අපත් ඉදිරියට යන්නේ IMF සමගයි..- මාලිමා මුදල් ඇමති

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ

    පොයින්ට් නේ ඕනේ...​

    මුලින්ම මාලිමාවේ උන්දැල කිව්වා අයි එම් එෆ් හම්බවෙන්නේ නෑ කියලා..​

    ඊට පස්සේ කිව්වා අයි එම් එෆ් හම්බවුනාට වැඩක් නෑ කිසි රටක් අයි එම් එෆ් ගිහින් ගොඩ ගියේ නෑ කියලා.​

    දැන් කියනවා අයි එම් එෆ් පාරේම තමා අපිත් යන්නේ කියලා...​

    මෙකේන් මොකද්ද ඇත්ත​

    මුලින්ම කිව්වේ ඕකුන් අපි නම් IMF යන්නේ නැහැ කිව්වුවා
    ඊළඟට කිව්වුවා IMF කොන්දේසි පිළිගන්නේ නැහැ කියලා
    අන්තිමට හදුන්නෙත්ති කිව්වුවා අපි නය ගෙවන්නේ නැහැ කියලා🤦
     
    • Haha
    Reactions: DadayamBatta