අපනයනය අරමුණු කරගත්ත නිෂ්පාදන

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    අපේ රටේ දැනට කරන හෝ කරන්න පුලුවන් අපනයන අරමුණු කරගත්ත කර්මාන්ත ගැන සාකච්ඡා කරන්න මේ නූලෙන් සෙට් වෙමු.

    අපේ රටේ තියන අමුද්‍රවය වැඩි වශයෙන් භාවිතා කරල ආනයනික දේවල නැති හෝ අවම අපනයනය අරමුණු කරගත්ත නිෂ්පාදන වල වටිනාකම දැන් දැන් අපිට හොදටම දැනෙමින් පවතිනව

    උදාහරණයක් විදිහට සුදු පොල් තෙල් ගන්න පුලුවන්. මම දන්න තරමින් කිසිම ආනයනික අමුද්‍රවයයක් මේ නිෂ්පාදන ක්‍රියාවලියට ඕනෙ වෙන්නෙ නෑ. (සමහර machine හැර)
    නමුත් අපේ රටේ පොල් නිෂ්පාදනය අපි හුගක් පරිභෝජනයට ගන්න නිසා අපනයන නිෂ්පාදනයට තියන පොල් මදි වෙන්න පුලුවන්. නමුත් අපිට හොද මිලක් ලබාගන්න පුලුවන් නම් අපේ නිෂ්පාදන වලට අපිට වැවිලිකරුවන්ගෙන් තරමක් වැඩි මිලකට හරි මිලදීගෙන අපේ නිෂ්පාදනය කරගෙන යන්න පුලුවන්. මේක දැනටම කරගෙන යන නිෂ්පාදනයක්.

    හුගක් අය නොදන්නවා උනාට අපි ඉන්දියාවට පොල් තෙල් සහ මාජරින් අපනයනය කරනව ටිකක් ලොකු ප්‍රමානයෙන්.
    නමුත් යම් යම් ප්‍රශ්න නිසා දැන් මේ අපනයන 90%ක් පමණ ම නතර වෙලා තියෙන්නෙ.

    මේ හා සමගම පොල් ලෙලි වලින් සාදන වැවිලි මාද්‍ය වලටත් ලොකු ඉල්ලුමක් තියනනව. ඒ සම්බන්ධවත් බලන්න පුලුවන්

    මේ වගේ ඔයාල ත් දන්න Value Added Products ගැන විස්තර ටිකක් කොටාගෙන යන්න.

    මම වැඩිදුර විස්තර නොදන්න තව දෙයක් ගැන මෙතන දාන්නම් දන්න
    කෙනෙක් කියා දෙන්න

    අපේ තියන පොස්පේට් නිධියෙන් Super Pospate හදන්න බැරි H2SO4 නැති නිසා බව අහල තියනව. අපිට සල්ෆර් සහ හයිඩ්‍රජන් හොයාගන්න පුලුවන් නම් සල්ෆියුරික් හදන්න පුලුවන් නේද?

    අර ජපාන අධාර සීන් එකේ දෙනවයි කියන රිෆයිනර් එකෙන් මීතේන් හඩ්‍රජන් සල්ෆර් ත් වෙන් කරගන්න පුලුවන් කියනව. එතකොට දැන් තියන එකෙන් බැරිද?

    ඇත්‍තටම Super Pospate හදන එක අපනයන මට්ටමෙන් කරන එක කොච්චර ප්‍රායෝගිකද මම දන්නෙ නෑ. නමුන් ලංකාවට ඕනෙ පොස්පේට් ලංකාවෙම හදාගන්න මේකෙන් ඉඩක් ලැබෙයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248

    Dan mata kiyapan, oka methana discuss karala apita tiyena wadey mokakda kiyala?

    Nikan welawa nasti karana wada karanna epa yako.
     
    • Like
    Reactions: B.Chat

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    s-l400.jpg

    https://www.ebay.com/itm/265602677726?hash=item3dd7273bde:g:82wAAOSwf25iNXWE

    s-l400.jpg

    https://www.ebay.com/itm/115361386593?hash=item1adc131061:g:vSIAAOSwoidiaJDB

    s-l400.jpg

    https://www.ebay.com/itm/314004621810?hash=item491c2249f2:g:WHAAAOSwEERih-Mr

    s-l400.jpg

    $1,220.00 😂😂😂

    https://www.ebay.com/itm/125326595096?hash=item1d2e0c1418:g:ftoAAOSwjQVdHyT7

    සිංහලු 😂😂😂🥳🥳
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    Dan mata kiyapan, oka methana discuss karala apita tiyena wadey mokakda kiyala?

