අපට ලැබුනු Tools සහ භාවිතය

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    402x500.jpg

    මට මතක විදියට අවුරුද්දකට දෙකකට කලින් රේඩියෝ එක ටියුන් කරනකොට ටිකක් එක විදියක කටහඬකින් කතාවක් යනවා ඇහුනා,එතනම ටියුන් කිරිල්ල නවත්තලා කියන කතාවා අහගන හිටියා....මෙන්න මේකයි කිව්වෙ..

    අප සියලු දෙනාට විවිධ මෙවලම් ලැබිලා තියනවා,පරිකල්පන බුද්ධිය,යම් කිසි විශයකට හෝ භාෂාවට ඇති නිපුනතාවය,රූප සම්පත්තිය,කාය ශක්තිය,මුල්‍යමය බලය,දෙශපාලන බලය ආද කොට ඇති.........සැම දෙයක්ම මේ මෙවලම් ගනයට ඇතුල් වෙන දෙවල්,මෙවාගේ නිපුනත්වය හෝ ලැබිම තිරණය වි තිබෙන්නෙ යම් කිසි සෝබවික ක්‍රමවේදයකට අනුව (නිකන් AI වගේ ) මේ ක්‍රමවේදය ඔබෙන් බලාපොරොත්තු වෙන්නෙ මේ මෙවලම් අඩු අයට මෙවා ලැබිමට සැලසෙන ආකරයට වැඩ කිරිමයි,එමගින් ඔබේ මෙවලම් වල තිබෙන ත්‍රිව්රත්වය තවදුරටත් මුවහත් වෙනු ඇත...ඔබ මෙම මෙවල්ම් දුෂණය කලහොත් යම් කිසි කලක එවාගේ ප්‍රතිඵලත් ඔබට බලාගැනිමට හැකි වනු ඇත - තාවකාලික පරිභොජනයට සඳහා සොබාදහම ඔබට දි ඇති එ මෙවලම් හොඳින් භාවිතා කරන්න....එයින් මහජනයාට අවැඩක් නොකට ඵලදායි දෙයක්ම කරන්න - මේ ටික කිව්වෙ කවුද කියල මට මතකයක් නැ,නමුත් කිව්ව ටික ඔලුවේ තිබුනා...........
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,742
    9,073
    113
    මචන් ඔය කිව්ව සංරචක වැඩිදියුණු කිරීම, සංරක්ෂණය කිරීම වගේ දේවල් වල වාස්තවික වැදගත්කමක් තියෙනව කියන එක වැරදියි නේද. ඒත් ඒවයෙ මහා (කොස්මික්) තේරුමක් නැති බව දැනගෙනත් ඒව වගකීම් සහගතව පාවිච්චි කරන එක තමයි පරිණතකම වගේ දෙයක් ඕනෙනම් කියත හැකි.

    ඇත්තටම මාත් මැචුවරිටි කියල කියන්නෙ තමන්ගෙ පරම්පරාවෙන් එහාට හිතල වැඩකරන මෝටිවේෂන් එකට. මම billionaire entrepreneur සංස්කෘතියට අකමැති උනත් (මගේ මොකක් හරි ලිබරල් ඇරියස් එකක් වෙන්න ඇති 🙂) අවුරුදු පනහක් හැටක් විතර එහාට යන ප්‍රොජෙක්ට් ගැන කතාකරන බිලියනපතියොන්ට මගෙ හිතේ ගෞරවයක් තියෙන්නෙ ඔය නිසා.
     
    මේ කියල තියෙන්නෙ මචං තමුන්ට ලැබුන හැකියාවක් තියනවා නම් එකෙන් වටේ පිටේ ඉන්න අයට සේවය කරන්න කියලනේ,ඔය සංරචක කියලා අදහක් කරන්නෙ මේ කියන ‍ටුල්ස් වලටද මචං ??
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,742
    9,073
    113
    මේ කියල තියෙන්නෙ මචං තමුන්ට ලැබුන හැකියාවක් තියනවා නම් එකෙන් වටේ පිටේ ඉන්න අයට සේවය කරන්න කියලනේ,ඔය සංරචක කියලා අදහක් කරන්නෙ මේ කියන ‍ටුල්ස් වලටද මචං ??
    ඔව් ඔව් ඒ ගැනම තමයි. අපිට ඔව්ව ඔක්කොම ජෙනරලයිස් කරල බුද්ධිය හෝ සංජානනය කියන්නත් පුලුවන් නේද. මොකද අපි ප්‍රජාවන් විදිහට සකස් වෙන්නත් හේතුව cognitive revolution එකනෙ.

