අපට වාහනයක් නිපදවා ගැනීමට නොහැකි වුනේ ඇය&#3538

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මරුසිරා;21167998 said:
    පිටරටට දත නියවන එක තරම් ලේසි දෙයක් කොහින්ද සිංහලුන්ට .රත්තරන්වලින් හැදුවත් ලංකාවේ නම් එක බාලයි .පිටරට එකක් නම් ගු වුනත් එක කොලිටි :sorry:

    ලනකාවේ දෙෂ්පලකයෝයි මහා ලොකු ටෝක් දෙන වියාපරිකයෝයි කියන දෙගොල්ලොම තමන්ගේ අලුත් දෙයස් නිෂ්පාදනේ කරනවට අකමැතියි .උන්ට පිට රට කුණු ගොඩක් ගෙනත් ලේසියෙන් වැඩි ලාබයක් තියන් විකුනන්නයි වරායෙන් බානකොට ටැක්ස් ගහල කුට්ටිය කඩාගන්නයි විතරයි ඕන :dull:
    අපෙ උන් සංවර්ධනය කියන්නෙ සල්ලි වලටයි සිමෙන්ති ගොඩවල් වලටයිනෙ බන්:yes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඕවා ගැන කතා කරලා වැඩක් නෑ බන්
    ඉන්දියන් බයික් ලබ්බවල්
    ඉන්දියන් කාර් මගුල් වලට
    වඩා අපේ ලංකාවෙම හදපු කාර් එකක් බයික් එකක් පඳින් එක හීනයක් තමා
     

    rusiyanuwa

    Active member
  • රටින් ගෙන්වන වාහනේට නිෂ්පාදන බදු ගහන රටේ , රට අැතුලෙ හදන වාහන වලට නිෂ්පාදන බදු නොගහ ඉදීවිද?

    අානයන මත බදු ගහලා අයවැය බැලන්ස් කරන රටේ අාණ්ඩුව කවදාවත් රට අැතුලෙ නිෂ්පාදන කරන්න ඉඩ නොදේවි ලොකු බද්දක් අයකරගන් නැතිව.


    බදු ගැහුවත් කමක් නෑ ලැබෙන බදු අාදායම රටේ දිියුණුවට යොදවනවනම්. ඒක වෙන්නෙ නෑ නෙ මේ රටේ. සල්ලි ගසාකන දේසපාලුවන්ට සැප දෙන්නයි පැන්ෂන් දෙන්නයි වියදම් කරාම රටට වැඩක් කරන්න සල්ලි කොයින්ද?
     

    MaxFox

    Member
    Jan 16, 2014
    129
    38
    0
    33
    Nuwara Eliya
    ලංකාවේ පොරවල් වෙලා ඉන්නේ buy and selling කරන උන්. කාගෙවත් දෙයක් විකුණලා සල්ලි කාරයෝ වෙනවා. අපේ රටේ අලුතින් දෙයක් කරොත් උට වැ ලේ වැල් නැති වෙනවා. අලුතින් දෙයක් කරොත් ඒවා විවේචනය කරන්න ඕනි තරම් උන් ඉන්නවා . එහෙම දෙයක් හරි කරා කියලා අගය කරන්න එකෙක් වත් නෑ .
     
    • Like
    Reactions: Mewan_Rose