Kella nisa neme meka hamathanama pathurapu ubala nisai uta gani nati une hut*ane
sudeewa Well-known member Feb 14, 2008 8,648 1,004 113 Colombo Aug 22, 2014 #21 Kella nisa neme meka hamathanama pathurapu ubala nisai uta gani nati une hut*ane
ilanganthilaka Well-known member Jun 4, 2008 12,438 1,004 113 Aug 22, 2014 #22 Chrisrg said: මුත් අත් දෙක දෙපැත්තෙ තියන පැච් එක බලලා මොනවා හරි ගොනා වාගෙ කියන්න ඇති.සාමාන්‍යයෙන් ඔය වාගෙ ගම් වල ඔය වාගෙ කියවෙනවා. මම සඟක් දාන් ගිහින්, කවුරුහරි එකෙක් ලාවට ඇහුවා කළුවර ද ඔය දඹුල්ල පැත්තෙ. හිනා වෙලා මම ඇහුනෙ නැහැ වාගෙ හිටියා.ඔය වාගෙ තමයි බං.හැම තැන ඔහොම තියනවා කෙල්ලො කොල්ලො කියලා වෙනසක් නැහැ.වලියට පැටෙලෙන්න යන්න නරකයි. ඔය වාගෙ සුළු දෙයක් ගනම් ගත්තොත් ඉතින් අනෙක් දෙවල් ගැන කතා කරලා වැඩක් නැහැ..කෙල්ලට එකට නොන්ඩි වෙන්න ඇති. කොහොම හරි කෙල්ල කතා කරපු හැටියට මාත් කියන්නේ කේල්ල හොඳ කෙනෙක් නෙමෙයි.සමන්ය හොඳ පරිසරයක් තුළ හැඳිච්ච කෙල්ලෙක් ඔය වාගේ පැටලෙන්න යන්න නැහැ....කට දැක්කද.? Click to expand...
Chrisrg said: මුත් අත් දෙක දෙපැත්තෙ තියන පැච් එක බලලා මොනවා හරි ගොනා වාගෙ කියන්න ඇති.සාමාන්‍යයෙන් ඔය වාගෙ ගම් වල ඔය වාගෙ කියවෙනවා. මම සඟක් දාන් ගිහින්, කවුරුහරි එකෙක් ලාවට ඇහුවා කළුවර ද ඔය දඹුල්ල පැත්තෙ. හිනා වෙලා මම ඇහුනෙ නැහැ වාගෙ හිටියා.ඔය වාගෙ තමයි බං.හැම තැන ඔහොම තියනවා කෙල්ලො කොල්ලො කියලා වෙනසක් නැහැ.වලියට පැටෙලෙන්න යන්න නරකයි. ඔය වාගෙ සුළු දෙයක් ගනම් ගත්තොත් ඉතින් අනෙක් දෙවල් ගැන කතා කරලා වැඩක් නැහැ..කෙල්ලට එකට නොන්ඩි වෙන්න ඇති. කොහොම හරි කෙල්ල කතා කරපු හැටියට මාත් කියන්නේ කේල්ල හොඳ කෙනෙක් නෙමෙයි.සමන්ය හොඳ පරිසරයක් තුළ හැඳිච්ච කෙල්ලෙක් ඔය වාගේ පැටලෙන්න යන්න නැහැ....කට දැක්කද.? Click to expand...
adult.junior Well-known member Mar 31, 2011 2,959 591 113 Wilderness Aug 22, 2014 #23 ජයසිංහ කාරය කෙල්ලගේ පැත්තේ බව හොඳට පේනවා. පස්සේ කේස් එක අවුල් වෙද්දී ඌත් දැන් මුගේ පැත්තේ. කොහොම උනත් ඔය කෙල්ල වැඩ කරන තැන හොයල පොඩි ප්‍රසිද්ධියක් දුන්න නම් හොඳයි.
ජයසිංහ කාරය කෙල්ලගේ පැත්තේ බව හොඳට පේනවා. පස්සේ කේස් එක අවුල් වෙද්දී ඌත් දැන් මුගේ පැත්තේ. කොහොම උනත් ඔය කෙල්ල වැඩ කරන තැන හොයල පොඩි ප්‍රසිද්ධියක් දුන්න නම් හොඳයි.
nir83k Well-known member May 21, 2010 2,218 635 113 Aug 22, 2014 #24 adult.junior said: ජයසිංහ කාරය කෙල්ලගේ පැත්තේ බව හොඳට පේනවා. පස්සේ කේස් එක අවුල් වෙද්දී ඌත් දැන් මුගේ පැත්තේ. කොහොම උනත් ඔය කෙල්ල වැඩ කරන තැන හොයල පොඩි ප්‍රසිද්ධියක් දුන්න නම් හොඳයි. Click to expand...
adult.junior said: ජයසිංහ කාරය කෙල්ලගේ පැත්තේ බව හොඳට පේනවා. පස්සේ කේස් එක අවුල් වෙද්දී ඌත් දැන් මුගේ පැත්තේ. කොහොම උනත් ඔය කෙල්ල වැඩ කරන තැන හොයල පොඩි ප්‍රසිද්ධියක් දුන්න නම් හොඳයි. Click to expand...