    Nikan welawa nasti karana wada karanna epa yako.
    මේකනෙ ඔයාට වැඩක් නැති වෙන්න පුලුවන් ඔයාට එහෙම දෙයක් පටන් ගන්න තුන් හිතකවත් නැති නිසා. නමුත් දෙයක් කරන්ම කැමැත්තෙන් ඉන්න කෙනෙක්‍ට මේක වැදගත් වෙයි

    ඔයා දාන හැම ත්‍රෙඩ් එකම වැඩකට ඇති ඒව ද?

    Ex Beauty Queen Has Died?

    මේක කිරියෙ ඩිස්කස් කරල අපිට ලැබුන දේවල් මොනාද?

    ඔයාගෙ , බලපු අයගෙ වෙලාව නාස්ති උනේ නැද්ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    මේකනෙ ඔයාට වැඩක් නැති වෙන්න පුලුවන් ඔයාට එහෙම දෙයක් පටන් ගන්න තුන් හිතකවත් නැති නිසා. නමුත් දෙයක් කරන්ම කැමැත්තෙන් ඉන්න කෙනෙක්‍ට මේක වැදගත් වෙයි

    ඔයා දාන හැම ත්‍රෙඩ් එකම වැඩකට ඇති ඒව ද?

    Ex Beauty Queen Has Died?

    මේක කිරියෙ ඩිස්කස් කරල අපිට ලැබුන දේවල් මොනාද?

    ඔයාගෙ , බලපු අයගෙ වෙලාව නාස්ති උනේ නැද්ද?
    Sorry dude if it hit a nerve

    Looks like you want to pick the brains here and start something on your own ;-)

    My threads are more of entertainment and that doesn't require a lot of thinking (i.e. wasting time). Some threads are to share what I have learned. Some threads to ask for recommendations/advice
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    Sorry dude if it hit a nerve

    Looks like you want to pick the brains here and start something on your own ;-)

    My threads are more of entertainment and that doesn't require a lot of thinking (i.e. wasting time). Some threads are to share what I have learned. Some threads to ask for recommendations/advice
    This is not my private property , then any one can get this ideas and implement themself if they need. try to respect others ideas same as you justify your ideas are cool.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    අපේ රටේ දැනට කරන හෝ කරන්න පුලුවන් අපනයන අරමුණු කරගත්ත කර්මාන්ත ගැන සාකච්ඡා කරන්න මේ නූලෙන් සෙට් වෙමු.

    අපේ රටේ තියන අමුද්‍රවය වැඩි වශයෙන් භාවිතා කරල ආනයනික දේවල නැති හෝ අවම අපනයනය අරමුණු කරගත්ත නිෂ්පාදන වල වටිනාකම දැන් දැන් අපිට හොදටම දැනෙමින් පවතිනව

    උදාහරණයක් විදිහට සුදු පොල් තෙල් ගන්න පුලුවන්. මම දන්න තරමින් කිසිම ආනයනික අමුද්‍රවයයක් මේ නිෂ්පාදන ක්‍රියාවලියට ඕනෙ වෙන්නෙ නෑ. (සමහර machine හැර)
    නමුත් අපේ රටේ පොල් නිෂ්පාදනය අපි හුගක් පරිභෝජනයට ගන්න නිසා අපනයන නිෂ්පාදනයට තියන පොල් මදි වෙන්න පුලුවන්. නමුත් අපිට හොද මිලක් ලබාගන්න පුලුවන් නම් අපේ නිෂ්පාදන වලට අපිට වැවිලිකරුවන්ගෙන් තරමක් වැඩි මිලකට හරි මිලදීගෙන අපේ නිෂ්පාදනය කරගෙන යන්න පුලුවන්. මේක දැනටම කරගෙන යන නිෂ්පාදනයක්.

    හුගක් අය නොදන්නවා උනාට අපි ඉන්දියාවට පොල් තෙල් සහ මාජරින් අපනයනය කරනව ටිකක් ලොකු ප්‍රමානයෙන්.
    නමුත් යම් යම් ප්‍රශ්න නිසා දැන් මේ අපනයන 90%ක් පමණ ම නතර වෙලා තියෙන්නෙ.

