අපට පිස්සු

pissek22

Member
Sep 6, 2018
8
1
0
මේ එළකිරි එකට එන එකෙන් උඹලාගේ වෙලාව කොච්චර නාස්ති වෙනවද? මේකෙන් ලැබෙන ප්‍රයෝජනයක් තියෙනවාද? මේ ඉන්ටනෙට් එකේ එක එකා දාන මෝඩ කතා බලබල ඉන්න එකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකද්ද?
 
  • Like
Reactions: AnuradhaRa

goku90

Member
Jul 25, 2017
326
107
0
සමහරුන්ගේ ජිවිතයම වෙනස් කරේ එලකිරිය බන් , එකයි වුන් මේකට ආදරේ:D:D පාවිච්චි කරන එකා දැනගන්න ඕනේ හරියට පාවිච්චි කරන්න
 
reddit

Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    මේ එළකිරි එකට එන එකෙන් උඹලාගේ වෙලාව කොච්චර නාස්ති වෙනවද? මේකෙන් ලැබෙන ප්‍රයෝජනයක් තියෙනවාද? මේ ඉන්ටනෙට් එකේ එක එකා දාන මෝඩ කතා බලබල ඉන්න එකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකද්ද?

    meka machan Community ekak :lol: meke categories godak tiyenawa kiyala dakkada machan ? wedagath dewal balannanam anna ewa use karapan :)

    carry phone air
     
    pissek22

    Member
    Sep 6, 2018
    8
    1
    0
    මම දැන් මගෙ පාස්වර්ඩ් එක වෙනස් කරනව මට මතක තියාගන්න බැරි එකකට. ආයෙ මගේ වෙලාව නාස්ති කරහෙන මේකෙ තියෙන එව්වා කියවන්න මම එන්නෙ නැහැ.
     
    pissek22

    Member
    Sep 6, 2018
    8
    1
    0
    හරි දැන් වෙනස් කරා පාස්වර්ඩ් එක. දැන් ලොග් අවුට් වුනාට පස්සේ ආයෙ මට ලොග් වෙන්න බැහැ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Uba kiynakn apita terune naane
    Thanks mchn danuvath kalata

    Aparade uba aluth account ekk hadagena awe
    Dn ithin ubeth kaalaya nikn naasthi wei.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ගොන් ආතලුත් තියෙනව තමයි. ඒ වුනාට මම නම් ElaKiri එකෙන් සෑහෙන දේවල් ඉගෙනගෙන තියෙනව :)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේ එළකිරි එකට එන එකෙන් උඹලාගේ වෙලාව කොච්චර නාස්ති වෙනවද? මේකෙන් ලැබෙන ප්‍රයෝජනයක් තියෙනවාද? මේ ඉන්ටනෙට් එකේ එක එකා දාන මෝඩ කතා බලබල ඉන්න එකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකද්ද?

    ubata wadagth nathi unata apita wadagth bn :lol::lol::lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ පටන් අරගන සෙනඟ එන්නෙ නැති ෆෝරම් සයිට් එක මොකද්ද ? :D