අපරාධ මඩින්න අලුත් ක්‍රමයක් - check photoes
අපරාධ මඩින අලුත් ක්‍රමයක් ගෙනාපු News එකක් දැක්කා, අර ගින්දරී ෆිල්ම් එකේ රොඩ්නියා දෙශපාලක තුමාගේ ගත්තු ෆොටො එක වගේ ෆොටො තමයි දාල තියන්නේ
source: http://www.lankadeepa.lk/index.php/top_story/402390
News: අපරාධ මඩින්න අලුත් ක්‍රමයක්
‘අපරාධ දත්ත තොරතුරු විශ්ලේෂණ මධ්‍යම කාර්යංශය‘ නමින් නව ඒකකයක් අද (4) බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ කැරිණි.
නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක හා පොලිස්පති එන්.කේ.ඉලංකෝන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ මෙම නව ඒකකය මගින් දිවයිනේ වාර්තා වන අපරාධ තොරතුරු දෛනිකව පොලිස් ස්ථාන මට්ටමින් විද්‍යුත් තැපැල් ජාලය ඔස්සේ ලබාගෙන එක්රැස් කිරීමේ හා දත්ත විශ්ලේෂණය කර හඳුනාගත් අපරාධ ක්‍රමවේදයන් වර්ධනය වීම් සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් දැනුම්වත් කර අපරාධ මර්දනයට සහාය වීම සිදුකැරේ.
මෙම නව ඒකකය කොළඹ 7, ටොරින්ටන් පෙදෙස පිහිටි අපරාධ වාර්තා කොට්ඨාසයේ ආරම්භ කර ඇත. ඒ අතර ජාතික පොලිස් අභ්‍යාස ආයතනය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමද අද සිදුවිය.