    මෙතෙන්ට බිලියනයර්ස්ල ගාව ගැනීමත් අහම්බයක් නෙමේ. මිනිස්සුන්ගෙ ජීවිත වලට දැනෙන තාක්ෂනික වේවා සමාජීය වේවා වෙනස්කම් බොහෝවිට උත්පාදනය වෙන්නෙ මුදල් ගැවසෙන තලයක නිසා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔව් ඔව් ඒ ගැනම තමයි. අපිට ඔව්ව ඔක්කොම ජෙනරලයිස් කරල බුද්ධිය හෝ සංජානනය කියන්නත් පුලුවන් නේද. මොකද අපි ප්‍රජාවන් විදිහට සකස් වෙන්නත් හේතුව cognitive revolution එකනෙ.

    මෙතෙන්ට බිලියනයර්ස්ල ගාව ගැනීමත් අහම්බයක් නෙමේ. මිනිස්සුන්ගෙ ජීවිත වලට දැනෙන තාක්ෂනික වේවා සමාජීය වේවා වෙනස්කම් බොහෝවිට උත්පාදනය වෙන්නෙ මුදල් ගැවසෙන තලයක නිසා.
    ඔයා කියන කතාව හරි මචං,මෙතන මේ දෙශකයා කියන්නෙ බුද්ධිමත්කම සහ දැනිම පිහිටන ආකාරය,ආකාරය අනුවයි ‍ටුල් එක මොකද්ද කියල තිරණය කරල තියෙන්නෙ,මේක විද්‍යතමක තලයක නැතුව ශාස්ත්‍රිය තලයකින් බලලා කියපු කතාවක් මචං නමුත් ලොකු හරයක් කතාව ඇතුලේ තියනවා....එයා කියන්නෙ ජිවිතයට යම් කිසි ආකාරයක ධනාත්මක දෙයක් ලැබිලා තියනවා නම් එ හැම දෙයක්ම එක්තරා විදියක ‍ටුල් එකක් කියලා...

    සමහරක් මිනිස්සු ඉන්නවා කුරුල්ලෝ සහ සත්තු කැගහන විදියෙන් කියන්න පුලුවන් අද වහිනවද නැද්ද කියල,සමහරුන්ට අහස බලලා කියන්න පුලුවන්,සමහරු විද්‍යත්මකව බලලා කියනවා....එකම ‍ටුල් එක තුන් විදියට ප්‍රගුණ කරලා 😃
     
    ඇත්තම කිව්වොත් මට ඔය කතාව ක්ලික් උනේ ඔය පැත්තෙන් නෙවේ 😁. ප්‍රශ්නයක් නෑ, උඹට හිතුන එක මන් කල්පනා කරා දැන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    හඳත් තරු වගේ කුඩා කෑලි කෑලි වලට කැඩිලා වෙන් වෙලා ගිහින් අහසෙ තැන් තැන් වල පැතිරිලා තිබ්බොත් මේ තරම් එලියක් නොදෙන බව දන්නෙ හඳ විතරයි බන්
     
    • Like
    Reactions: Champ HB

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    හඳත් තරු වගේ කුඩා කෑලි කෑලි වලට කැඩිලා වෙන් වෙලා ගිහින් අහසෙ තැන් තැන් වල පැතිරිලා තිබ්බොත් මේ තරම් එලියක් නොදෙන බව දන්නෙ හඳ විතරයි බන්
    යකෝ මමත් ඒක දන්නවනේ...
     
    • Like
    Reactions: ruchira55

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    හායි හඳ
    හඳ විතරක් නෙවි මමත් ඒක දන්නව කියල කිව්වේ... මම විතරක් නෙවි මේකේ ඉන්න හැම එකාම දන්නවා ඔය කටවල් වහන් හිටියට..
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    හඳ විතරක් නෙවි මමත් ඒක දන්නව කියල කිව්වේ... මම විතරක් නෙවි මේකේ ඉන්න හැම එකාම දන්නවා ඔය කටවල් වහන් හිටියට..
    දන්නෙ හඳවල් විතරයි. තරු දන්නෑ.
     
    • Haha
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    දන්නෙ හඳවල් විතරයි. තරු දන්නෑ.
    හඳ ට එලිය එන්නේ කොහෙන්ද? තරු තියෙන්නේ කොච්චර ඇතින්ද? තරු කියන්නේ කැඩුන කෑලිද? හඳ කැඩුනොත් තරු වෙනවද? උබ බීලද? කෝ උඹේ Tools?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    හඳ ට එලිය එන්නේ කොහෙන්ද? තරු තියෙන්නේ කොච්චර ඇතින්ද? තරු කියන්නේ කැඩුන කෑලිද? හඳ කැඩුනොත් තරු වෙනවද? උබ බීලද? කෝ උඹේ Tools?
    තරු දන්නෑ බ්‍රෝ දන්නෙ හඳවල් විතරයි. කියල දියන් මට
     
    • Like
    Reactions: 10ben