අපල

Giant

Well-known member
  • Jan 24, 2016
    7,485
    9,156
    113
    ඕක මට වෙලා තියෙනවා බන්
    ඩිස්කවරි 150ක් ගත්තා සේල් එකකින් දැකලා නිල් පාට
    ඊට කලින් පැද්දේ xcd135 එකක්. කිසිම අවුලක් නෑ ඩේලි කි.මි 200 ගිහින් තියේ
    ඩිස්කවරිය අරගෙන අවුරුද්දක් යන්න කලින් 4පාරක් විතර වැදුනා. ඒවා පොඩි පොඩි ඒවා. දඩත් වදිනවා මාර විදියට
    කොහොම හරි 5 වෙනි පාරට ඇප නැති වෙන්න ත්‍රිවිල් එකක වැදුනා
    එදා බයික් එකට පට්ට ඩැමේජ්. ටැංකි තැලිලා, බ්‍රැකට් කුඩු වෙලා, ක්‍රැස් බාර් නැවිලා, කවුලින් පුපුරලා නාගසලං වෙන්නම වැදුනා
    මගෙත් අත, දණහිස් නලල එහෙම ලෙලි
    කොහොම හරි හදන්න දැම්මා. ඒ දාපු පාර ගැරෙජ් එකේ එකා කීවේ මට කලින් හොඳ වැදිල්ලක් වැදිලා තියෙනවා ෆ්‍රේම් එක හිටන් පාහලා තමයි හදලා තියෙන්නේ කියලා
    ඒක ඇද වෙන්නම වැදුන එකක් වෙන්න ඕනේ කියලා

    ආයේ හිත නිදහසේ පදින්න බෑනේ ඔක්කෝම හදලා දීලා දැම්මා. එහෙම වාහන තියෙනවා. ඒ බයික් එක මට යා දුන්නේම නෑ. ඒකම ආසාව උනේ ඒක පිලියන්දල බයිපාස් එකට දාගත්තම 115 වගේ ස්පීඩ් එකක් ගන්න පුළුවන් ගේමක් නැතිව. පට්ට පිකප්. කොල්ලා කාලේ ආසාවල් නේ. හැබැයි හැප්පුන හැම පාරම 60 පල්ලෙහන් ගිහින් වැදිච්චා. නැත්නම් මම අද මේක ලියන්න ඉතුරු වෙන්නේ නෑ.

    දැන් තියෙන 135ls එක එච්චර පිකප් නෑ. දැන් 50න් උඩ යන්නෙත් ණෑ. පරිණතයිනේ
     
    nidarsha91

    Well-known member
  • 01. දැනට මාස හතරකට කලින් - මාර්තු අප්‍රියෙල් අතර,
    අවුරුද්ද ටාගට් කරල තියෙනවා 🤔 මාන්නෙ පෙන්නන්න වුවමනා වෙලා තියෙනවා. එහෙනං ඉතින් වුවමනාවට වඩා ගොනා වීමේ සම්භාවිතාව වැඩී.

    02. විකුණපු මුලු පවුලම පිටරට - එහෙනං ටිකක් ලාබෙටත් හම්බෙලා තියෙනවා. ඒ කියන්නෙ තමන්ට දරන්න පුලුවන් සීමාවෙන් එහා එකක්. හැබැයි ගේමක් ගහල අරගෙන තියෙනවා. එහෙනං ණය වෙලා ගත්ත වෙඩින් එකක් වගේ.

    03. පාවිච්චි කරපු එකක් - ඒ කියන්නෙ හොඳ වාහනයක් ගන්නවා කියන එක නෙමෙයි වුවමනාව. මොකක්හරි වාහනයක් ගන්නවා කියන එක.

    කාරණා ඔක්කොම නිරීක්ෂනය කරල බලපුවාම…

    නිගමන:

    01. දරන්න බැරි තරමක් යට කරල ලෝකෙ අල්ලන්න ගියාම අංක එකටම ඊලඟට එන මාස ටිකට රෝල ගෙනියගන්න සල්ලි මදි වෙනවා. එතකොට ගෙදර ප්‍රශ්න පටන් ගන්නවා. මොකද බිබික්කම වගේ පාර්ක් කරල තිබ්බට අතට ගානක් එන්නෙ නෑ නෙහ්.

