අපතයො පන්සල් ගියාම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් අද මාළිගාවට ගියා නෙ. මන් හැමදම සෙරප්පු තියන්නෙ සෙරෙප්පු තියන කවුන්ටරෙට එලියෙන් වම් පැත්තෙන් තියන යකඩ රාක්කෙ, කවුන්ටරේ ඉවරවෙන, රාක්කෙ පටන් ගන්න තැන. එතන තියන්තෙ කවුන්ටරෙ වහලෙ පොඩ්ඩක් අහුවෙනවා වැස්සක් ආවත් තෙමෙන්නෙ නෑ.
    මන් අද ඔතන තියද්දි කලුපාට අලුත් සපත්තු දෙකක් තිබුනා, එතනම පොඩ්ඩක් ඉඩ තිබුන හන්දා මගෙ එකත් තිබ්බා ඒකෙ ගෑවෙන්නෙවත් නැතිවෙන්න.
    විනාඩි 10න් වගේ උඩට ගිහින් වැදලා ඉක්මනට පල්ලෙහා ට ආවම මගෙ සැන්ඩල්ස් දෙක නෑ. අර සපත්තු දෙකත් නෑ. වට්ද ෆක් කියලා වටපිට බලද්දි පාතින් කානුවෙ තියනවා මගෙ සැන්ඩල්ස් දෙක. රාක්කෙන් වැටෙන්න විදියක් නෑ, වැටුනත් බිමට. මේක අස්සෙ කානුව ඇතුළෙ අඩි උඩට හිටින්න දෙකම මොකෙක්ද අපතයෙක් දාලා.
    ඔහොම උන් මොකට ඕම තැන්වලට යන්නද මන්දා. කරපු එකා මොන හේතුවකට කරාද මන්දා ඒම.
    අතුගාන එකෙක් ඒම ඒවෙලෙ ආවනම් කානුවෙ තියන ඒවා කූඩෙට පුරවාගෙන යනවා. සෙරෙප්පු නැතිව එන්න වෙන්නෙ.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    irony
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,190
    113
    33
    ෆින්ලන්ඩ්

    සපත්තු දෙකත් තිබ්බ ද? සපත්තු දෙක තිබ්බේ නැත්තම් බොහෝ වෙලාවට සපත්තු දෙකේ අයිති කාරය ඔහොම කරන්න ඇත්තේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අනිත් එකා සපත්තු 2ක ගන්න කොට වැටෙන්න ඇති.

    අපේ පන්තියෙ හිටිය සෙට් එකක් මාලිගාවෙ ගිහිල්ල සපත්තු උස්සන. උන් එක එක විදියෙ කැශුවල් ශූස් දාගෙන එනව වීක් එන්ඩ් ක්ලාස් වලට.
    බාටා 2ක් දාගෙන ගිහිල්ල, හොද ශූස් දාගෙන එනව.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹේ profile pic eka ගැන u කියන්නේ
    🙄
    සපත්තු දෙකත් තිබ්බ ද? සපත්තු දෙක තිබ්බේ නැත්තම් බොහෝ වෙලාවට සපත්තු දෙකේ අයිති කාරය ඔහොම කරන්න ඇත්තේ.
    සපත්තු දෙක තිබුණෙ නෑ
    මටත් හිතු ඕකමයි
    අනිත් එකා සපත්තු 2ක ගන්න කොට වැටෙන්න ඇති.

    අපේ පන්තියෙ හිටිය සෙට් එකක් මාලිගාවෙ ගිහිල්ල සපත්තු උස්සන. උන් එක එක විදියෙ කැශුවල් ශූස් දාගෙන එනව වීක් එන්ඩ් ක්ලාස් වලට.
    බාටා 2ක් දාගෙන ගිහිල්ල, හොද ශූස් දාගෙන එනව.
    ඒදෙක තිබුන විදියට සපත්තු දෙක මේක හයියෙන් වැදුණත් වෑටෙන්නෙ නෑ. වැටුණත් කාණුවට වැටෙන්න කෝමත් විදියක් නෑ. කානුව උඩින් කවර්වෙලා තියෙන්නෙ රාක්කෙ යටතට්ටුවෙන්.
    අතින් දාන්නම ඕන අස්සට ඒවිදියට තියෙන්න.

    මීට අවුරුදු හතරකට කලින් මගෙ සෙරෙප්පු දෙකක් ඕකෙදි නැතිවෙලා මුකුත් නැතිව DSI එකට ඇවිත් සෙරෙප්පු දෙකක් අරගෙන දාගෙන ගෙදර ගියෙ.
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සපත්තු ගන්න එකට දෙන්න එපාය බන්. කණුවේ හරි තිබ්බ එකට සතුටු වෙයන්. වෙන උන්ගේ ඔහොමවත් ඉතුරු වෙන්නේ නෑ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සපත්තු ගන්න එකට දෙන්න එපාය බන්. කණුවේ හරි තිබ්බ එකට සතුටු වෙයන්. වෙන උන්ගේ ඔහොමවත් ඉතුරු වෙන්නේ නෑ.
    උන් ඔතන හැම එකාගෙම ඒවා අල්ලනවනෙ බං .
    කොරෝනා හින්දා ඔතනට යන්නෙ නෑ.
    අර සපත්තු පකයා තමයි මගෙ එක කානුවට දාන්න ඇත්තෙ. බලපන් මුන්ගෙ මානසික මට්ටම. හරිහමන් වාහනයක් ගත්තොත් කෝම තියෙයිද
     
    • Haha
    Reactions: Solo Rider

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇයි යකෝ සපත්තු දාන්න වෙනම රැක් එකක් හදල ඒවට token දෙනව නේද ? ඒ කවුන්ටර් වහලද කොරෝනා නිසා ?
    ඇරලා
    ඒත් බං ටිකක් තදබදේනෙ
    අනික උන් දවසකට සියගානකගෙ සපත්තු අල්ලනවනෙ
    රිස්ක්හෑව්නෙ
     
    • Like
    Reactions: Solo Rider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උන් ඔතන හැම එකාගෙම ඒවා අල්ලනවනෙ බං .
    කොරෝනා හින්දා ඔතනට යන්නෙ නෑ.
    අර සපත්තු පකයා තමයි මගෙ එක කානුවට දාන්න ඇත්තෙ. බලපන් මුන්ගෙ මානසික මට්ටම. හරිහමන් වාහනයක් ගත්තොත් කෝම තියෙයිද

    ඉතින් බන් කොරෝනා නම් ඉතින් මාලිගාවට යනවා නම් කොහොමත් හැදෙනවා නම් හැදෙනවා.
    ඔව් ඉතින් විසි කරන්න ඇත්තේ නම් කවුරු හරි තමා
     
    • Wow
    Reactions: Solo Rider

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    otter thief GIF