මුලින්ම කිව්වේ ඕකුන් අපි නම් IMF යන්නේ නැහැ කිව්වුවාපොයින්ට් නේ ඕනේ...
මුලින්ම මාලිමාවේ උන්දැල කිව්වා අයි එම් එෆ් හම්බවෙන්නේ නෑ කියලා..
ඊට පස්සේ කිව්වා අයි එම් එෆ් හම්බවුනාට වැඩක් නෑ කිසි රටක් අයි එම් එෆ් ගිහින් ගොඩ ගියේ නෑ කියලා.
දැන් කියනවා අයි එම් එෆ් පාරේම තමා අපිත් යන්නේ කියලා...
මෙකේන් මොකද්ද ඇත්ත
ඊළඟට කිව්වුවා IMF කොන්දේසි පිළිගන්නේ නැහැ කියලා
අන්තිමට හදුන්නෙත්ති කිව්වුවා අපි නය ගෙවන්නේ නැහැ කියලා