අපට ෆෙඩරල් ක්‍රමයක් යටතේ ස්ව්‍යං නිර්ණ අයිතිය ඕනා... මාවෙයි සෙනාධිරාජා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    How do you analyse the current political situation of the North ?

    Our people are worried today because both the United National Party (UNP) and the Sri Lanka Freedom Party (SLFP) , as the two main parties, talk about a political solution within a unitary State. We, the Tamil National Alliance (TNA), received a mandate from our people to secure power devolution under a Federal Constitution. That is fully-pledged power devolution between the centre and the provinces. That means autonomy should be given to the North and the East as they are the traditional areas of habitation of Tamils and Muslims. People gave a mandate to the TNA to achieve this. Our understanding now is that the UNP and the SLFP insist on retaining the unitary character. It would pave the way for the ‘division of people’ and the country. The UNP even adopted a resolution at the recent Working Committee to this effect. Yet, a Federal system can unite the three communities - the Sinhalese, Tamils and Muslims. It is a method experienced in various countries.

    image_1481739798-ae31558b20.jpg
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    දෙන්න දෙයක් නෑනෙ මේ ඔයාම කියන්නේ 13+ එකකුත් දුන්නා කියන්නේ

    දැනටම 13 ක්‍රියාත්මකයි බන්
    රනිල් කියලා තියෙනවා.

    13+ කියන්නේ මචන් 13 ගෙඩිය පිටින් විතරක් නෙවෙයි
    13 ගෙඩිය පිටින් + තවත් බලතල .
     
    • Haha
    Reactions: shenat

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    දෙන්න දෙයක් නෑනෙ මේ ඔයාම කියන්නේ 13+ එකකුත් දුන්නා කියන්නේ
    සිංහල තෙරෙයෙමා ?
    ජින් ජින් නානෝ.. මම එතන කියන්නේ 13+ කියන්නේ මොකද්ද කියලා මිසක් දෙනවද නැද්ද කියලා නෙවෙයි. ගූ හැලියක්නේ

    කොව්ට් කරාට වැඩක් නෑ මොලයක් නැත්තන් මැට්ටෝ.. ඔටොනොමි කියන්නේ 13 නෙවෙයි නේ....

    මාවෙයි සෙනාධිරාජා කියන බෙදුම්වාදියා මෙහෙම කිවා කියලා ත්‍රෙඩ් එකක් දැම්මම ජෙප්පො කලබල ඇයි ?

    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    සිංහල තෙරෙයෙමා ?
    ජින් ජින් නානෝ.. මම එතන කියන්නේ 13+ කියන්නේ මොකද්ද කියලා මිසක් දෙනවද නැද්ද කියලා නෙවෙයි. ගූ හැලියක්නේ

    කොව්ට් කරාට වැඩක් නෑ මොලයක් නැත්තන් මැට්ටෝ.. ඔටොනොමි කියන්නේ 13 නෙවෙයි නේ....​

    13+ දෙනවා කියල ගහන අමුතු ගේම මොකක්ද මේ

    රනිල්ගේ මතය නේ බන් ඔය. අනික රනිල් ගහන්නේ අමුතුම ගේම් නේ. යටි අදහසක් ඇති,
     
    • Haha
    Reactions: shenat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    How do you analyse the current political situation of the North ?

    Our people are worried today because both the United National Party (UNP) and the Sri Lanka Freedom Party (SLFP) , as the two main parties, talk about a political solution within a unitary State. We, the Tamil National Alliance (TNA), received a mandate from our people to secure power devolution under a Federal Constitution. That is fully-pledged power devolution between the centre and the provinces. That means autonomy should be given to the North and the East as they are the traditional areas of habitation of Tamils and Muslims. People gave a mandate to the TNA to achieve this. Our understanding now is that the UNP and the SLFP insist on retaining the unitary character. It would pave the way for the ‘division of people’ and the country. The UNP even adopted a resolution at the recent Working Committee to this effect. Yet, a Federal system can unite the three communities - the Sinhalese, Tamils and Muslims. It is a method experienced in various countries.

    image_1481739798-ae31558b20.jpg
    Un asaluda Indian un unge malu tika allagena yanawata?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    13+ දෙනවා කියල ගහන අමුතු ගේම මොකක්ද මේ
    කොතනද මම කිව්වේ රනිල් 13+ දෙනවා කියලා... මම 13+ කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරපු එක නෙවෙයි .ඔයා ක්වොට් කරන කිසිම තැනකින්වත් එහෙම දෙයක් හැඟවෙන්නේ නෑ

    Un asaluda Indian un unge malu tika allagena yanawata?
    ඔව් ඒ වගේ.
    ------ Post added on Jun 12, 2024 at 4:45 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    කොතනද මම කිව්වේ රනිල් 13+ දෙනවා කියලා... මම 13+ කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරපු එක නෙවෙයි .ඔයා ක්වොට් කරන කිසිම තැනකින්වත් එහෙම දෙයක් හැඟවෙන්නේ නෑ

