මගෙ ලයිසොන් එක හන්දියට යද්දි සාක්කුවෙ දාගෙන ගිහින් ආවම ගන්න බැරි උනා බං...
අම්ම කලිසම වොෂින් මැෂින් දාල.. සිම් එක දැන් එක පැත්තකින් යනතම් තියෙන්නෙ බං..
මේක දවසෙන් ආයෙ ගන්න පුලුවන් නේද?
මොනාද ඕන ලියකියවිලි?
අම්ම කලිසම වොෂින් මැෂින් දාල.. සිම් එක දැන් එක පැත්තකින් යනතම් තියෙන්නෙ බං..
මේක දවසෙන් ආයෙ ගන්න පුලුවන් නේද?
මොනාද ඕන ලියකියවිලි?