මේක මචන් Auckland වල ලංකාවේ එකෙක් කරන කඩේකින් ගත්තේ ලඟදි. අටු කොස් එහෙමත් මේ වගේම packet තිබුන. මේ ෆොටෝ එකේ තියෙන්නේ බැදපු කොස්. සුපිරියට තිබුන උයල ගත්තම. හැබැයි මේකේ customer base එක සිංහලුම තමයි.
ඉන්දියන් ඩස්පයොත් curries කන නිසා උන්ටත් හරියන product එකක් ටාගට් කලානම් customer base එක වැඩි කර ගන්න පුළුවන්.
සුද්දෝ ටාගට් කරනවානම් healthy food පැත්තවත් බලන්න වෙනවා. herbal tea වගේ product වලට market එකක් තියෙනවා. ඔය නිකන් කටරොලු මල් එක්ක ඉඟුරු පෙත්තක්, තව මොනවා හරි ගුණයක් තියෙන දෙයක් දාල පොඩි sachet පැකට් වගේ හදල බලන්න පුළුවන් . product development part එකක් තියෙනවා ඉතින්. අන්තිමට මේ මොනවා කරත් marketing කර ගන්න බැරි වුනොත් වැඩේ fail.