    ඔව් ඒ වගේ.
    ------ Post added on Jun 12, 2024 at 4:45 PM

    එතකොට මෙහෙම එකකුත් කියල නැද්ද

    මොනවා කියලත් වැඩක් නෑ රට ඉවරයි රනිල් හින්දා කඩේ යන එක නවත්වන්න
     
    • Haha
    Reactions: shenat

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතකොට මෙහෙම එකකුත් කියල නැද්ද
    දැන් වෙන එකක් ක්වොට් කරලා

    මම අනුර කියලා වත් මාලිමාව කියලවත් කිව්වේ නෑනේ... මම මාවෙයි සෙනාධිරජා කියන බෙදුම්වාදියා ගැන කිව්වේ... ඇයි ඔයාට ඩොං ගියේ...
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    දැන් වෙන එකක් ක්වොට් කරලා

    මම අනුර කියලා වත් මාලිමාව කියලවත් කිව්වේ නෑනේ... මම මාවෙයි සෙනාධිරජා කියන බෙදුම්වාදියා ගැන කිව්වේ... ඇයි ඔයාට ඩොං ගියේ...

    අරකත් කිව්වේ නැහැයි කිව්ව ඩයල් එක මේකත් කිව්වේ නැහැයි කියයිද දන්නේ නෑනේ. දැනගන්න එපැයි.

    මොනවා කියලත් වැඩක් නෑ රට ඉවරයි රනිල් හින්දා කඩේ යන එක නවත්වන්න
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අනුරට උතුරේ ඡන්ද වැටෙන ලයින් එකක් ද තියෙන්නේ???

    කොටි නැඟිටින පාටක් පේනවා...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    අරකත් කිව්වේ නැහැයි කිව්ව ඩයල් එක මේකත් කිව්වේ නැහැයි කියයිද දන්නේ නෑනේ. දැනගන්න එපැයි.
    ඔහේ නම් ත්‍රෙඩ් බම්ප් කරගන්න මරු බඩුව.... 13 දන්නෙත් නෑ ඔටොනොමි දන්නේත් නෑ... ඊයා
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඔහේ නම් ත්‍රෙඩ් බම්ප් කරගන්න මරු බඩුව.... 13 දන්නෙත් නෑ ඔටොනොමි දන්නේත් නෑ... ඊයා

    මෙහෙම එකක් කිව්වේ නැද්ද එතකොට ?

    මොනවා කියලත් වැඩක් නෑ රට ඉවරයි රනිල් හින්දා කඩේ යන එක නවත්වන්න
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මම ඔටොනොමි , 13++ දෙන්න ඔනේ කිව්වනම් හොයලා දාන්න...

    දැනටම 13 ක්‍රියාත්මකයි බන්.
    රනිල් කියලා තියෙනවා.

    13+ කියන්නේ මචන් 13 ගෙඩිය පිටින් විතරක් නෙවෙයි
    13 ගෙඩිය පිටින් + තවත් බලතල .
     
    • Haha
    Reactions: shenat

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    13+ කිව්වෙ 13 ගෙඩි පිටින් දෙනව කියලද? එහෙම කිව්වෙ නැහැනෙ.. අනික එහෙම කිව්ව‍ට දුන්නෙත් නැහැනෙ... දුන්නන් ටීඇන්ඒ එක චන්දෙ දෙන්නෙත් මහින්දයටමටනෙ......
    ඔන්න උ අහනවා ප්‍රශ්නයක් 13+ කියන්නේ 13න ගෙඩිය පිටින්ද කියලා. මම 13+ පැහැදිලි කරනවා...
    13+ කියන්නේ මචන් 13 ගෙඩිය පිටින් විතරක් නෙවෙයි
    13 ගෙඩිය පිටින් + තවත් බලතල .

    ප්‍රශ්නයක් සහ උත්තරයක් තෙරුම් ගන්න බැරි කෙනෙක්ද ඔයා ?

    ඇයි මේ ජෙප්පො කලබල වෙලා ඉන්නේ ?
    ------ Post added on Jun 12, 2024 at 5:09 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,808
    87,254
    113
    ආශ්චර්යමත් රටක
    දැන් වෙන එකක් ක්වොට් කරලා

    මම අනුර කියලා වත් මාලිමාව කියලවත් කිව්වේ නෑනේ... මම මාවෙයි සෙනාධිරජා කියන බෙදුම්වාදියා ගැන කිව්වේ... ඇයි ඔයාට ඩොං ගියේ...

    අනේ බන්. උබට තාමත් රෙද්දක් ඇඳගෙන ඉන්න පුලුවන්නේ ඉතින් 😹😹😹