අපට නැති වූ ජාතක උරුමයන්
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,538 113 Lankawe Jan 4, 2023 #2 Mun hitiya nam api thamath wahallu Reactions: Brass Monkey
preamble Well-known member Dec 22, 2022 1,335 2,242 113 Jan 4, 2023 #4 බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රය ඔටුන්නට යටත් සිංහල වහල්ලු කියල බන් ඔය ගහලා තියෙන්නේ ඕක මොන ජාතිය උරුමයක්ද ලැජ්ජාවක් මිසක්. Reactions: KrishanL89
බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රය ඔටුන්නට යටත් සිංහල වහල්ලු කියල බන් ඔය ගහලා තියෙන්නේ ඕක මොන ජාතිය උරුමයක්ද ලැජ්ජාවක් මිසක්.
KrishanL89 Well-known member Sep 12, 2020 9,260 15,362 113 Jan 4, 2023 #5 preamble said: බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රය ඔටුන්නට යටත් සිංහල වහල්ලු කියල බන් ඔය ගහලා තියෙන්නේ ඕක මොන ජාතිය උරුමයක්ද ලැජ්ජාවක් මිසක්. Click to expand... Ayeth kiyawala balapan. British Passport Crown Colony of Ceylon කියලා තියෙන්නෙ. ඒ කියන්නේ ලංකාවේ රාජකීය කොලනියක් වූ බ්‍රිතාන්‍යයේ පාස්පෝට් එක කියන එක. ඒ කාලේ අපේ යක්ක පුත්තු තමයි එන්ගලන්තේ පාලනය කරලා තියෙන්නෙ.
preamble said: බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රය ඔටුන්නට යටත් සිංහල වහල්ලු කියල බන් ඔය ගහලා තියෙන්නේ ඕක මොන ජාතිය උරුමයක්ද ලැජ්ජාවක් මිසක්. Click to expand... Ayeth kiyawala balapan. British Passport Crown Colony of Ceylon කියලා තියෙන්නෙ. ඒ කියන්නේ ලංකාවේ රාජකීය කොලනියක් වූ බ්‍රිතාන්‍යයේ පාස්පෝට් එක කියන එක. ඒ කාලේ අපේ යක්ක පුත්තු තමයි එන්ගලන්තේ පාලනය කරලා තියෙන්නෙ.
preamble Well-known member Dec 22, 2022 1,335 2,242 113 Jan 4, 2023 #6 KrishanL89 said: Ayeth kiyawala balapan. British Passport Crown Colony of Ceylon කියලා තියෙන්නෙ. ඒ කියන්නේ ලංකාවේ රාජකීය කොලනියක් වූ බ්‍රිතාන්‍යයේ පාස්පෝට් එක කියන එක. ඒ කාලේ අපේ යක්ක පුත්තු තමයි එන්ගලන්තේ පාලනය කරලා තියෙන්නෙ. Click to expand... තෝ සක්විති රණසිංහ ලගටද ඉංග්‍රීසි පන්ති ගියේ.
KrishanL89 said: Ayeth kiyawala balapan. British Passport Crown Colony of Ceylon කියලා තියෙන්නෙ. ඒ කියන්නේ ලංකාවේ රාජකීය කොලනියක් වූ බ්‍රිතාන්‍යයේ පාස්පෝට් එක කියන එක. ඒ කාලේ අපේ යක්ක පුත්තු තමයි එන්ගලන්තේ පාලනය කරලා තියෙන්නෙ. Click to expand... තෝ සක්විති රණසිංහ ලගටද ඉංග්‍රීසි පන්ති ගියේ.
KrishanL89 Well-known member Sep 12, 2020 9,260 15,362 113 Jan 4, 2023 #7 preamble said: තෝ සක්විති රණසිංහ ලගටද ඉංග්‍රීසි පන්ති ගියේ. Click to expand... Crown Colony of Ceylon කියන එකේ සිංහල පරිවර්තනේ කියපන් බලන්න. සක්විති හොරෙක් වුනාට පොර උගන්නනවා හොදයි බන්.
preamble said: තෝ සක්විති රණසිංහ ලගටද ඉංග්‍රීසි පන්ති ගියේ. Click to expand... Crown Colony of Ceylon කියන එකේ සිංහල පරිවර්තනේ කියපන් බලන්න. සක්විති හොරෙක් වුනාට පොර උගන්නනවා හොදයි බන්.
preamble Well-known member Dec 22, 2022 1,335 2,242 113 Jan 4, 2023 #8 KrishanL89 said: Crown Colony of Ceylon කියන එකේ සිංහල පරිවර්තනේ කියපන් බලන්න. සක්විති හොරෙක් වුනාට පොර උගන්නනවා හොදයි බන්. Click to expand... සිලෝන් නම් වන ක්‍රවුන් කොලනි එක කියලා ඒකෙන් කියන්නෙ.
KrishanL89 said: Crown Colony of Ceylon කියන එකේ සිංහල පරිවර්තනේ කියපන් බලන්න. සක්විති හොරෙක් වුනාට පොර උගන්නනවා හොදයි බන්. Click to expand... සිලෝන් නම් වන ක්‍රවුන් කොලනි එක කියලා ඒකෙන් කියන්නෙ.
KrishanL89 Well-known member Sep 12, 2020 9,260 15,362 113 Jan 4, 2023 #9 preamble said: සිලෝන් නම් වන ක්‍රවුන් කොලනි එක කියලා ඒකෙන් කියන්නෙ. Click to expand... of Ceylon කියන්නෙ සිලෝන් නම් වන කියන එකද බන්? හත්තික්කේ...
preamble said: සිලෝන් නම් වන ක්‍රවුන් කොලනි එක කියලා ඒකෙන් කියන්නෙ. Click to expand... of Ceylon කියන්නෙ සිලෝන් නම් වන කියන එකද බන්? හත්තික්කේ...