අපේ රටේ දැනට කරන හෝ කරන්න පුලුවන් අපනයන අරමුණු කරගත්ත කර්මාන්ත ගැන සාකච්ඡා කරන්න මේ නූලෙන් සෙට් වෙමු.
අපේ රටේ තියන අමුද්රවය වැඩි වශයෙන් භාවිතා කරල ආනයනික දේවල නැති හෝ අවම අපනයනය අරමුණු කරගත්ත නිෂ්පාදන වල වටිනාකම දැන් දැන් අපිට හොදටම දැනෙමින් පවතිනව
උදාහරණයක් විදිහට සුදු පොල් තෙල් ගන්න පුලුවන්. මම දන්න තරමින් කිසිම ආනයනික අමුද්රවයයක් මේ නිෂ්පාදන ක්රියාවලියට ඕනෙ වෙන්නෙ නෑ. (සමහර machine හැර)
නමුත් අපේ රටේ පොල් නිෂ්පාදනය අපි හුගක් පරිභෝජනයට ගන්න නිසා අපනයන නිෂ්පාදනයට තියන පොල් මදි වෙන්න පුලුවන්. නමුත් අපිට හොද මිලක් ලබාගන්න පුලුවන් නම් අපේ නිෂ්පාදන වලට අපිට වැවිලිකරුවන්ගෙන් තරමක් වැඩි මිලකට හරි මිලදීගෙන අපේ නිෂ්පාදනය කරගෙන යන්න පුලුවන්. මේක දැනටම කරගෙන යන නිෂ්පාදනයක්.
හුගක් අය නොදන්නවා උනාට අපි ඉන්දියාවට පොල් තෙල් සහ මාජරින් අපනයනය කරනව ටිකක් ලොකු ප්රමානයෙන්.
නමුත් යම් යම් ප්රශ්න නිසා දැන් මේ අපනයන 90%ක් පමණ ම නතර වෙලා තියෙන්නෙ.
මේ හා සමගම පොල් ලෙලි වලින් සාදන වැවිලි මාද්ය වලටත් ලොකු ඉල්ලුමක් තියනනව. ඒ සම්බන්ධවත් බලන්න පුලුවන්
මේ වගේ ඔයාල ත් දන්න Value Added Products ගැන විස්තර ටිකක් කොටාගෙන යන්න.
මම වැඩිදුර විස්තර නොදන්න තව දෙයක් ගැන මෙතන දාන්නම් දන්න
කෙනෙක් කියා දෙන්න
අපේ තියන පොස්පේට් නිධියෙන් Super Pospate හදන්න බැරි H2SO4 නැති නිසා බව අහල තියනව. අපිට සල්ෆර් සහ හයිඩ්රජන් හොයාගන්න පුලුවන් නම් සල්ෆියුරික් හදන්න පුලුවන් නේද?
අර ජපාන අධාර සීන් එකේ දෙනවයි කියන රිෆයිනර් එකෙන් මීතේන් හඩ්රජන් සල්ෆර් ත් වෙන් කරගන්න පුලුවන් කියනව. එතකොට දැන් තියන එකෙන් බැරිද?
ඇත්තටම Super Pospate හදන එක අපනයන මට්ටමෙන් කරන එක කොච්චර ප්රායෝගිකද මම දන්නෙ නෑ. නමුන් ලංකාවට ඕනෙ පොස්පේට් ලංකාවෙම හදාගන්න මේකෙන් ඉඩක් ලැබෙයි.