    02. ඔළුව විකාර වෙනවා කොහොමද වැඩ වලට සල්ලි හොයන්නෙ කියල. එතකොට ඔන්න පාරෙ යනව අවසිහියෙන්. ඉතින් ඇතිල්ලෙන්න ගිහිල්ල සූර ගන්නවා.

    03. ලංකාවෙ මේ වගේ දෙයක් වුන ගමන් දන්න අයියල අක්කල එනව ප්‍රශ්නෙ අහන්න. ගෙදරත් සද්දයක් එනව ඇතිනෙ. නැත්තං කා එක්ක හරි කියනව. එතකොට මූලිකවම අහන්නෙ කලින් ඕනර් ඉන්නවද? ඔයා කී වෙනි ඕනර්ද? ආහ් 😲 එහෙනං බැලුව නං හරි හැප්පිච්ච කෙනෙක් මැරිලද කියල ඔව්….

    04. බඩුම තමයි. ඒ විස්තර හොයන්න තවත් සල්ලි යනවා.

    05. පේන අහන්න පාස්ටර්ල බලන්න තවත් සල්ලි යනවා.

    06. අවසානෙටම අනේ ගත්ත ගානට වඩා අඩුවට වෙන එකෙක්ට විකුණනවා. හේතුව අක්‍රමවත් ජීවන රටාව කියල අවබෝද කරගන්නෙ නෑ.

    ඒ වෙනුවට හිතනවා අම්මටසිරි භූතයෙක් ප්‍රේතයෙක් කියල 😊
     
    • Like
    Reactions: Honda.putha

    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63

    ඔහොම සීන් එකක් තමා ඌ කියන්නෙත්. ගත්ත දා ඉදල සතියට් සැරයක්වත් මොකක් හරි මරාලයක් සෙට් වෙනවලු. නැත්නම් වාහනේ රෙපෙයා එකක් හරි එනව.
    මමත් ඕව විශ්වාස කරන්නෙ නෑ උගෙ ඔලුවට කවුරු හරි දාල වාහනේ ඌට සෙට් වෙන්නෙ නෑ කියල. මූ ඔය විස්තරත් එක්ක හොයනකොට තමා දැනගන්න ලැබිල තියෙන්නෙ ඕකෙ කලින් අයිති උන් නෙමේ ඕකට පාරෙ ගිය එකෙක් යට වෙලා කියල..
     
    • Like
    Reactions: Nidarshana_k

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,242
    1
    2,925
    113
    01. දැනට මාස හතරකට කලින් - මාර්තු අප්‍රියෙල් අතර,
    අවුරුද්ද ටාගට් කරල තියෙනවා 🤔 මාන්නෙ පෙන්නන්න වුවමනා වෙලා තියෙනවා. එහෙනං ඉතින් වුවමනාවට වඩා ගොනා වීමේ සම්භාවිතාව වැඩී.

    02. විකුණපු මුලු පවුලම පිටරට - එහෙනං ටිකක් ලාබෙටත් හම්බෙලා තියෙනවා. ඒ කියන්නෙ තමන්ට දරන්න පුලුවන් සීමාවෙන් එහා එකක්. හැබැයි ගේමක් ගහල අරගෙන තියෙනවා. එහෙනං ණය වෙලා ගත්ත වෙඩින් එකක් වගේ.

    03. පාවිච්චි කරපු එකක් - ඒ කියන්නෙ හොඳ වාහනයක් ගන්නවා කියන එක නෙමෙයි වුවමනාව. මොකක්හරි වාහනයක් ගන්නවා කියන එක.

    කාරණා ඔක්කොම නිරීක්ෂනය කරල බලපුවාම…

    නිගමන:

    01. දරන්න බැරි තරමක් යට කරල ලෝකෙ අල්ලන්න ගියාම අංක එකටම ඊලඟට එන මාස ටිකට රෝල ගෙනියගන්න සල්ලි මදි වෙනවා. එතකොට ගෙදර ප්‍රශ්න පටන් ගන්නවා. මොකද බිබික්කම වගේ පාර්ක් කරල තිබ්බට අතට ගානක් එන්නෙ නෑ නෙහ්.

