අපත් ඉදිරියට යන්නේ IMF සමගයි..- මාලිමා මුදල් ඇමති

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    ජාතික ජන බලවේගය ඉදිරි මැතිවරණයෙන් රට භාරගත් පසුවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බව එම පක්ෂයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.

    කෙසේ වෙතත් වත්මන් වැඩපිළිවෙළ ජනතාවට පීඩනයක් ඇතිකර තිබෙන බැවින් එහි කොන්දේසි සම්බන්ධයෙන් යළි සාකච්ඡා කරන බවද හෙතෙම පවසයි.

    රාජ්‍ය වත්කම් විකුණා දැමීමෙන් බරපතළ ආර්ථික ප්‍රතිවිපාක ගෙන දෙනු ඇති බවද පෙන්වන ඔහු මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා දේශීය විසඳුමක් අවශ්‍ය යයිද කියා සිටී.

    රාජ්‍ය ආදායම් වැඩි කිරීමටත් විදේශ සංචිත ගොඩනැගීම සඳහාත් ජාතික ජන බලවේගය ආර්ථික සැලසුමක් ඉදිරිපත් කිරීමට සූදානම් බවත් හෙතෙම කියා සඳහන් කරයි.

    ජාතික ජනබලවේග ආණ්ඩුව මුදල් අමාත්‍යාංශය මෙහෙයවන කවුන්සිලය සඳහාද අනිල් ජයන්ත මහතාගේ නම දැනටමත් යෝජනා වී ඇත.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,948
    21,181
    113
    :lol: :lol:

    HSo3455.jpg
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හා මචන්
    හරි මචන්

    මම පෞද්ගලිකව හිතනව මේකෙ ඉන්න සමහර ගොබ්බයො වගේ උඹ මෝඩ(බයි) නෑ කියල. ජෙපිස්ල කියන කතාවෙ හරි පොයින්ට්ස් වලට උත්තර දීපන් මචං උඹ වගේ පිලිවෙලකට ඉන්න මිනිස්සු. අනික් උන්(බයියො) සත්තු වගේ හැම පුකටම රෙද්ද උස්සන නිසා කිවෙ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම පෞද්ගලිකව හිතනව මේකෙ ඉන්න සමහර ගොබ්බයො වගේ උඹ මෝඩ(බයි) නෑ කියල. ජෙපිස්ල කියන කතාවෙ හරි පොයින්ට්ස් වලට උත්තර දීපන් මචං උඹ වගේ පිලිවෙලකට ඉන්න මිනිස්සු. අනික් උන්(බයියො) සත්තු වගේ හැම පුකටම රෙද්ද උස්සන නිසා කිවෙ.

    පොයින්ට් නේ ඕනේ...​

    මුලින්ම මාලිමාවේ උන්දැල කිව්වා අයි එම් එෆ් හම්බවෙන්නේ නෑ කියලා..​

    ඊට පස්සේ කිව්වා අයි එම් එෆ් හම්බවුනාට වැඩක් නෑ කිසි රටක් අයි එම් එෆ් ගිහින් ගොඩ ගියේ නෑ කියලා.​

    දැන් කියනවා අයි එම් එෆ් පාරේම තමා අපිත් යන්නේ කියලා...​

    මෙකේන් මොකද්ද ඇත්ත​

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    පොයින්ට් නේ ඕනේ...​

    මුලින්ම මාලිමාවේ උන්දැල කිව්වා අයි එම් එෆ් හම්බවෙන්නේ නෑ කියලා..​

    ඊට පස්සේ කිව්වා අයි එම් එෆ් හම්බවුනාට වැඩක් නෑ කිසි රටක් අයි එම් එෆ් ගිහින් ගොඩ ගියේ නෑ කියලා.​

    දැන් කියනවා අයි එම් එෆ් පාරේම තමා අපිත් යන්නේ කියලා...​

    මෙකේන් මොකද්ද ඇත්ත​

    ළිඳට දැම්ම නම් ළිං කටින් මිසක් වෙන උමගවල් ගාරගෙන ගොඩට එන්න ඕන නැහැනෙ....

    අස්සය පැනල යන්න දුන්නම ඉස්තාලය රෙපෙයාර් කරන්නත් ඕන, අස්සයව අල්ලන්නත් ඕන, යන්න ඇරපු එකාගෙ වගකීමක් නැති හැසිරීම හගැන හිතන්නත් ඕන...