අපල කාලෙ පටන් අරං
ඔන්න ඊයෙ රෑ කවදත් නැතුව පූස කෑ ගහනව අමුතු විදියට
මං ගිහින් බැලුව මොකක් හරි වේදනාවකින් කෑ ගහනවද කියල
මට පේන්නෙ හිතේ වේදනාවට වගේ කෑ ගහල තියෙන්නෙ
පුදුම කෑ ගැහිල්ලක් ඒක..
දැං ඉතිං ඇගෙන් කොටස කොටස අඩු වෙයි පොර කාල
අපේ ගොඩක් පූසො නැති වුණේ විසේ ඇඟට ගහපු කාලෙ තමා
දැං බුදි. අද රෑටත් පටන් ගනී.. හෙට එලි වෙද්දි එයිද නොඑයිද මම දන්නෙ නෑ

නැත්තන් ඌට පූසියෙක් වෙන්න හිතිලා ඇති
බලෙන් පුසියක් බන්දල දීල පුසිට මුගෙන් වෙන්න ඕනේ යුතුකන් හරියට ඉටුනොවුනොත් ඒ පුසිත් පව් නෙ.