අපහාසයට ලක් වූ සෙල්වා කතා කරයි

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මුත් අත් දෙක දෙපැත්තෙ තියන පැච් එක බලලා මොනවා හරි ‍ගොනා වාගෙ කියන්න ඇති.සාමාන්‍යයෙන් ඔය වාගෙ ගම් වල ඔය වාගෙ කියවෙනවා.:oo:

    මම සඟක් දාන් ගිහින්, කවුරුහරි එකෙක් ලාවට ඇහුවා කළුවර ද ඔය දඹුල්ල පැත්තෙ.
    :rolleyes: හිනා වෙලා මම ඇහුනෙ නැහැ වාගෙ හිටියා:D.ඔය වාගෙ තමයි බං.හැම තැන ඔහොම තියනවා කෙල්ලො කොල්ලො කියලා වෙනසක් නැහැ.වලියට පැටෙලෙන්න යන්න නරකයි.:dull:

    ඔය වාගෙ සුළු දෙයක් ගනම් ගත්තොත් ඉතින් අනෙක් දෙවල් ගැන කතා කරලා වැඩක් නැහැ..කෙල්ලට එකට නොන්ඩි වෙන්න ඇති.:rolleyes:

    කොහොම හරි කෙල්ල කතා කරපු හැටිය‍ට මාත් කියන්නේ කේල්ල හොඳ කෙනෙක් නෙමෙයි.සමන්‍ය හොඳ පරිසරයක් තුළ හැඳිච්ච කෙල්ලෙක් ඔය වාගේ පැටලෙන්න යන්න නැහැ....කට දැක්කද.?:rolleyes:

    :yes::yes::yes::yes::yes::yes:
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ජයසිංහ කාරය කෙල්ලගේ පැත්තේ බව හොඳට පේනවා. පස්සේ කේස් එක අවුල් වෙද්දී ඌත් දැන් මුගේ පැත්තේ.:rofl:
    කොහොම උනත් ඔය කෙල්ල වැඩ කරන තැන හොයල පොඩි ප්‍රසිද්ධියක් දුන්න නම් හොඳයි.:yes:
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ජයසිංහ කාරය කෙල්ලගේ පැත්තේ බව හොඳට පේනවා. පස්සේ කේස් එක අවුල් වෙද්දී ඌත් දැන් මුගේ පැත්තේ.:rofl:
    කොහොම උනත් ඔය කෙල්ල වැඩ කරන තැන හොයල පොඩි ප්‍රසිද්ධියක් දුන්න නම් හොඳයි.:yes:

    :yes: