිත් එක මෝඩයෝ ඔය කියන මහපොල 87න් පස්සේ ඉවරයි.ඊට පස්සේ මහපොලක් තිබුනේ නෑ. දිවංගත ප්‍රේමදාස මහතා මේක සෑහෙන ගානකින් වැඩි කරා.
    87න් පස්සේ මේක තනිකර දිව්වේ බදු මුදල් වලින්.උඹලා ඉගෙන ගත්ත කාලේ රිචඩ් පතිරන ඇමති තුමාගේ කාලේ මේක තනිකරම දීවේ බදු සල්ලි වලින්.ඒක නිසා උඹ කොහොමත් ණය ජනතාවට.අන්න ඒක මතක තියාගනින්
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අනිත් එක මෝඩයෝ ඔය කියන මහපොල 87න් පස්සේ ඉවරයි.ඊට පස්සේ මහපොලක් තිබුනේ නෑ. දිවංගත ප්‍රේමදාස මහතා මේක සෑහෙන ගානකින් වැඩි කරා.
    87න් පස්සේ මේක තනිකර දිව්වේ බදු මුදල් වලින්.උඹලා ඉගෙන ගත්ත කාලේ රිචඩ් පතිරන ඇමති තුමාගේ කාලේ මේක තනිකරම දීවේ බදු සල්ලි වලින්.ඒක නිසා උඹ කොහොමත් ණය ජනතාවට.අන්න ඒක මතක තියාගනින්

    ඔක කියන්න ඇයි ෆෙක් එකකින් අවේ,ඔයා ගෙ ලොක්කත් ඔය වගෙ එක්කෙනෙක් තමා,බුද්ධිමත් අය පෙන්න බැලු,මොකද එය .........මම එතුමා වැඩක් නොකෙරුවා කියන්නෙ නැ,නමුත් එයාට වැඩිය 100 දහස් ගානක් වැඩ කරන්න පුලුවන් මිනිස්සු..........ලොව යැව්වා,ඇයි එයා ජානධිපති උනු වෙලෙ යහමින් උගත් කම තිබුනු,ලලිත් ට හෝ ගාමිණිට අගමැති කම නොදුන්නෙ,දුන්නෙ අර විජෙතුංගට ඇයි එ දැනුමට තියන බයට.........
     

    R.Premadasa

    Member
    Jul 21, 2011
    22
    5
    0
    Subsequently a few security force members and underworld figures were arrested. They were eventually charged with conspiracy, aiding and abetting to commit murder. Three of the accused were killed during prosecution, raising further questions about the assassination. The Lalith Athulathmudali case remains the most controversial political assassination in recent Sri Lankan history..................
    ලලිත් මැරිලා සතියකින් ප්‍රේමදාස මහත්තයා දිවංගත වුනා නම් මේකේ සැකකරුවන්ව මැරුවේ කව්ද?
    විජේතුංගයි,රනිලුයි, ගාමිනියි තමයි ඊට පස්සේ ආන්ඩුවේ බලවතුන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිත් එක මෝඩයෝ ඔය කියන මහපොල 87න් පස්සේ ඉවරයි.ඊට පස්සේ මහපොලක් තිබුනේ නෑ. දිවංගත ප්‍රේමදාස මහතා මේක සෑහෙන ගානකින් වැඩි කරා.
    87න් පස්සේ මේක තනිකර දිව්වේ බදු මුදල් වලින්.උඹලා ඉගෙන ගත්ත කාලේ රිචඩ් පතිරන ඇමති තුමාගේ කාලේ මේක තනිකරම දීවේ බදු සල්ලි වලින්.ඒක නිසා උඹ කොහොමත් ණය ජනතාවට.අන්න ඒක මතක තියාගනින්

    ආයෙත් පො** කතාවක්........
    මහපොල සල්ලි ආයෝජනය කරල තියනවා කියල දන්නවද ව්‍යාපාර වල....?????
    ආයෝජනය කරනවා කියල දෙයක් තියනව...අහල තියනවද??????
    ඒවයින් තමා පස්සේ සල්ලි ආවේ.......
    අනික මේ ඉන්න ලොක්කට මතක් වුනාද ඒවගේ වැඩක්.........
    මම ගරු කරන්නේ සංකල්පයට..........
    පගර නැට්ටන් ට නොවයි..........!!!
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔයා දන්න කෙං ගෙඩියක් නැ මේ ගැන මිනිස්සු ලලිත් මැරුනා ට පස්සෙ පොල් ලොරි පිටින් ගිහිල්ලා දෙවාල ගනෙ මරපු එකාට ශාප වෙන්න කියල ගහලා තියනවා
     

    R.Premadasa

    Member
    Jul 21, 2011
    22
    5
    0
    එයා ජානධිපති උනු වෙලෙ යහමින් උගත් කම තිබුනු,ලලිත් ට හෝ ගාමිණිට අගමැති කම නොදුන්නෙ,දුන්නෙ අර විජෙතුංගට ඇයි එ දැනුමට තියන බයට.........
    ප්‍රේමදාස මහත්තයා මේක විජේතුංගට දුන්න හේතුව ගැන ප්‍රකාශයක් කරලා තියෙනවා.
    මේ වෙලාවේ අගැමති තනතුරට ලලිත් සහ ගාමිනි අතරේ විශාල සටනක් ඇති වුනා. මේක නිසා පක්ෂයේ බෙදීමක් ඇති වීම වැලක්වීමට මේකට සුදුසුම පුද්ගලයා වෙන ඩී.බි.විජේතුංගට මේක ලබා දුන්නා.ඩී.බි තමයි පක්ෂයේ ජ්‍යේෂ්ඨතම මන්ත්‍රීවරයා.1955 පාර්ලිමේන්තුවට ආවේ.
    ගාමිනි 1974 ශ්‍රි ලංකා මන්ත්‍රී කෙනෙක් විදිහට අතුරු මැතිවරනයකින් ආවේ. ලලිත් 1977 පාර්ලිමේන්තුවට ආවේ. මේ වගේ ප්‍රශ්න ගොඩක් තිබුනා.