පල හු#තෝ යන්ඩ බත් ගිල ගිල රිල මැරිලා යන මිනිහෙක් නෙවෙයි ඒ ..උබ මොකක්ද කලේ රට වෙනුවෙන් යුධ්ධෙට ගියාද ? මහින්දට චන්දෙ දාල පුකේ බෙට්ට හිර කරගෙන දගලන්න එපා ..උබේ ඔය මහින්දව ගේන්නත් සොබිත හාමුදුරුවෝ ඉස්සරහින් හිටිය ...
දන්නේ නැත්තන් දැනගනින්
උගැ.
//1. 70 මැතිනි ව ගේන්න වැඩ කළා
2. මැතිනි වරැද්ද ගද්දි ඊට විරුද්ධව වැඩ කළා
3. ජේ ආර් ලාට ප්‍රේමදාසට විරුද්ධව නොබියව කතා කළා. අධ්‍යාපන ධවල පත්‍රිකා/ 88/89 භිෂණය, මානව හිමිකම්
4. 93 චන්ද්‍රිකා ගෙනාවා
5. චන්ද්‍රිකා වරද්ද ගද්දි ඊට කෙලිම්ම විරුද්ධව වුණා
6. මහින්ද අගමැති කමට ගේන්න/ ජනරංජන දෙන්න, ජාතික නායකත්වයක් හදන්න වැඩ කළා
7. රජා වරැද්ද ගද්දි ඊට විරුද්ධව වැඩ කළා
8. යහපාලනේ ගෙනාවා - යහපාලනේ නැතිබව අවබෝධ වෙද්දී ඒ බව කෙලිම්ම ප්‍රකාශ කළා
ඒ නිසා සෝබිත හිමි කියන්නේ 2015 ජනවාරි 8 න් පස්සේ ලෝකේ එලිය දැක්ක කෙනෙක් නෙමේ//
සාදාරණ සමාජයක් වෙනුවෙන් සටන් කරනවා කියන්නේ තොපි වගේ දේශපාලන දේව රුප හදාගෙන වන්දනා මාන කරගෙන පුක දීගෙන ඉන්න එක නෙවෙයි
Well said machan




