අප්පච්චි 🥹♥️

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මේක කියන කොල්ල දැන් කැම්පසුත් අවුට් වෙලා ලු. ඌට දැන් මේක දැක්කම මොනව හිතෙනව ඇද්ද 😂

    ඌ ඒක කියන්න ඕනෙ නිසා කියන්න ඇති... උබ බලන්නෙ ලංකාවේ සක්කිලි කැම්පස් කාරයන් දාල මුගෙන් පිලිගන්න
    උබෙ ළමයිනුත් ඔයවගේ ද
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඌ ඒක කියන්න ඕනෙ නිසා කියන්න ඇති... උබ බලන්නෙ ලංකාවේ සක්කිලි කැම්පස් කාරයන් දාල මුගෙන් පිලිගන්න
    උබෙ ළමයිනුත් ඔයවගේ ද
    මම මොනව පිළිගන්නද යකො

    උබට පිස්සුද මොනවද මේ කියවන්නෙ 🙄
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මේක කියන කොල්ල දැන් කැම්පසුත් අවුට් වෙලා ලු. ඌට දැන් මේක දැක්කම මොනව හිතෙනව ඇද්ද 😂

    me 2009 ekak neda. muta awurudu 10 k nm nawage e kale. kohomada ban campus out wenne
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    පලිගන්න
    ඉතින් කවුද මුගෙන් පලිගන්නෙ. මන් මේකෙ පලිගන්න කතාවක් කියල නෑ නෙ.

    ආතල් දන්නැත්නම් රිප්ලයි කරන්නෙපා බන් කුජීතයි.

    me 2009 ekak neda. muta awurudu 10 k nm nawage e kale. kohomada ban campus out wenne
    Private campus වෙන්නැති.

    මන් කොමෙන්ට් එකක දැක්කෙ
    ------ Post added on Jan 21, 2024 at 12:34 PM
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113

    මොනවා කියන්න ද ඌ සින්දුවක් නේ කියන්නේ
    දැන් මහින්දගේ ගුණ කියන එවුන් මොක් කරනවනෙ social මීඩියා වල. පොරට මොනව කියනවද දන්නැ 😂
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    දැන් මහින්දගේ ගුණ කියන එවුන් මොක් කරනවනෙ social මීඩියා වල. පොරට මොනව කියනවද දන්නැ 😂
    ෆේස්බූක් නම් ජෙප්පෝ තමා ජෙප්පෝ නම් ෆේස්බුක් 🤩
    ඔයා ඔක්කොම මේ පාර ජනාධිපතිවරණය වෙනකම් විතරයි බන් රනිල් දිනපු ගමන් ජෙප්පෝ ගෙවල් වලින් එළියට ඇදලා ගහන්නේ කියුබාව ට දුවන්න🤣🤣
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ඉතින් කවුද මුගෙන් පලිගන්නෙ. මන් මේකෙ පලිගන්න කතාවක් කියල නෑ නෙ.

    ආතල් දන්නැත්නම් රිප්ලයි කරන්නෙපා බන් කුජීතයි.

    Private campus වෙන්නැති.

    මන් කොමෙන්ට් එකක දැක්කෙ
    ------ Post added on Jan 21, 2024 at 12:34 PM
    අප්පච්චි සිංදුව කියන කෙනා නෙවෙයි ඒ,අරගලයේ කාලේ viral ගියේ කොල්ලෙක් දැනුයි,ඒ කාලෙයි මුගේ stage නැගලා photos ගහපු.ඒ අන්න ඌ.ඔය අප්පච්චි සිංදුව මහින්ද මෛත්‍රීට පරාදවුණු සැරේ කොල්ලයි, කෙල්ලයි දෙන්නා stage එකේ live sing කළා.මට වැඩිය අවු.2,3 බාලයි වගේ ඒ කාලේ.දැන් A/L වයස්වල ඇත්තේ...
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ෆේස්බූක් නම් ජෙප්පෝ තමා ජෙප්පෝ නම් ෆේස්බුක් 🤩
    ඔයා ඔක්කොම මේ පාර ජනාධිපතිවරණය වෙනකම් විතරයි බන් රනිල් දිනපු ගමන් ජෙප්පෝ ගෙවල් වලින් එළියට ඇදලා ගහන්නේ කියුබාව ට දුවන්න🤣🤣
    එහෙනම් බටලන්දේ පාට් 2 වෙනව ඕකා දිනුවොත්. රනිලා නම් කොහොමත් අණක් ගුණක් නැති එකා නෙ
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    එහෙනම් බටලන්දේ පාට් 2 වෙනව ඕකා දිනුවොත්. රනිලා නම් කොහොමත් අණක් ගුණක් නැති එකා නෙ
    කලදේ පලදේ කියලා තියෙනවා නේ බං
    ගෝඨාභය පන්නල රණිලට ඔතෙනට එන්න පාර කැපුවෙත් JVP එක තමා
    වැඩිකල් කල් යන්න කලින් JVP එකට තේරෙයි එක තමා කරපු ලොකුම මෝඩ කම කියලා🤦
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කලදේ පලදේ කියලා තියෙනවා නේ බං
    ගෝඨාභය පන්නල රණිලට ඔතෙනට එන්න පාර කැපුවෙත් JVP එක තමා
    වැඩිකල් කල් යන්න කලින් JVP එකට තේරෙයි එක තමා කරපු ලොකුම මෝඩ කම කියලා🤦
    අපෝ රනිල ආපු එක හොදයි බන් ඒවුණාට. ජෙප්පො නම් කැමති නැතුව ඇති හැබැයි.

    අර යකා හිටියනම් මර මගුලක් වෙනවනෙ. ඌට වඩා නම් රනිල හොදයි.
     
    • Haha
    Reactions: 2osama

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,480
    113

    @elajani වගේ පයිය නගින්නෙ නැති පොන්නයන්ට මොන sex ද 🤩🤩
    more SEX Please
    රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..

    clap lol GIF