අපට පිස්සු

pissek22

Member
Sep 6, 2018
8
1
0
මේ එළකිරි එකට එන එකෙන් උඹලාගේ වෙලාව කොච්චර නාස්ති වෙනවද? මේකෙන් ලැබෙන ප්‍රයෝජනයක් තියෙනවාද? මේ ඉන්ටනෙට් එකේ එක එකා දාන මෝඩ කතා බලබල ඉන්න එකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකද්ද?
 

wdmdd

Active member
  • Sep 3, 2011
    744
    143
    43
    matanam godak prayojanawath mokada mama danne nathi dewal godak danagatta samahara ayagen:D:D:D:D
     

    pissek22

    Member
    Sep 6, 2018
    8
    1
    0
    මම දැන් මගෙ පාස්වර්ඩ් එක වෙනස් කරනව මට මතක තියාගන්න බැරි එකකට. ආයෙ මගේ වෙලාව නාස්ති කරහෙන මේකෙ තියෙන එව්වා කියවන්න මම එන්නෙ නැහැ.
     

    pissek22

    Member
    Sep 6, 2018
    8
    1
    0
    හරි දැන් වෙනස් කරා පාස්වර්ඩ් එක. දැන් ලොග් අවුට් වුනාට පස්සේ ආයෙ මට ලොග් වෙන්න බැහැ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය අකවුන්ට් එකක් අලුතෙන්ම හදද්දී උඹට හිතුනේ නැද්ද අනේ මේක හදන්නේ අපරාදේ කියල :oo: