

කනට මී පැණි වගේ බන් ලියල තියන චවන.....අවුරුදු ගාණක් ඈතට ගියා බන්...තාත්ත නැති වෙන කොට මට අවුරුදු 13යි. දැන් මට 40ක් එයා හිටියනම් අද මම ඉන්න තැන මටවත් හිතාගන්න බෑ. පිනක් තිබුනේ නෑ මට ඒකට...



කනට මී පැණි වගේ බන් ලියල තියන චවන.....අවුරුදු ගාණක් ඈතට ගියා බන්...තාත්ත නැති වෙන කොට මට අවුරුදු 13යි. දැන් මට 40ක් එයා හිටියනම් අද මම ඉන්න තැන මටවත් හිතාගන්න බෑ. පිනක් තිබුනේ නෑ මට ඒකට...

අපේ අම්මලා තාත්තලා අපිව හදාගන්න මෙච්චර දුක් වින්දෙත්, අපි මෙච්චර නැහිලත් අපේ අම්මල තාත්තලට හරියකට සළකගන්න බැරි වෙලා තියෙන්නෙත් මේ දූෂිත ජරා දේශපාලන සිස්ටම් එක නිසා. දැන්වත් මේ සිස්ටම් එක වෙනස් කරගන්න පෙළ ගැසෙමු එක එක කාලකණ්නි දේශපාලු හුත්තිගේ පුතාලට පුක නොදී.
oka loke koheth thiyena prashnayak ban, ubala api kawadahari dawasaka ledak nathuwa 70k wat wenakan hityoth ape lamai apiwa balaganne na, dementia hadunoth apiwa kohe hari kunu godaka gihin dai. Lankawe tikak hari hodai wenaratawal wala kelinma nursing home wala hirage wage inna wenneaththa ban, ada ude maharagamata wahinawa mama ena welawata. akunu gahapu nisa mama wenada appachchita ganna call 1 6.10 ta gatte na. welawa pahu una gaman appachchigen missed call 1k thibba avth mata. a aya durin hitiyata marry karala api wenawama paul gvthayak gatha kalata a ayata api thamath podi daruwo wage. oya 6.10 ta ganna call 1 mama A/L karala campus yana kale idanma ganna call 1k. aurudu 10ta wadi dan. appachchita wayasa 71k dan. bayai welawakata a call 1 dena kena mata nathiwela yai kila.


mamath oya call eka gaththa machn 2017 wenakan.. dan nam mata e call eka ganna kenek naa![]()

