අපමණ අගය - හිකිස් ජබුක් අහ්හ් අහ්හ්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අපමණ අගය - හිකිස් ජබුක් අහ්හ් අහ්හ්

    මුකුත් කියන්නේ නැහැ ඔන්න.


    97ny9v.jpg


    මුකුත් කියන්නේ නැහැ ඔන්න.

    අන්තරේ මල්ලිලාගේ ඉල්ලන් කෑම....

    6duzkk.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කියන්න වදන් නැ.....
    73 ක් පිරිමි මිතුරන්
    **ලා තියෙයි...
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    one party doing wrong things does not make previous party's wrong doings less wrong, අපි විරුද්ධ වෙන්න ඕනේ ඕනෙම කෙනෙක් කරන වැරදි දේකට කොන්දක් තියාගෙන. එක එක්කෙනාට කඩේ යන එක හරි, දැනුත් මෙහෙමයි, ඇද්ද උඹලට කියල අහන එක නෙමෙයි... එහෙෙම වුනාම පරදින්නෙ රටේ ඔක්කොම මිනිස්සු කියන එක තේරුම් ගත්ත දවසට නම් රට හදන්න පුළුවන් වෙයි.
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    colombo purapathiyai., unp ekai athara sambande adui wage. hama welema monawa hari magulak ada gannawa e degolla...... habai ithin anduwata salli nathi eka nam aththa. 2001 wagema thama. ara colombo welondonge case ekanam wisaduna. ethanadi ms ge action eka hodai. naththan mechchara kal une owa yata gahana ekane. gsp+ eka ehema ganna puluwan unoth ratata watinawa. ethana koti 18000 withara paduwak. thiyenawa. adupadu hada ganeeda kiyala balagena imu.
     

    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    one party doing wrong things does not make previous party's wrong doings less wrong, අපි විරුද්ධ වෙන්න ඕනේ ඕනෙම කෙනෙක් කරන වැරදි දේකට කොන්දක් තියාගෙන. එක එක්කෙනාට කඩේ යන එක හරි, දැනුත් මෙහෙමයි, ඇද්ද උඹලට කියල අහන එක නෙමෙයි... එහෙෙම වුනාම පරදින්නෙ රටේ ඔක්කොම මිනිස්සු කියන එක තේරුම් ගත්ත දවසට නම් රට හදන්න පුළුවන් වෙයි.

    sira kathawa.. :)
     

    HoraGediya

    Banned
    Jun 22, 2015
    26
    8
    0
    යු.න්.පී කාරයෝ තමයි නියම ආර්ථික පාලුවෝ..

    කොල්ලෝ රස්සාවල් වලින් එලියට ඇදල දාල,
    පඩි ගෙවන්න සල්ලි නෑ..
    ගිනි පොලියට ණය අරන් ඒකත් මහින්දගේ Account එකට දානවා..

    මොන පො*සියෝද බන් මුන්.. රට කෑව
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇස්‌ රෝහලෙන් නොමිලේ දෙන කණ්‌ණාඩියටත් වැට බැඳෙයි

    එල්. වී. සමරසිංහ - අවිස්‌සාවේල්ල

    දකුණු ආසියාවේ විශාලතම හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇස්‌ රෝහල කොළඹ ජාතික ඇස්‌ රෝහලයි.

    දිවයිනේ සතර දෙසින්ම හිමිදිරි පාන්දර සිට පැමිණෙන දහස්‌ ගණන් දෘෂ්ඨි ආබාධිතයෝ මෙම ඇස්‌ රෝහලෙන් ප්‍රතිකාර ලබති.

    විශේෂයෙන්ම ඔවුන්ගෙන් බහුතරයක්‌ම අඩු ආදායම්ලාභීහු වෙති. ඔවුන්ගේ ඇස්‌ පරීක්‌ෂා කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබාදීමත් නොමිලේ කණ්‌ණාඩි ලබාදීමත් මෙතෙක්‌ සිදුවූවද නව රජය බලයට පත්වීමත් සමග නොමිලේ කණ්‌ණාඩි ලබාදීම නතර කර ඇත.

    මේ පිළිබඳව අප විසින් රෝහල් පරිපාලනයෙන් විමසූ අතර ලැබුණු පිළිතුර වූයේ ප්‍රතිපාදන අවසන් බැවින් නොමිලේ කණ්‌ණාඩි ලබාදීම නතර කිරීමට සිදුවූ බවයි.

     
    May 29, 2015
    612
    45
    0
    යහපාලනේ වගේම තමා කලින් තිබුන පාලනෙත්. මිනිස්සුන්ට පොලිසි දැම්මල ගැස්සුවේ තිරිසන්නුටවත් ගහන්නේ නැති විදියට. යහපාලනේ නරක උන පළියට කළින් පාලනේ හොඳ වෙන්නේ නෑ. ලංකාවට කරුම කාලයක් උදා වෙලා තියෙන්නේ.
     

    waligamaya

    Well-known member
  • one party doing wrong things does not make previous party's wrong doings less wrong, අපි විරුද්ධ වෙන්න ඕනේ ඕනෙම කෙනෙක් කරන වැරදි දේකට කොන්දක් තියාගෙන. එක එක්කෙනාට කඩේ යන එක හරි, දැනුත් මෙහෙමයි, ඇද්ද උඹලට කියල අහන එක නෙමෙයි... එහෙෙම වුනාම පරදින්නෙ රටේ ඔක්කොම මිනිස්සු කියන එක තේරුම් ගත්ත දවසට නම් රට හදන්න පුළුවන් වෙයි.
    :yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ena ena hama ekama minissu rawattana eka thama karanne.. kale maru unata kotiyage pulli maru wenne nane...