අපනයන කිරීම සඳහා උදව්...!!!

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    අපනයන කිරීම සඳහා උදව්...!!!

    මචන්ලා අපි මිරිස්,තුනපහ ඇතුළු කුළුබඩු වර්ග නිෂ්පාදනය කරනවා. තව කුරුඳුත් තියෙනවා. මගේ අයියා කෙනෙක් australia වල ඉන්නවා. එහෙට මේ දේවල් ලංකාවෙන් එවනවලු.ඉතින් මාත් බැලුවෙ එහෙට export කරන්න. පොඩ්ඩක් දන්න කට්ටිය කියනවද එහෙම යවන්න කරන්න ඕනෙ දේවල් මොනවද කියල.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා අපි මිරිස්,තුනපහ ඇතුළු කුළුබඩු වර්ග නිෂ්පාදනය කරනවා. තව කුරුඳුත් තියෙනවා. මගේ අයියා කෙනෙක් australia වල ඉන්නවා. එහෙට මේ දේවල් ලංකාවෙන් එවනවලු.ඉතින් මාත් බැලුවෙ එහෙට export කරන්න. පොඩ්ඩක් දන්න කට්ටිය කියනවද එහෙම යවන්න කරන්න ඕනෙ දේවල් මොනවද කියල.

    gd luck mcn :):):)
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    anyway good luck machan !! okane ape ratata wela thiyena henee.... ratata salli (Dollar ) gena unta chance ekak nee... mage ammala tax ganna nam datha kata niyawagena innawa... anika rata salli genna yana unuth suragena kanawa...Ex.. rata yana genungenuth gannawa salli...rata indala salli ewana ungenuth gannawa ..online jobs karana untath kelinawa...aduma unta paypal wath enable karanna try ekak nee..awasane bank walin withdraw karana eka limit keruwa..balapan unatath oka patan ganna kidenkuge kakul lewakanna weida kiyalaa...ajutha system ekak thiyenne ban...
     
    ow ban sahathika aththa. ape dewal loketa geniyanna athahitha denna kenek na.
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    එහෙම යවන්න පුළුවන්..අයියට කියන්න එහෙ තොග ආනයන කරුවෙක් set කරන්න කියලා...ඊට පස්සේ පොරට උබ ගණන් යවහන්....මිල set උනොත් පොර ඕඩර් කරයි
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda

    ela ela.

    thanks bro.

    good luck mcn

    thanks macho.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    සම්පල් ටිකක් කූරියර් කරන්න පුළුවන් නම් ලංකාවේ සෙට් එකක් කරන Melborne ශොප් එකක් සෙට් කරන්නම්.බඩු/පැකින්ග් quality වෙන්න ඕනේ. උන්ගේ රෙද්දවල් ඔක්කොම ප්‍රින්ට් වෙලා තියෙන්නත් ඕනේ. Food control regulations , see webs for it.
     
    jkjasp

    Junior member
  • Aug 21, 2015
    179
    10
    18
    hoda bisuness ekak machan. good luck. maget adahasak tiyenawa eth karana widiha gena denumak ne tawama.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    සම්පල් ටිකක් කූරියර් කරන්න පුළුවන් නම් ලංකාවේ සෙට් එකක් කරන Melborne ශොප් එකක් සෙට් කරන්නම්.බඩු/පැකින්ග් quality වෙන්න ඕනේ. උන්ගේ රෙද්දවල් ඔක්කොම ප්‍රින්ට් වෙලා තියෙන්නත් ඕනේ. Food control regulations , see webs for it.

    ela macho. thanks.

    hoda bisuness ekak machan. good luck. maget adahasak tiyenawa eth karana widiha gena denumak ne tawama.

    ela. thanks. karamu monawahari.