    02. ඔළුව විකාර වෙනවා කොහොමද වැඩ වලට සල්ලි හොයන්නෙ කියල. එතකොට ඔන්න පාරෙ යනව අවසිහියෙන්. ඉතින් ඇතිල්ලෙන්න ගිහිල්ල සූර ගන්නවා.

    03. ලංකාවෙ මේ වගේ දෙයක් වුන ගමන් දන්න අයියල අක්කල එනව ප්‍රශ්නෙ අහන්න. ගෙදරත් සද්දයක් එනව ඇතිනෙ. නැත්තං කා එක්ක හරි කියනව. එතකොට මූලිකවම අහන්නෙ කලින් ඕනර් ඉන්නවද? ඔයා කී වෙනි ඕනර්ද? ආහ් 😲 එහෙනං බැලුව නං හරි හැප්පිච්ච කෙනෙක් මැරිලද කියල ඔව්….

    04. බඩුම තමයි. ඒ විස්තර හොයන්න තවත් සල්ලි යනවා.

    05. පේන අහන්න පාස්ටර්ල බලන්න තවත් සල්ලි යනවා.

    06. අවසානෙටම අනේ ගත්ත ගානට වඩා අඩුවට වෙන එකෙක්ට විකුණනවා. හේතුව අක්‍රමවත් ජීවන රටාව කියල අවබෝද කරගන්නෙ නෑ.

    ඒ වෙනුවට හිතනවා අම්මටසිරි භූතයෙක් ප්‍රේතයෙක් කියල 😊
    අංක අසුබ nm mona karannada bn , oya de wennth puluwanda, අමනුෂ්‍ය yo ,arak gannath පුළුවන්
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,906
    113
    Plz explain
    නිලා පුත්ත ධම්මජීව ගුරු තුමා ලෝකෙට දුන්නු කර්මාර්ති පද්දතියෙන් මං කෙටියෙන් පහදන්නන්.
    කේන්දරයක කුජ ගෙන් ද්වේෂයත් රාහුගෙන් වේදනාවත් ශනිගෙන් එකග්ගතවත් මුලිකව කතා කෙරෙනවා.කෙනෙකුගේ ඔය ග්‍රහයින් පිහිටලා ඉන්න විදිය අනුව අත්දුටුවෙන්ම භවාංග(ආත්මයේ අංග - තරහ /මාන්නය / අවධානය ) වෙනස් වෙනවා. සමහරුන්ගේ විඥාන ක්‍රියාත්මක වීමේ සීග්‍රතාව වැඩියි සමහරුන්ගේ ප්‍රමාණයට වඩා අඩුයි. ඕක අනතුරුවලට කෙලින්ම බලපානවා. ඔය කාරණා කේන්දරේ හතර වන්නට අදාල වැ නරක (සම්මත හැකියාව අඩුව ) විදියට බලපවොත් , 6 /8/12 ත් සම්බන්ද වෙන අකාරය අනුව කෙනෙකුගේ අපලය සිද්දවෙනවා. හොදම හරිය වෙන්නේ වහනෙත් අංක ගැලපුම තමන්ට නොගැලපෙන ආකාරයට තම වෙන්නේ.මොකද ඒ දේවල් ගැන දන්නා ප්‍රමාණය අවම නිසා.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,485
    9,156
    113
    ඔහොම සීන් එකක් තමා ඌ කියන්නෙත්. ගත්ත දා ඉදල සතියට් සැරයක්වත් මොකක් හරි මරාලයක් සෙට් වෙනවලු. නැත්නම් වාහනේ රෙපෙයා එකක් හරි එනව.
    මමත් ඕව විශ්වාස කරන්නෙ නෑ උගෙ ඔලුවට කවුරු හරි දාල වාහනේ ඌට සෙට් වෙන්නෙ නෑ කියල. මූ ඔය විස්තරත් එක්ක හොයනකොට තමා දැනගන්න ලැබිල තියෙන්නෙ ඕකෙ කලින් අයිති උන් නෙමේ ඕකට පාරෙ ගිය එකෙක් යට වෙලා කියල..
    මමත් ඉස්සර ඕවා විස්වාස කලේ නෑ බන්
    හැබැයි දැන් නම් අවුලක් තියෙනවා ටිකක්
    මොක කොහොම කිව්වත් විද්‍යාෙවන් ඔප්පු කල නැති කොටසක් තියෙනවනේ ලෝකේ
    මේකත් ඒ සෙට් එකට යන්නේ

