අප්පච්චී අප්පච්චී

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
අප්පච්චී අප්පච්චී

988555_1534853726818021_4454612550444947351_n.jpg

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
  • Like
Reactions: JesonRulez

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මේ වගේ පොන්සි රජ වෙච්ච එකට මහින්දත් වග කියන්න ඕනේ බන්. මහින්ද ඒ දවස්වල මිනිස්සුන්ට එපා වෙන දේවල් ගොඩක් කළා. ඒකයි මිනිස්සු වෙනසක් හෙව්වේ. අන්තිමට වුණේ ඉඟුරු දීල මිරිස් ගත්තා වගේ වෙච්ච එක. මහින්ද සාමාන්‍යයෙන් හරි මිනිස්සුන්ට එපා නොවෙන විදියට ආණ්ඩුව ගෙනිච්ච නම් මේ වගේ සක්කිලි බල්ලෝ අතට ආණ්ඩුව යන්නේ නෑ. දැන් බලපන්කො වෙච්ච දේ.. :sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ වගේ පොන්සි රජ වෙච්ච එකට මහින්දත් වග කියන්න ඕනේ බන්. මහින්ද ඒ දවස්වල මිනිස්සුන්ට එපා වෙන දේවල් ගොඩක් කළා. ඒකයි මිනිස්සු වෙනසක් හෙව්වේ. අන්තිමට වුණේ ඉඟුරු දීල මිරිස් ගත්තා වගේ වෙච්ච එක. මහින්ද සාමාන්‍යයෙන් හරි මිනිස්සුන්ට එපා නොවෙන විදියට ආණ්ඩුව ගෙනිච්ච නම් මේ වගේ සක්කිලි බල්ලෝ අතට ආණ්ඩුව යන්නේ නෑ. දැන් බලපන්කො වෙච්ච දේ.. :sorry:

    :yes::sorry:
     
    ඔව් මහින්දගෙත් වැරදි තිබුන. නමුත් මොලේ තියෙන කෙනෙක්ට තේරෙනවනෙ ඒකට රට කොටින්ට ලියල දෙන්න ගිය එවුන් රජ කරල හරියන්නෙ නෑ කියල. අනික වැරදි තිබුනට මහින්දගෙ හොඳ ගොඩක් තිබුන බව කවුරුත් හිතුවෙ නෑ චන්දෙ දෙනකොට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මේ වගේ පොන්සි රජ වෙච්ච එකට මහින්දත් වග කියන්න ඕනේ බන්. මහින්ද ඒ දවස්වල මිනිස්සුන්ට එපා වෙන දේවල් ගොඩක් කළා. ඒකයි මිනිස්සු වෙනසක් හෙව්වේ. අන්තිමට වුණේ ඉඟුරු දීල මිරිස් ගත්තා වගේ වෙච්ච එක. මහින්ද සාමාන්‍යයෙන් හරි මිනිස්සුන්ට එපා නොවෙන විදියට ආණ්ඩුව ගෙනිච්ච නම් මේ වගේ සක්කිලි බල්ලෝ අතට ආණ්ඩුව යන්නේ නෑ. දැන් බලපන්කො වෙච්ච දේ.. :sorry:

    එහෙම නෙවේ අනුරලා කිව්වෙ අධිවේගී මාර්ග රත්තරන්වලින් හදන්න යන තරම් වියදම් කරනවා කියලා, එහෙම කියද්දී මිනිස්සු හිතුවේ මහින්ද හොරාකාල මෙහෙම කරනවානම් රනිල් හොරා නොකා කොහොම සංවර්ධනයක් කරයිද කියල, දැන් තිබ්බ ඇස්තමේන්තු වලටත් වඩා වැඩි ගණන්වලට හදද්දී අනුරලා අහන්නේ නෑ මේවා ප්ලැටිනම් වලින්ද හදන්නෙ කියලා. ඉතිං කාටද කියන්නෙ. :lol:

    OJO9cLM.jpg

    http://www.elakiri.com/forum/showthread.php?p=19879538
     
    • Like
    Reactions: Chikamawa

    කතා කරල වැඩක් නෑ. අපි ඉපදෙනකොටත් මේ රට දුප්පත් රටක්. මෙහෙම ගියොත් මැරෙන්න වෙන්නෙත් ලංකාව දුප්පත් රටක් විදියට.