අප්පච්චිට කොරෝනා🦠

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Thank you everyone 💙😘
    ඉක්මනින් සුව වේවා!

    Mentally wattanna epa
    Baya wenna deyak na ban
    Get well soon

    Ikman suwa

    Get well soon..

    ගෙ.වෙ.සූ බ්‍රෝ :(

    ඉක්මන් සුව පතමු.

    Wish him get well soon✨

    Ikman suwa labewa.....!

    sanipa wei ban,,baya nowi idapan,,mahansi wenna dennepa

    ඉක්මන් සුවය මචන්, pulse ඇන්ඩ් ඔක්සිජන් ලේවල් බලන්න, අඩු නම් ඉස්පිරිතාලෙකට අරන් යන්න

    ඉක්මන් සුවය ලැබේවා!

    Ane hodai kiyannay awe apachchi kiyalama hituwe bai appachchi kiyala
    vavcine gahalanam aulak etiwei

    බස්නාහිර පළාතේ නම් ඉන්නෙ ආයුර්වේද බෙහෙත් ගෙදරටම ගෙනත් දෙනව එයාලට කිව්වොත්
    මෙහටත් හම්බුනා බන්





    කීපදෙනක් miss උනා 😁 හැමෝටම ස්තූතියී
     
    • Like
    Reactions: New Kid and NRTG