    මේ හා සමගම පොල් ලෙලි වලින් සාදන වැවිලි මාද්‍ය වලටත් ලොකු ඉල්ලුමක් තියනනව. ඒ සම්බන්ධවත් බලන්න පුලුවන්

    මේ වගේ ඔයාල ත් දන්න Value Added Products ගැන විස්තර ටිකක් කොටාගෙන යන්න.

    මම වැඩිදුර විස්තර නොදන්න තව දෙයක් ගැන මෙතන දාන්නම් දන්න
    කෙනෙක් කියා දෙන්න

    අපේ තියන පොස්පේට් නිධියෙන් Super Pospate හදන්න බැරි H2SO4 නැති නිසා බව අහල තියනව. අපිට සල්ෆර් සහ හයිඩ්‍රජන් හොයාගන්න පුලුවන් නම් සල්ෆියුරික් හදන්න පුලුවන් නේද?

    අර ජපාන අධාර සීන් එකේ දෙනවයි කියන රිෆයිනර් එකෙන් මීතේන් හඩ්‍රජන් සල්ෆර් ත් වෙන් කරගන්න පුලුවන් කියනව. එතකොට දැන් තියන එකෙන් බැරිද?

    ඇත්‍තටම Super Pospate හදන එක අපනයන මට්ටමෙන් කරන එක කොච්චර ප්‍රායෝගිකද මම දන්නෙ නෑ. නමුන් ලංකාවට ඕනෙ පොස්පේට් ලංකාවෙම හදාගන්න මේකෙන් ඉඩක් ලැබෙයි.
    honda thread ekak.
    hugak aya dannawa locally ganna thiyena natural resources walin product ekak hadanna puluwan kiyala. e unata ekata buyersla hoyaganna danne ne, hadanna ona quality eka danne ne, process eka danna ne wage prashna nisa export oriented business walata atha gahanne ne. (math kemathi export business ekak podiyata hari patan ganna, but matat thiyenne me prashnama thama)
    habai dan youtube eken wage godak dewal denaganna puluwan.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    අපේ රටේ දැනට කරන හෝ කරන්න පුලුවන් අපනයන අරමුණු කරගත්ත කර්මාන්ත ගැන සාකච්ඡා කරන්න මේ නූලෙන් සෙට් වෙමු.

    අපේ රටේ තියන අමුද්‍රවය වැඩි වශයෙන් භාවිතා කරල ආනයනික දේවල නැති හෝ අවම අපනයනය අරමුණු කරගත්ත නිෂ්පාදන වල වටිනාකම දැන් දැන් අපිට හොදටම දැනෙමින් පවතිනව

    උදාහරණයක් විදිහට සුදු පොල් තෙල් ගන්න පුලුවන්. මම දන්න තරමින් කිසිම ආනයනික අමුද්‍රවයයක් මේ නිෂ්පාදන ක්‍රියාවලියට ඕනෙ වෙන්නෙ නෑ. (සමහර machine හැර)
    නමුත් අපේ රටේ පොල් නිෂ්පාදනය අපි හුගක් පරිභෝජනයට ගන්න නිසා අපනයන නිෂ්පාදනයට තියන පොල් මදි වෙන්න පුලුවන්. නමුත් අපිට හොද මිලක් ලබාගන්න පුලුවන් නම් අපේ නිෂ්පාදන වලට අපිට වැවිලිකරුවන්ගෙන් තරමක් වැඩි මිලකට හරි මිලදීගෙන අපේ නිෂ්පාදනය කරගෙන යන්න පුලුවන්. මේක දැනටම කරගෙන යන නිෂ්පාදනයක්.

    හුගක් අය නොදන්නවා උනාට අපි ඉන්දියාවට පොල් තෙල් සහ මාජරින් අපනයනය කරනව ටිකක් ලොකු ප්‍රමානයෙන්.
    නමුත් යම් යම් ප්‍රශ්න නිසා දැන් මේ අපනයන 90%ක් පමණ ම නතර වෙලා තියෙන්නෙ.

    මේ හා සමගම පොල් ලෙලි වලින් සාදන වැවිලි මාද්‍ය වලටත් ලොකු ඉල්ලුමක් තියනනව. ඒ සම්බන්ධවත් බලන්න පුලුවන්

    මේ වගේ ඔයාල ත් දන්න Value Added Products ගැන විස්තර ටිකක් කොටාගෙන යන්න.

