ජාතික ජන බලවේගය ඉදිරි මැතිවරණයෙන් රට භාරගත් පසුවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බව එම පක්ෂයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත් වත්මන් වැඩපිළිවෙළ ජනතාවට පීඩනයක් ඇතිකර තිබෙන බැවින් එහි කොන්දේසි සම්බන්ධයෙන් යළි සාකච්ඡා කරන බවද හෙතෙම පවසයි.
රාජ්‍ය වත්කම් විකුණා දැමීමෙන් බරපතළ ආර්ථික ප්‍රතිවිපාක ගෙන දෙනු ඇති බවද පෙන්වන ඔහු මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා දේශීය විසඳුමක් අවශ්‍ය යයිද කියා සිටී.
රාජ්‍ය ආදායම් වැඩි කිරීමටත් විදේශ සංචිත ගොඩනැගීම සඳහාත් ජාතික ජන බලවේගය ආර්ථික සැලසුමක් ඉදිරිපත් කිරීමට සූදානම් බවත් හෙතෙම කියා සඳහන් කරයි.
ජාතික ජනබලවේග ආණ්ඩුව මුදල් අමාත්‍යාංශය මෙහෙයවන කවුන්සිලය සඳහාද අනිල් ජයන්ත මහතාගේ නම දැනටමත් යෝජනා වී ඇත
mama hithuwe IMF Kisi rarak goda dammed na
------ Post added on Mar 6, 2024 at 5:46 PM