    තව එකක්. අපේ ඒරියා (ටිකක් එහා) එකේ තිබ්බ මල් සාලාවක්. ටිකක් දන්නවා ඒක හාදයව
    මිනි ඇද්ද KDH එකක් තිබ්බා 2012 වගේ කළු
    ඔරිජිනල් සීට් ගලෝලා තිබ්බේ ගෙවල් වලින් මිනි ගන්න අර අත් වලින් උස්සන ටකරන් ඇඳ දාන්න පුළුවන් වෙන්න
    ඕන් ආයේම ගලෝලා පරිස්සමට තිබ්බ සීට් ගහලා විකුණලා තිබ්බා
    මොකෝ සීට් ගැහුවම මීනි ඇද්දා කියලා කාටද කියන්න පුළුවන්
    ගෙදරක් එහෙම ගත්තෝත් උන්ට මොන ආතල් එකක් ඇද්ද නේද
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    man danna ekek innwa u wali ( sand ) baana eka karanne

    oka yard karapu lorryak aran awa leasing ekakin adala ganan settle karala
    e lorrya hamadama hadnawa iwarayak na

    pare giya ekek ekata yata wela maruna ekaparak

    bsns ekakwath hari giye na eken uta
    passe thawa mudalali knk aran gya

    dan gatta dial eka lorrya pare atharala dala tynwa api dakinawa daily
    uta hari gihillawath nadda koheda

    ohoma huttawal tynwa ban

    hodata balapan godak kari salli karayo ganne sudu wahana
    Sudu KDH sudu prado sudu lorry etc etc

    un kiyanne itn unta hari gye e wahana witharai kyla
    katta kala bsns karala goda giyapu un gonnu neme ne bn ara tiktok kara kara inna ponnayo wage

    hethuwak natuwa un owa kyne karannet na ne
     
    • Like
    Reactions: Nidarshana_k

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,489
    5,409
    113
    Colombo
    කතාවක්නම් නම් නෙමේ ඒත් යම් උපදෙසක් බලාපොරොත්තුවෙන් මේක දාන්නෙ. මගෙ යාලුවෙක් වාහනයක් ගත්ත දැනට මාස 4 කලින්. කලින් පාවිච්චි කරපු එකක්. ඕක ගෙනාවත් හරි මිනිහට සෑහෙන ප්‍රශ්න ටිකක් ආව. වාහනෙත් 3 පාරක් වැදිල තිබුන. ලොකුවට නොවුනත් සාමාන්‍යයෙන් පේන ගානට. ඊට අමතරව ගෙදරත් ප්‍රශ්න. ඔය ගැන හොයල බලනනකොට ඔය වාහනෙන් කලින් කෙනෙක් Accsident වෙලා නැතිවෙලා කියල දැනගන්න ලැබිල තියනව. ඕකෙ ඇත්ත නැත්තනම් හරියටම දන්නෙ නෑ. වාහනේ ගත්ත කෙනාගෙ ෆැමිලි එකම දැන් ලංකාවෙත් නෑ. මට දැනගන්න ඕනෙ ඔය වගේ බලපෑමක් වාහනෙකින් වෙන්න පුලුවන්ද කියන එක. ඒක එහෙමනම් ඒකට කරන්න පුලුවන් මොනවගේ දෙයක්ද?
    apo puluwan. maruna eka wahane sihiyen nam marila tiyenne oke innawa atui.
     
    • Like
    Reactions: Nidarshana_k

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    හේතුව අක්‍රමවත් ජීවන රටාව කියල අවබෝද කරගන්නෙ නෑ.

    ඒ වෙනුවට හිතනවා අම්මටසිරි භූතයෙක් ප්‍රේතයෙක් කියල
    අපේ නෑ වෙන ෆැමිලි එකක් ඉන්නවා. ඒ මිනිස්සු නරක මිනිස්සු නෙමෙයි ඒත් ඔය බහුභූත විශ්වාස කරලා එක එකා පස්සෙ ගිහින් සල්ලි පුදනවා. තව ගේ වෙනස් කරනවා අවුරුද්දෙන් අවුරුද්ද එක එකා වාස්තු දෝෂ කියලා කිව්වම.

