ඇත්තටම බැලුවොත් අප්පචි ඒ කාලෙ මැරුනෙ නෑ දැන් තමා මැරිල තියෙන්නෙ ඇත්තටම . ඒ කාලෙ නම් හැම පන්සලකටම ගියා . දැන් එකකටවත් යනවද . ඉතින් අප්පච්චි මැරිල . ඒ කාලෙ නම් බී ලූනු එහෙම කීයද ලගදි කෑවද කියල අහනව . දැන් ඒව අහන්නෙත් නෑ. ඇත්තටම කිව්වොත් ඉරසොහොන් දැන් තමා අප්පච්චි හරියටම මැරිල තියෙන්නෙ 


