1965 ඉඳන් 2025 වෙනකල් ආපු රැඩිකල් කොම්යුනිස්ට් ගමන දැන් නිමා වෙලා තියෙන්නේ.
එදා ඉඳන් අද වෙනකල් ධනවාදයට බැන්න
එදා ඉඳන් අද වෙනකල් අල්පේක්ෂ ව ගත කල
එදා ඉඳන් අද වෙනකල් වෙනත් අයගෙන් ඉල්ලන් ඇඳපු
එදා ඉඳන් අද වෙනකල් පාරේ කරපු පිකටිං
එදා ඉඳන් අද වෙනකල් කරපු රැලි
මේ සියල්ල බොරුවක් කියල උන් ඔක්කොම දැනගෙන
හැබැයි තවම නොදන්නා රැඩිකල් ජෙප්පෝ ටිකක් ඉන්නවා
අන්න උන් තමයි ආණ්ඩුවේ ඉඳන්ම ගොන් කතා තවම කියන්නේ
බිග් කෙඋවෙච්චන්
බියුටිෆුල් අපේ ලංකාව අක්චුවලි
දැන් අනුර යන්නේ ධනවාදී පාරේ
කැසිනෝ වලට බැනපු අනුර දැන් ඒවා ඕපන් කරනවා
ඇමරිකාවට බැන්න අනුර දැන් ඇමරිකාවෙන් දුන්න 20% වර් නානා කරනවා
ඉන්දියාවට බැනපු , පිකටින් කරපු අනුර දැන් ඉන්දියාවටම ලංකාවේ හැම දෙයක්ම දෙනවා
දැන් උන් හැදිලා
උන් හැදිලා
සුවහසක් ජවිපෙ සාමාජිකයින් දැන් උමබලත් හැදෙන්න
අනුරට එදා සෝමවංස බැන්න නේද යන ගමන හොර එකක් කියල
අන්න ඒක අද හරි ගිහින්
දැන් මේ යන විදිහටම වැල් පාලමේ රනිල් කියපු විදිහටම යනවා
තව යන්න
තව යන්න
ජීවිතය ඔන්න ඔහොමයි
එදා කියපු දේවල් නෙමේ අද
එදා සමන් මල්ලි කපපු කොන්ඩේ අද කපන්නේ තරු හතරේ කට්ටිය
දැන් හැදිලා
එළකිරියේ දැන් කෑගහල වැඩක් නැහැ
උන් හැදිලා
ඔහොම යන්
පස්සේ යනවනම් පටි තද කරගන්න