    මමත් ඉස්සර ඕවා විස්වාස කලේ නෑ බන්
    හැබැයි දැන් නම් අවුලක් තියෙනවා ටිකක්
    මොක කොහොම කිව්වත් විද්‍යාෙවන් ඔප්පු කල නැති කොටසක් තියෙනවනේ ලෝකේ
    මේකත් ඒ සෙට් එකට යන්නේ

    තව එකක්. අපේ ඒරියා (ටිකක් එහා) එකේ තිබ්බ මල් සාලාවක්. ටිකක් දන්නවා ඒක හාදයව
    මිනි ඇද්ද KDH එකක් තිබ්බා 2012 වගේ කළු
    ඔරිජිනල් සීට් ගලෝලා තිබ්බේ ගෙවල් වලින් මිනි ගන්න අර අත් වලින් උස්සන ටකරන් ඇඳ දාන්න පුළුවන් වෙන්න
    ඕන් ආයේම ගලෝලා පරිස්සමට තිබ්බ සීට් ගහලා විකුණලා තිබ්බා
    මොකෝ සීට් ගැහුවම මීනි ඇද්දා කියලා කාටද කියන්න පුළුවන්
    ගෙදරක් එහෙම ගත්තෝත් උන්ට මොන ආතල් එකක් ඇද්ද නේද
    ඕවා මොනාද බන් ඉස්සර මල් ශාලා තිබ්බ තැන්වල දැන් රෙස්ටුරන්ට් කඩ තියෙනවා.
    ------ Post added on Jul 27, 2024 at 2:55 AM
     
    nidarsha91

    Well-known member
  • අංක අසුබ nm mona karannada bn , oya de wennth puluwanda, අමනුෂ්‍ය yo ,arak gannath පුළුවන්
    මම උඹත් එක්ක එකඟ වෙනව මචන්. හැබැයි වෙන්න පුළුවන් සාධක ඔක්කොම ගොඩාක් පැති වලින් නිරීක්ශනය කරල බැලුවට පස්සෙ. නතුව මොකක් හරි අනියත වැඩක් කරල ඒක අමුනුෂ්‍ය ගොඩට දාන එක ඒ තරම්ම ප්‍රායෝගිකයි කියල හිතන්න බෑ නේද මචන්.

    එහෙම බැලුවොත් එකටම මැරෙන්න ඕන විඳවන්න ඕන මල් ශාලාවල එම්බාම් කරන උන්දල. ඇයි?

    සමහර මානසික තත්ව තියෙනව මියගිය කාන්තා ශරීර එක්ක ලිංගක ක්‍රියා කරන්න පුරුද්දක් හදාගත්ත. එතකොට එහෙම කරන එවුන්ට කොච්චර නං කියල යක්කු ගහන්න ඕනද? කොච්චර නං කියල යක්කු කරදර කරන්න ඕනද? ප්‍රායෝගීක්ව හොයල බලපන් එතකොට පෙනෙයි එහෙම වෙලා නෑනෙ කියල.
     
    • Like
    Reactions: Nidarshana_k

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    නිලා පුත්ත ධම්මජීව ගුරු තුමා ලෝකෙට දුන්නු කර්මාර්ති පද්දතියෙන් මං කෙටියෙන් පහදන්නන්.
    කේන්දරයක කුජ ගෙන් ද්වේෂයත් රාහුගෙන් වේදනාවත් ශනිගෙන් එකග්ගතවත් මුලිකව කතා කෙරෙනවා.කෙනෙකුගේ ඔය ග්‍රහයින් පිහිටලා ඉන්න විදිය අනුව අත්දුටුවෙන්ම භවාංග(ආත්මයේ අංග - තරහ /මාන්නය / අවධානය ) වෙනස් වෙනවා. සමහරුන්ගේ විඥාන ක්‍රියාත්මක වීමේ සීග්‍රතාව වැඩියි සමහරුන්ගේ ප්‍රමාණයට වඩා අඩුයි. ඕක අනතුරුවලට කෙලින්ම බලපානවා. ඔය කාරණා කේන්දරේ හතර වන්නට අදාල වැ නරක (සම්මත හැකියාව අඩුව ) විදියට බලපවොත් , 6 /8/12 ත් සම්බන්ද වෙන අකාරය අනුව කෙනෙකුගේ අපලය සිද්දවෙනවා. හොදම හරිය වෙන්නේ වහනෙත් අංක ගැලපුම තමන්ට නොගැලපෙන ආකාරයට තම වෙන්නේ.මොකද ඒ දේවල් ගැන දන්නා ප්‍රමාණය අවම නිසා.
    uba kendara balanawada
     
