ලංකාවට වඩා දමිළ, සිංහල, මුස්ලිම් මිතුදම මෙහි ඇත. ආගම ඇදහීම සඳහා, හැම නගරයකම වගේ පල්ලි, කෝවිල්, පන්සල් ආරම්භ කරන ලදී. ලන්ඩන් බුද්ධ විහාරයෙන් ආරම්භ වූ පන්සල දැන් පන්සල් 20 කට වඩා එංගලන්තය පුරාම ඇත. සමහර පන්සල් අක්කර 6 ක ට වඩා විශාලය. මුස්ලිම් පල්ලි ගත හොත් ගණන් කළ නොහැක.හින්දු කෝවිල් ද එලෙසම ය. වටිනා කැටයම් වලින් යුක්ත කෝවිල් පන්සල් දකින විට සුද්දා අපේ සස්කෘතිය ගැන පුදුම වෙයි.
අවසාන වශයෙන් මා ඔබ වහන්සේගෙන් නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනේ පියා මිය ගිය දැරියන්ගෙන් ද උන් හිටි තැන් අහිමිව අනාථ වූ අහින්සක ජනතාවගෙන්ද රූරා වැටෙන කඳුළු ධාරා ඔබේම සිවුරෙන් පිසදා, මේ කරගත්තා වූ 'ආනන්තරීය පාප කර්මය' අඩු කර ගැනීමට මේ මනුෂ්‍යය ආත්මයේ ඉතිරි ටිකේදී හෝ ක්‍රියා කරන්න.
මුස්ලිම් උන් ගැන මුළු යුරෝපයම දැන ගෙන ඉවරයි දැන්.
ලියපු එකා ආනත්තරීය පාප කර්ම කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති එකෙක්නේ. මු කොහොමත් බුදු ධහම ගැන දන්න එකෙන් නෙවෙයි.