    මම වැඩිදුර විස්තර නොදන්න තව දෙයක් ගැන මෙතන දාන්නම් දන්න
    කෙනෙක් කියා දෙන්න

    අපේ තියන පොස්පේට් නිධියෙන් Super Pospate හදන්න බැරි H2SO4 නැති නිසා බව අහල තියනව. අපිට සල්ෆර් සහ හයිඩ්‍රජන් හොයාගන්න පුලුවන් නම් සල්ෆියුරික් හදන්න පුලුවන් නේද?

    අර ජපාන අධාර සීන් එකේ දෙනවයි කියන රිෆයිනර් එකෙන් මීතේන් හඩ්‍රජන් සල්ෆර් ත් වෙන් කරගන්න පුලුවන් කියනව. එතකොට දැන් තියන එකෙන් බැරිද?

    ඇත්‍තටම Super Pospate හදන එක අපනයන මට්ටමෙන් කරන එක කොච්චර ප්‍රායෝගිකද මම දන්නෙ නෑ. නමුන් ලංකාවට ඕනෙ පොස්පේට් ලංකාවෙම හදාගන්න මේකෙන් ඉඩක් ලැබෙයි.
    ප්‍රසිද්ද තේ, පොල්, රබර්, කුලුබඩු වලට අමතරව.....කොස්, වරකා, අනෝදා කොල, වේලපු රම්පෙ, කරපින්ච, වගේ දේවල් ලන්කාවෙන් රට යවනවා කියලා මන් අහලා තියෙනවා.

    ඔවට බයර්ස්ල අපිටම හොයාගන්න බැරි උනාට, සප්ලයර්ස්ලගෙන් එකතු කරලා රට යවන අය ඉන්නවා. හේලීස්, එක්ස්පො එහෙම ඔහොම කරනව කියලා මන් අහලා තියෙනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    වැඩක් නෑ අපි දේවල් කරාට ආන්ඩුවෙන් කිසිම සහන නෑ. අඩුම සෙටිෆිකේශන් එකක් ගන්න බෑ , නීතිය හරි තදයි එවා කරල එනකොට බැරියෑ. ප්‍රොසෙස් එපා වෙනවා කන්තෝරු 5-6කට යන්න ඕනේ පගා දෙන්න ඕනේ ඇපෘවල් ගන්න . කිසිම දෙයක් ඔන්ලයින් නෑ ඔක්කම කොල ගොඩවල් . සමහරුන්ට කරන්න යන දේ තේරෙන් නෑ ඒම බෑ කියනවා . එපා වෙනව වුත්තෝ.
     
    • Sad
    Reactions: kevin_levin

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    වැඩක් නෑ අපි දේවල් කරාට ආන්ඩුවෙන් කිසිම සහන නෑ. අඩුම සෙටිෆිකේශන් එකක් ගන්න බෑ , නීතිය හරි තදයි එවා කරල එනකොට බැරියෑ. ප්‍රොසෙස් එපා වෙනවා කන්තෝරු 5-6කට යන්න ඕනේ පගා දෙන්න ඕනේ ඇපෘවල් ගන්න . කිසිම දෙයක් ඔන්ලයින් නෑ ඔක්කම කොල ගොඩවල් . සමහරුන්ට කරන්න යන දේ තේරෙන් නෑ ඒම බෑ කියනවා . එපා වෙනව වුත්තෝ.
    ඔවු විස්තර ගොඩක් තියනව. හැබැයි පොඩ්ඩක් ඔට්ටු වෙලා හරි කරගත්‍තට පාඩු නැ. එක්ස්පෝට් ෆිල්ඩ් එක කියන්නෙ නිමක් නැති සාගරයක්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    ඔවු විස්තර ගොඩක් තියනව. හැබැයි පොඩ්ඩක් ඔට්ටු වෙලා හරි කරගත්‍තට පාඩු නැ. එක්ස්පෝට් ෆිල්ඩ් එක කියන්නෙ නිමක් නැති සාගරයක්.
    ඔට්ටු වෙලා තමා බන් ඉන්නේ . කිව්වේ කාපු කටු තමා . මේම ඩොලර් ගෙනවට ආන්ඩුවෙන් අපිට වෙනම ගෙවන්න ඕනේ . ඒත් මේ තියන විදියට බල්ලෙක්වත් එන් නෑ බන් .
     
    • Sad
    Reactions: Tricle_Buwa