අපල කාලෙ පටන් අරං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,505
    113
    අපල කාලෙ පටන් අරං

    ඔන්න ඊයෙ රෑ කවදත් නැතුව පූස කෑ ගහනව අමුතු විදියට

    මං ගිහින් බැලුව මොකක් හරි වේදනාවකින් කෑ ගහනවද කියල

    මට පේන්නෙ හිතේ වේදනාවට වගේ කෑ ගහල තියෙන්නෙ

    පුදුම කෑ ගැහිල්ලක් ඒක..

    දැං ඉතිං ඇගෙන් කොටස කොටස අඩු වෙයි පොර කාල

    අපේ ගොඩක් පූසො නැති වුණේ විසේ ඇඟට ගහපු කාලෙ තමා :lol:

    දැං බුදි. අද රෑටත් පටන් ගනී.. හෙට එලි වෙද්දි එයිද නොඑයිද මම දන්නෙ නෑ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මද කිපුනම පූසො කෑ ගහනව යටිගිරියෙන්...
    පූසියෙක් ගෙනත් දාපන්... හරියනව...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇට දෙක අයිං කරන්න vet කෙනෙක් ගාවට එක්ක ගිහිං.
    පූසටත් හොඳයි
    අනාගතේ උට දාව ඉපදෙන්න ඉන්න පැටවුන්ටත් හොඳයි
    කනක් ඇහිල ඉන්න පුලුවන් උඹටත් හොඳයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,505
    113
    කලවයස සම්පුර්ණ උනාම පූසට කසාදයක් කරල දෙන එක අනුරාදගේ යුතුකම :P

    නැද්ද උඹලගෙ පැත්තෙ හොඳ ඇහැට කනට පේන පූසියෙක්
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,505
    113
    ඇට දෙක අයිං කරන්න vet කෙනෙක් ගාවට එක්ක ගිහිං.
    පූසටත් හොඳයි
    අනාගතේ උට දාව ඉපදෙන්න ඉන්න පැටවුන්ටත් හොඳයි
    කනක් ඇහිල ඉන්න පුලුවන් උඹටත් හොඳයි

    එතකොට මට අල්ල අල්ල ඉන්ඩ ඇටයක් නැතුව යනවනෙ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට මට අල්ල අල්ල ඉන්ඩ ඇටයක් නැතුව යනවනෙ

    නොදකිං ඔය කිව්වෙ කතාවක් :angry:
    කාපිය තොගෙ අතේ කෑල්ලක් ගැලවිලා එන්නම :angry:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    හදිසි වෙන්න එපා ඌ කැමති පුසන්ටද දන්නේ නෑ නෙ. :P

    පූසන්ටයි පූසියන්ටයි දෙගොල්ලටම කැමති පූසෙක් වුනොත් හොඳයි.:rolleyes: නැත්තන් ඌට පූසියෙක් වෙන්න හිතිලා ඇති:sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled:

    :angry:

    මිනිස්සු තරං සත්තු විකෘති වෙලා නෑ බං ;)
    හා හා ඕවා කියන්න බෑ දැන් කාලේ. ඔච්චර වේදනාවෙන් කෑ ගහන්නෙ මොකක්හරි අවුලක් තියෙනව මුගේ මමනං කියන්නේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Anna ekane ban pisata unat uge rights thiyenawa
    Galak kapuway kiyala pusa marenne nane
    උගේ කැමැත්තට අපි ඉඩ දෙන්න ඕනේ :yes: බලෙන් පුසියක් බන්දල දීල පුසිට මුගෙන් වෙන්න ඕනේ යුතුකන් හරියට ඉටුනොවුනොත් ඒ පුසිත් පව් නෙ.