මට මතක විදියට අවුරුද්දකට දෙකකට කලින් රේඩියෝ එක ටියුන් කරනකොට ටිකක් එක විදියක කටහඬකින් කතාවක් යනවා ඇහුනා,එතනම ටියුන් කිරිල්ල නවත්තලා කියන කතාවා අහගන හිටියා....මෙන්න මේකයි කිව්වෙ..
අප සියලු දෙනාට විවිධ මෙවලම් ලැබිලා තියනවා,පරිකල්පන බුද්ධිය,යම් කිසි විශයකට හෝ භාෂාවට ඇති නිපුනතාවය,රූප සම්පත්තිය,කාය ශක්තිය,මුල්‍යමය බලය,දෙශපාලන බලය ආද කොට ඇති.........සැම දෙයක්ම මේ මෙවලම් ගනයට ඇතුල් වෙන දෙවල්,මෙවාගේ නිපුනත්වය හෝ ලැබිම තිරණය වි තිබෙන්නෙ යම් කිසි සෝබවික ක්‍රමවේදයකට අනුව (නිකන් AI වගේ ) මේ ක්‍රමවේදය ඔබෙන් බලාපොරොත්තු වෙන්නෙ මේ මෙවලම් අඩු අයට මෙවා ලැබිමට සැලසෙන ආකරයට වැඩ කිරිමයි,එමගින් ඔබේ මෙවලම් වල තිබෙන ත්රිව්රත්වය තවදුරටත් මුවහත් වෙනු ඇත...ඔබ මෙම මෙවල්ම් දුෂණය කලහොත් යම් කිසි කලක එවාගේ ප්‍රතිඵලත් ඔබට බලාගැනිමට හැකි වනු ඇත - තාවකාලික පරිභොජනයට සඳහා සොබාදහම ඔබට දි ඇති එ මෙවලම් හොඳින් භාවිතා කරන්න....එයින් මහජනයාට අවැඩක් නොකට ඵලදායි දෙයක්ම කරන්න - මේ ටික කිව්වෙ කවුද කියල මට මතකයක් නැ,නමුත් කිව්ව ටික ඔලුවේ තිබුනා...........