    nidarsha91

    Well-known member
  • අපේ නෑ වෙන ෆැමිලි එකක් ඉන්නවා. ඒ මිනිස්සු නරක මිනිස්සු නෙමෙයි ඒත් ඔය බහුභූත විශ්වාස කරලා එක එකා පස්සෙ ගිහින් සල්ලි පුදනවා. තව ගේ වෙනස් කරනවා අවුරුද්දෙන් අවුරුද්ද එක එකා වාස්තු දෝෂ කියලා කිව්වම.

    ඕවා මොනාද බන් ඉස්සර මල් ශාලා තිබ්බ තැන්වල දැන් රෙස්ටුරන්ට් කඩ තියෙනවා.
    ------ Post added on Jul 27, 2024 at 2:55 AM
    උඹත් එක්ක එකඟයි මචන්. එක පාරටම කිසිම කරුණක් හොයල බලන්නෙ නැතුව එකඟ වෙන්න එපා කියල ගෞතම බුදුන් වහන්සෙත් කියනව කාලාම සූත්‍රයේ. ජේසුස් වහන්සෙත් කියනව, තට්ටු කරන්නාට දොර හැරේ කියල. ඒත් මිනිස්සු ඒ කියන දේ තේරුම් අරගෙන නෑ.

    ඒ වගේම,

    මිනී පිට්ටනි කීයක් අෆ්ෆටපැරිස් ගාඩ්න් විලා වගේ පොශ් නම් දාල තෙකලා විදුලිය කියල විකුණල තියෙනවද මචන්. කෝ ඒ වල ඉන්න මිනිස්සුන්ට කෙල විලාද? නැත්තන් අපේ ගෙවල් යට පරම්පරා ගාණකදි මිනිස්සු කී දාහක් වැළලිල ඇද්ද? අවුරුදු 200ක් තමයි සාමාන්‍යයෙන් සැටින් රෙදිත් එක්ක මෘත ශරීරයක් දිරන්න කාලය විදියට දක්වන්නෙ. අපි හුඟ දෙනෙක් සුසාන භූමියට ගිහිල්ලා මීට අවුරුදු ගානකට වල දාපු මිනියක ශේෂ කොටස් දැකල ඇතිනෙ. නැත්තන් ෂර්ලොක් හෝම්ස් කියවද්දි මවාගෙන තියෙනවනෙ. ඉතින් අපි ජීවත් වෙන්නෙත් උපරීම අවුරුදු 85යි නම්, ඔය කාලෙ අස්සෙ බිම් කොට කොට කැනීම් කර කර පරන ශේෂ කොටස් හොයන්න කාලය නාස්ති කරනවද, නැත්තන් මේ ජීවිතේදි කර්මයෙන් හදල දෙන නිමිත්ත හරියට අවබෝද කරගෙන ඒකෙන් ප්‍රයෝජනය අරගෙන ඒකෙන් උඩට එනවද කියලයි බලන්න ඕන කියලය් මගෙ නම් හැඟීම මචන්.

    මේ අපි කවුරුත් දන්න ඉන්ගම්මාරුවෙ කොටසක්: 19:25

    මේ අපි කාගෙත් පාළුව මකන පටිරෝල් කොටසක්:

    හොයපු එක නම් හම්බුණේ නෑ.

    අහල බලද්දි කතාව කතාව තව තේරුම් ගන්න ලේසි වෙයි.
     
    • Like
    Reactions: chinmak

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,614
    113
    Gampaha
    @PHBhagya මෙහෙ වර ගුරුන්නාන්සේ මෙන්න වැඩක් තියෙනවා.
    ඔවු... ඔවු... බලපෑමක් තියෙනව නේන්නං... ඕකට පොඩි වැඩක් තියෙන්නෙ කරන්න...
    මතුරපු සීණි ටිකක්, එන්ජිමට දැම්මනං වැඩේ සුද්දයි... මං කොරල දෙඤ්ඤං වැඩේ...
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113
    මමත් ඉස්සර ඕවා විස්වාස කලේ නෑ බන්
    හැබැයි දැන් නම් අවුලක් තියෙනවා ටිකක්
    මොක කොහොම කිව්වත් විද්‍යාෙවන් ඔප්පු කල නැති කොටසක් තියෙනවනේ ලෝකේ
    මේකත් ඒ සෙට් එකට යන්නේ

    තව එකක්. අපේ ඒරියා (ටිකක් එහා) එකේ තිබ්බ මල් සාලාවක්. ටිකක් දන්නවා ඒක හාදයව
    මිනි ඇද්ද KDH එකක් තිබ්බා 2012 වගේ කළු
    ඔරිජිනල් සීට් ගලෝලා තිබ්බේ ගෙවල් වලින් මිනි ගන්න අර අත් වලින් උස්සන ටකරන් ඇඳ දාන්න පුළුවන් වෙන්න
    ඕන් ආයේම ගලෝලා පරිස්සමට තිබ්බ සීට් ගහලා විකුණලා තිබ්බා
    මොකෝ සීට් ගැහුවම මීනි ඇද්දා කියලා කාටද කියන්න පුළුවන්
    ගෙදරක් එහෙම ගත්තෝත් උන්ට මොන ආතල් එකක් ඇද්ද නේද
    ඕවගේ පොඩි පොඩි බලපෑම් තියෙනවා. ඒත් ඕව ඔළුවට අරගෙන බලි, තොවිල්, යාග හෝම කර කර සල්ලි විනාස කරගන්න නරකයි. තමුන්ගේ ආගමේ අනුව දෙයක් කරා නම් හරි.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,862
    15,362
    113
    New Zealand
    සමහර වාහන තියනවා ගත්ත ගමන් හැදිගෑවිලාම යන. එකසිද්දියක් කියන්නම්. මම අදුරන එක්කෙ වීල් එකක් ගෙනාවා. ඌ කොටහේනේ. කලින් වාහනේ තිබිලා තියේනේ කුරුණෑගල. කලින් අයිතිකාරයා දෙතුන් සැරයක්ම වාහනේ වද්දගෙන තුවාල කරගෙන තිබුනා. ඌත් නොමැරී බේරෙන්න ගිහින් ඉද්දි තමයි ගෙදර උන් මේක හදලාවිකුණලා තියෙන්නෙ. මූත් අරගෙන ටික දවසයි මූවත් ඇක්සිඩන්ට් වෙලා හෙනම කේස් ගොඩක් වෙලා. අන්තිමට මූත් මේක හෙන අඩු ගාණට වික්කා. ඒ ගත්ත එකා මුස්ලිම් එකෙක්. ඌ මට්ටක්කුලියේ. ඌත් වාහනේ යද්දි ටිපර් එකකුන් හප්පලා තිබ්බා. සමහර වාහන තියනවා පට්ටම හෙන ගැහිලම යන. දැන් ඒ වාහනේ කොහේ තියනවද දන්නෙ නෑ.
    වාහනේ අය්තිකාරයා වාහනේට ආදරෙන් මැරිලා හොල්මන් කරනවද කියන්න දන්නෙ නෑ. ඒත් එහෙම දේවල් තියනවා බන්. සමහර පරණ මහ ඉඩම් ඩෝසර් කරලා විකුණද්දි ඉඩමේ තිබ්බ සොහොනුත් ඩෝසර් කරලාදානවා. අන්තිමට ඒ සොහොන තියන තැන ඉඩම අරන් ගෙවල් හදපු එකා ගෙයක් හැදුවට පස්සේ අදෘෂ්‍යමාන බලවේගවල කරදර එන්න පටන් ගන්නවා.